කෙට්ටු කෙල්ලෙක්

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    wrong එක 100 % accurate naa.

    උඹ කොහොමද නෑ කියන්නේ
    100% accurate නැතිවුනාට ඒක තමයි එකම සාධකය. :yes:
    කෙල්ල ඒකිගේ අම්මා වගේ නැතුව අල්ලපු ගෙදර ගෑනි වගේ වෙන්නයෑ. :D
    එහෙමනං තාත්තා කොටු පැනලා :lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කටු තමයි යකෝ රස ........ අහලා නැද්ද????? මට නම් කෑලි එපා වෙලා ඉන්නේ එත් මම ආස කෙට්ටු කෑලි වලට. හැබැයි කෙල්ල්ටු උන් හෙන නපුරුයි බන්. මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්.... කෙට්ටුයි හෙන.....

    මෙයානම් නපුරු බවක් පේන්නෑ බන්. :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kettuma kello ahinsaka wage hiiyata pattama napurui,boruda kiyala balapan dagattata passe,un kettu wedi hinda hena tarahen inne hematisema,anika hormone balapanawa athi,anika maha wade sex karannath be aga uda neggath marenna hadai ridenawa kiyala,wedak karanna panakuth ne ubata okoma karanna wei,kettu ewa sira but kettu eketh kettu kello daganna epa oon man kivva..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කටු තමයි යකෝ රස ........ අහලා නැද්ද????? මට නම් කෑලි එපා වෙලා ඉන්නේ එත් මම ආස කෙට්ටු කෑලි වලට. හැබැයි කෙල්ල්ටු උන් හෙන නපුරුයි බන්. මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්.... කෙට්ටුයි හෙන.....

    kettuma kello ahinsaka wage hiiyata pattama napurui,boruda kiyala balapan dagattata passe,un kettu wedi hinda hena tarahen inne hematisema,anika hormone balapanawa athi,anika maha wade sex karannath be aga uda neggath marenna hadai ridenawa kiyala,wedak karanna panakuth ne ubata okoma karanna wei,kettu ewa sira but kettu eketh kettu kello daganna epa oon man kivva..

    හේ හේ.. තෑන්ක්ස් බන් :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹ කොහොමද නෑ කියන්නේ
    100% accurate නැතිවුනාට ඒක තමයි එකම සාධකය. :yes:
    කෙල්ල ඒකිගේ අම්මා වගේ නැතුව අල්ලපු ගෙදර ගෑනි වගේ වෙන්නයෑ. :D
    එහෙමනං තාත්තා කොටු පැනලා :lol:

    umba kamathi deyak kiyapan.
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    යකෝ උබ තාම කෙල්ලට ට්‍රයි :baffled: ඒ උනාට ලමයිනුත් හදල ඉවරයි :P යකෝ මුලින්ම කෙල්ලව දාගෙන හිටපන්. ඕවා හරියනවා බැන්දට පස්සේ :yes::yes::yes: ඊට පස්සේ උබ කෙට්ටු කරගන්න දගලයි :rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගොඩක් කෙල්ලොන්ගේ වගේ ලොකු පස්සක්, පියයරු ලොකුවට නෑ.... :( :( :( :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කටු තමයි යකෝ රස ........ අහලා නැද්ද????? මට නම් කෑලි එපා වෙලා ඉන්නේ එත් මම ආස කෙට්ටු කෑලි වලට. හැබැයි කෙල්ල්ටු උන් හෙන නපුරුයි බන්. මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්.... කෙට්ටුයි හෙන.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව

    ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.

    "බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."

    :) 100% agreed :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉස්සල්ලම එකිවා දගනින්කෝ... ඕකි අනිවා පැලෙන්න නිදිමරනවා ඇති.... සාමාන්යෙන් කියුවේ... ගොඩාක් ගෑනු බැන්දට පස්සේ මහත් වෙනවා......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචංලා මම කෙල්ලෙක්ට ට්‍රයි කරනව. තව මාසෙකින් විතර දාගන්න පුලුවන් කියල ෂුවර්. බට් මචංලා එයා ගොඩක් කෙට්ටුයි. ගොඩක් කෙල්ලොන්ගේ වගේ ලොකු පස්සක්, පියයරු ලොකුවට නෑ :no: ගොඩක් කෙට්ටුයි හැබැයි ගොඩක් සුදුයි :love::love::love: ඩෙනිමක් ඇන්දත් කකුල් දෙක ෆිට් නෑ :baffled: මූන නම් ගොඩක් ලස්සනයි. අහිින්සකයි. ගතිගුණත් හොඳයි. මට මොන හේතුවකට හිත ගියාද කියන්න දන්නෑ ඒත් මාරම ආස හිතුන එයාට.

    මම මේක අහන්න හේතුව. දැන් අපි කවද හරිි එක්වුනොත් ළමයින් විදියට කෙල්ලො ඉපදුනොත් එයාලත් ඒ වගේම වෙයිද කියන එක. මොකද ගෑනු ළමයෙක්ගේ ඇග පසඟ පෙනුමට තියෙනකොට එයාට ඇට්‍රෑක්ෂන් එක වැඩියිනේ.

    අනිත් දේ බැංදට පස්සේ මේ වගේ කෙට්ටු කෙල්ලෝ මහත් වෙයිද? 

    මම මේක ඇහැව්වේ දෙගිඩියාවකින් නෙමේ. ඕන තරම් ඔය කියන දේවල් තිබ්බ කෙල්ලො හිටියත් මෙයාට තරම් ආදරයක් ඇති උනේ නෑ කිසි කෙනෙක්ට. තරම් කිව්වට පොඩ්ඩක් වත් නෑ. :yes:

    question -

    ඒක නෙවෙයි උබ A/L කරන්නේ නැද්ද?

    question -

    ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.

    "බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."

    answer -

    අතඅරින්නේ කොහොමද මචං හිතේ තිබ්බ ටයිප් කෙල්ලෙක් නේ. කලාතුරකින් නේ එහෙම හම්බ වෙන්නේ. හැම දේම සම්පූර්ණ කරගෙන කරන්න ගියොත් එයාව මග ඇරෙනව. මට ඒකට හිත දෙන්නෑ. ඕන තරම් කෙල්ලො නම් ඉන්නව තමයි. ඒත් මට සෙට් වෙන්නෑ නෙ බන් ඒක තමයි අවල. :yes:

    අපරාදේ මම මේකේ දාන ත්‍රෙඩ්

    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif
    Bunny-HitHeadAgainstWall.gif

    මාර ආකල්ප මුන්ට දැන් තියෙන්නේ.මුන්ට ජීවීතේ තේරෙනකොට කෙලෝගෙන ඉවරයි...අනේ මන්ද
    එන්ඩ් ඔෆ් සිංහලීස්:no::no::no::no:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඔව් මල්ලියේ... ඒලෙවල්නම් මොනවද, වැඩිම උනොත් අම්ම තාත්තා වියදම් කරපු සල්ලි අහක යයි. උබේ අනාගතේ ගැන එච්චර හිතන්න යන්න එපා.අම්මෝ ඒ වගෙද ඕවගේ කිම්බක් ආයේ හම්බවෙන එකක් නෑ. සමහර විට ඕක ලෝකේ අන්තිම එක ඕක වෙන්න ඇති. ඕවගේ චාන්ස් එකක් නැති කරගන්න එපා බන්. ඕවගේ එකක් නැති උනොත් ඒ අඩුව ජීවිත කාලෙක්ටම හදාගන්න බෑ. කව්ද දන්නේ උබ ඉගෙනගෙන මනුස්සයෙක් වෙලා එද්දි මේ ලෝකේ සේරම කෙල්ලෝ මැරිල තිබ්බොත් එහෙම.. නැත්නම් පිටසක්වල ජීවීන් පහර දීලා සේරම අයිති කරගත්තොත්. ඔය වයසෙදි ඇතිවෙන සිරා ලව් තමයි අන්තිමට වීර් සාරා වගේ වීර ආදර කතා වෙන්නේ මල්ලි. අත අරින්නනම් එපා අපරාදේ...

    ඉක්මනට කසාදයක් බැදගෙන ලමයි දෙතුන් දෙනෙකුත් හදාන චූටි කුරුලු කූඩුවක කුරුලු පැටවුනුයි කුරුලු ජෝඩුවයි වගේ සතුටින් ඉන්න සුභපතනවා මල්ලි
    :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කටු තමයි යකෝ රස ........ අහලා නැද්ද????? මට නම් කෑලි එපා වෙලා ඉන්නේ එත් මම ආස කෙට්ටු කෑලි වලට. හැබැයි කෙල්ල්ටු උන් හෙන නපුරුයි බන්. මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්.... කෙට්ටුයි හෙන.....

    තෝ වෑල්ඩින් කූරු යකඩ කම්බිම අත ගාලා ඒවට ඇබ්බැහි වෙලා බොල (මේකටනම් රිදෙයි කිබුලගෙන් බේත් ගන්න ගානට:P)