කෙට්ටුද?..මහතද?..උසට සරිලන බරක් තියෙනවද?

කෙට්ටුද?..මහතද?..උසට සරිලන බරක් තියෙනවද?

කෙට්ටුද? මහතද?

ඔයාලගේ උසයි බරයි බලලා...
මේ චාර්ට් එකෙන් බලන්න ඔයාලගේ උසට සරිලන බරක් තියෙනවද කියලා



bmi-chart.png





↓​

images
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඇයි අවුල්ද?;14627969 said:
ඉතින් ඔයාගෙ උසට හොඳ බරක් තියෙනවනේ:yes:
oh sorry pata tapaluna ..mama hithuwe underweight ekai green tiyenne kiyala:baffled:
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඇයි අවුල්ද?;14627913 said:
මගේ නම් අවුල් තමයි - Underweight
උස - 5 10'
බර - 64 kg

කිලෝ 5 ක් විතර වැඩි කරගන්න වෙනවා
oya underweight da :rolleyes:
 
meka genu kenek tada pirimi kenek tada...?

චාර්ට් එක ගත්තු සයිට් එකේ කියන විදියට..

Is BMI interpreted the same way for children and teens as it is for adults?

Although the BMI number is calculated the same way for children and adults, the criteria used to interpret the meaning of the BMI number for children and teens are different from those used for adults. For children and teens, BMI age- and sex-specific percentiles are used for two reasons:

The amount of body fat changes with age.
The amount of body fat differs between girls and boys.

Because of these factors, the interpretation of BMI is both age- and sex-specific for children and teens. The CDC BMI-for-age growth charts take into account these differences and allow translation of a BMI number into a percentile for a child’s sex and age.


For adults, on the other hand, BMI is interpreted through categories that are not dependent on sex or age.