කෙට්ටුවෙන්න හෙල්ප් එකක්

amila_perera

Member
Oct 12, 2011
881
75
0
කෙට්ටුවෙන්න හෙල්ප් එකක්

මචන්ල මගේ BMI එක බැලුවම over weight මට ටිකක් කෙට්ටු වෙන්න ඔන. YouTube එකේ video search කරාම කෙට්ටුවෙන්න නන් Carbs intake අඩුකරන්න කියල කියන්නෙ. බර අඩු කරගන්න උදේට කන්න හොද මොනවද?

උදේට කන්න පුලුවන් ජාති වල 100g ක තියෙන carbs ප්‍රමානය බැලුවොත්

මුන් ඇට - 63g of carbs
https://www.google.com/search?q=gre...x-b&gfe_rd=cr&dcr=0&ei=AXnpWbLgDeHt8AfXk47QDw

කඩල - 61g of carbs
https://www.google.com/search?clien...hJY&gfe_rd=cr&dcr=0&ei=KHjpWf-dLOHt8AfXk47QDw

බත් - 28g of carbs
https://www.google.com/search?clien.....0...1.2.64.psy-ab..0.1.146....0.TBEYx4tqpx8

සමපොශ වලත් 64g carbs තියෙනවලු
(http://www.myfitnesspal.com/food/calories/plenty-foods-samaposha-243927539)

මෙහෙම බැලුවොත් බත් කන එකනෙ බන් හොදම? gym යන එවුන් උදේට කන්නෙ මොනාද
 
Last edited:

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මන් නම් උදෙට කොල කැද,දවල්ටයි රැටයි බත් කනව.
    උදෙ නැගිට්ට ගමන් හිස්බඩ කුරුදු කුඩු මේස හැදි 1 ක්
    උනු වතුර කොප්ප බාගෙකට දාල විනඩි 15 තියල බොනව..
    පුලුවන් time එකට ගෙදර වැඩ.excersice එම කලා..එච්චරයි හරි සරලයි.
    මන් නම් ඔය ටික කරේ බන් ෆැට් එක අඩු උනා බන් ගොඩක්..
     
    Last edited:
    • Like
    Reactions: Janith1994

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔය BMI එක ඉස්කෝලෙ ළමයිගෙ පෝෂන මට්ටම බලන්න WHO එකෙන් දීපු එකක්. ඕක එච්චර ගනන් ගන්න එපා. උබේ බඩ වැඩිනම්, කොලෙස්ටරෝල්, ප්‍රෙශර් තියෙනවනම් වැඩිපුර ඒ ගැන හිතල ආහාර රටාව පාලනය කරපන්. ජිම් එකකටත් යමන්. BMI එක 18.5 -24.9 අතර ඉන්න උන් හරි අඩුයි
     
    • Like
    Reactions: Janith1994

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    උදේ නැගිටපු ගමන් අතේ පාරක් ගහපන් ,ආපහු OFFCE ගිහින් මගදී හම්බ වෙන කෑලි මතක් කරලා 1ක් ගහපන් ,OFF වෙලා එනකොට බස් එකේ ජැකක් ගහලා ඒක මතක් කරල නානකොට 1ක් ගහපන් .ආපහු වැලක් බලල නිදා ගන්න කලින් දෙපාරක් වත් ගහපන් .සතියෙන් ප්රිතිපල බලා ගන්න පුළුවන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මන් නම් උදෙට කොල කැද,දවල්ටයි රැටයි බත් කනව.
    උදෙ නැගිට්ට ගමන් හිස්බඩ කුරුදු කුඩු මේස හැදි 1 ක්
    උනු වතුර කොප්ප බාගෙකට දාල විනඩි 15 තියල බොනව..
    පුලුවන් time එකට ගෙදර වැඩ.excersice එම කලා..එච්චරයි හරි සරලයි.
    මන් නම් ඔය ටික කරේ බන් ෆැට් එක අඩු උනා බන් ගොඩක්..

    මම නම් තුන් වෙලම හොඳට බත් කනවා ,උඩ කියපු විදියට් කරන්නේ දැනට කිසිම අව්ලක් නැහැ
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මන් නම් උදෙට කොල කැද,දවල්ටයි රැටයි බත් කනව.
    උදෙ නැගිට්ට ගමන් හිස්බඩ කුරුදු කුඩු මේස හැදි 1 ක්
    උනු වතුර කොප්ප බාගෙකට දාල විනඩි 15 තියල බොනව..
    පුලුවන් time එකට ගෙදර වැඩ.excersice එම කලා..එච්චරයි හරි සරලයි.
    මන් නම් ඔය ටික කරේ බන් ෆැට් එක අඩු උනා බන් ගොඩක්..

    Thanks machan :) rep+

    ඔය BMI එක ඉස්කෝලෙ ළමයිගෙ පෝෂන මට්ටම බලන්න WHO එකෙන් දීපු එකක්. ඕක එච්චර ගනන් ගන්න එපා. උබේ බඩ වැඩිනම්, කොලෙස්ටරෝල්, ප්‍රෙශර් තියෙනවනම් වැඩිපුර ඒ ගැන හිතල ආහාර රටාව පාලනය කරපන්. ජිම් එකකටත් යමන්. BMI එක 18.5 -24.9 අතර ඉන්න උන් හරි අඩුයි

    Thanks machan :) rep+

    උදේ නැගිටපු ගමන් අතේ පාරක් ගහපන් ,ආපහු OFFCE ගිහින් මගදී හම්බ වෙන කෑලි මතක් කරලා 1ක් ගහපන් ,OFF වෙලා එනකොට බස් එකේ ජැකක් ගහලා ඒක මතක් කරල නානකොට 1ක් ගහපන් .ආපහු වැලක් බලල නිදා ගන්න කලින් දෙපාරක් වත් ගහපන් .සතියෙන් ප්රිතිපල බලා ගන්න පුළුවන්

    :rofl::rofl::rofl::D rep+
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    පිටි සීනි කන එක අඩු කරපන් . HIIT කරපන් සතියකට දෙපාරක් විතර. මගෙ බඩ පොඩ්ඩක් ඇවිල්ලා මම කරේ එහෙමයි .fitness blender එකේ video හොදයි. එකේ තියෙනවා 1000 calorie workouts එක කරන්න පුළුවන්නන් ගොඩ (HIIT + strength training + abs).
     
    • Like
    Reactions: amila_perera

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කැලරි බර්නින් තමා වැදගත්

    ගොඩක් වෙලා එක්සයිස් කරන්ඩ එපා දවස ගානේ.එතකොට ටික දවසක් යනකොට එපා වෙනවා.
    විනාඩි 30ක් ඇති කාඩියෝ.
    විනාඩි 20-30 ඇවිදපන් හයියෙන්. විනාඩි 10 නන්ස්ටොප් කාඩියෝ ස්ට්‍රෙචින්ග්ස්.
    ටික දවසක් කරනකොට බොඩි එක ඒකට හුරුවෙනවා.එකම දුර එකම පාරේ හැම දාම යන්ඩ එපා.දුර වෙනස් කර කර කඳු ප්‍රමානය වැඩි කරපන් ටික ටික.ටික ටික දුවන්ඩ පටන් ගනින්.
    කිසි දෙයක් එකපාර කරන්ඩ යන්ඩ එපා.

    කැලරි 500ක් අයින් කරගත්තැකි.
    දවසට කන කෑම කලරි 250 කට උපරිම සීමා කරපන්.
    මම දවල්ට විතරයි බත් කන්නේ.උදේට රෑට ක්‍රීම් කැකර් 4ක් වගේ කන්නේ.ලාවට කහට ගතිය යන්ඩ ෂුගර් දාලා තේ බොන්නේ එකයි දවසට.

    බොඩි එක කට් කරන්ඩ ඕනි නම් ජිම් පලයන්.
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0

    Thanks machan :) rep+

    reta bath wage bara kema ganna epa. puluwannam nokama idapan
    masayak hitiyot ubata bara adu wenawa penei:yes::yes:

    Thanks machan :) rep+

    පිටි සීනි කන එක අඩු කරපන් . HIIT කරපන් සතියකට දෙපාරක් විතර. මගෙ බඩ පොඩ්ඩක් ඇවිල්ලා මම කරේ එහෙමයි .fitness blender එකේ video හොදයි. එකේ තියෙනවා 1000 calorie workouts එක කරන්න පුළුවන්නන් ගොඩ (HIIT + strength training + abs).

    Thanks machan :) rep+

    කැලරි බර්නින් තමා වැදගත්

    ගොඩක් වෙලා එක්සයිස් කරන්ඩ එපා දවස ගානේ.එතකොට ටික දවසක් යනකොට එපා වෙනවා.
    විනාඩි 30ක් ඇති කාඩියෝ.
    විනාඩි 20-30 ඇවිදපන් හයියෙන්. විනාඩි 10 නන්ස්ටොප් කාඩියෝ ස්ට්‍රෙචින්ග්ස්.
    ටික දවසක් කරනකොට බොඩි එක ඒකට හුරුවෙනවා.එකම දුර එකම පාරේ හැම දාම යන්ඩ එපා.දුර වෙනස් කර කර කඳු ප්‍රමානය වැඩි කරපන් ටික ටික.ටික ටික දුවන්ඩ පටන් ගනින්.
    කිසි දෙයක් එකපාර කරන්ඩ යන්ඩ එපා.

    කැලරි 500ක් අයින් කරගත්තැකි.
    දවසට කන කෑම කලරි 250 කට උපරිම සීමා කරපන්.
    මම දවල්ට විතරයි බත් කන්නේ.උදේට රෑට ක්‍රීම් කැකර් 4ක් වගේ කන්නේ.ලාවට කහට ගතිය යන්ඩ ෂුගර් දාලා තේ බොන්නේ එකයි දවසට.

    බොඩි එක කට් කරන්ඩ ඕනි නම් ජිම් පලයන්.

    Ela ban. Thanks. rep+ Man hithanne machan udeta nan hodata kanna ona
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උදේ නැගිටපු ගමන් අතේ පාරක් ගහපන් ,ආපහු OFFCE ගිහින් මගදී හම්බ වෙන කෑලි මතක් කරලා 1ක් ගහපන් ,OFF වෙලා එනකොට බස් එකේ ජැකක් ගහලා ඒක මතක් කරල නානකොට 1ක් ගහපන් .ආපහු වැලක් බලල නිදා ගන්න කලින් දෙපාරක් වත් ගහපන් .සතියෙන් ප්රිතිපල බලා ගන්න පුළුවන්

    :lol::lol::lol:
     
    • Like
    Reactions: amila_perera

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    udeta bath tikak kapan davaltath tikak kapan rata bath kanda epa piti kama varagath kanda epa habai ithin kamen vithrak aga adu karnda amarui
     
    • Like
    Reactions: amila_perera

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :eek::eek::eek::eek::eek::lol::lol::lol::lol::lol:
    උදේ නැගිටපු ගමන් අතේ පාරක් ගහපන් ,ආපහු OFFCE ගිහින් මගදී හම්බ වෙන කෑලි මතක් කරලා 1ක් ගහපන් ,OFF වෙලා එනකොට බස් එකේ ජැකක් ගහලා ඒක මතක් කරල නානකොට 1ක් ගහපන් .ආපහු වැලක් බලල නිදා ගන්න කලින් දෙපාරක් වත් ගහපන් .සතියෙන් ප්රිතිපල බලා ගන්න පුළුවන්
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    noka nobi anga lassanati tibila wadak neha ban.hondata kala bila malath sepay mata nam.

    Aththa kathawa eth kala bila pressure,sugar hadagena nikan duk vidinna one nane bn jiwitha kalema owa hadunama passe kaleka kamathi kamak bimak vath ganda ba ithin
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Machan tikak kana eka adu karapan.. Cardio tikak karanna. Ikmanata weight eka adu karaganna puluwan. Habai uba cardio godak kalath wadak wenne naha ban uba kama palanaya kale nath nam. eka nisa Kama palanaya thama wadagath.

    Jaya wewa
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    මාත් බඩ අඩුකරන හිතාගෙන ජිම් යන්ඩ පටන්ගත්තා ඒත් එක්ක වෙනදා කන ප්‍රමාණය පෝඩ්ඩකින් අඩුකරා .දැන් සති තුනක් විතර වැඩේ පටන්ගෙන.කිලෝ දෙකක් විතර අඩුවෙලා තියනවා .කෑමෙන් විතරක් අඩු කරන එක එච්චර සාර්ථක නෑ
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Cardio karannath onii. kama ithin palayana karanna oni

    මාත් බඩ අඩුකරන හිතාගෙන ජිම් යන්ඩ පටන්ගත්තා ඒත් එක්ක වෙනදා කන ප්‍රමාණය පෝඩ්ඩකින් අඩුකරා .දැන් සති තුනක් විතර වැඩේ පටන්ගෙන.කිලෝ දෙකක් විතර අඩුවෙලා තියනවා .කෑමෙන් විතරක් අඩු කරන එක එච්චර සාර්ථක නෑ