කෙට්ටු අයට මහත් වෙන්න

johnylord

Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    කෙට්ටු අයට මහත් වෙන්න

    Side effects නැතුව මහත් වෙන්න ක්‍රමයක් තියෙනවද?
    Apatain weight gain එකේ side effects තියෙනවද?
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    machan රටයිදී එළගිතෙල් වල දාලා උදේ හවස කැවම.මහත් වෙනනවලු.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Apatain weight gain hoday but ජිම් යනවනම්...
    හොදම දේ බද සුද්ද වෙන්න බෙහෙත් බිල... සිංහල වෙදෙක්ගෙන් හොද අරිෂ්ටයක් ලියවන් හොදට කන ගමන් අරක බොන එක මන් හිටන්නේ ....