කෙට්ටු කෙල්ලෙක්

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;17354342 said:
    ඔව් ඔව් මල්ලියේ... ඒලෙවල්නම් මොනවද, වැඩිම උනොත් අම්ම තාත්තා වියදම් කරපු සල්ලි අහක යයි. උබේ අනාගතේ ගැන එච්චර හිතන්න යන්න එපා.අම්මෝ ඒ වගෙද ඕවගේ කිම්බක් ආයේ හම්බවෙන එකක් නෑ. සමහර විට ඕක ලෝකේ අන්තිම එක ඕක වෙන්න ඇති. ඕවගේ චාන්ස් එකක් නැති කරගන්න එපා බන්. ඕවගේ එකක් නැති උනොත් ඒ අඩුව ජීවිත කාලෙක්ටම හදාගන්න බෑ. කව්ද දන්නේ උබ ඉගෙනගෙන මනුස්සයෙක් වෙලා එද්දි මේ ලෝකේ සේරම කෙල්ලෝ මැරිල තිබ්බොත් එහෙම.. නැත්නම් පිටසක්වල ජීවීන් පහර දීලා සේරම අයිති කරගත්තොත්. ඔය වයසෙදි ඇතිවෙන සිරා ලව් තමයි අන්තිමට වීර් සාරා වගේ වීර ආදර කතා වෙන්නේ මල්ලි. අත අරින්නනම් එපා අපරාදේ...

    ඉක්මනට කසාදයක් බැදගෙන ලමයි දෙතුන් දෙනෙකුත් හදාන චූටි කුරුලු කූඩුවක කුරුලු පැටවුනුයි කුරුලු ජෝඩුවයි වගේ සතුටින් ඉන්න සුභපතනවා මල්ලි
    :yes::yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    The last vagina
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :D:D අයිත ජිවිතේට ලව් කරන එකක් නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17354376 said:
    තෝ වෑල්ඩින් කූරු යකඩ කම්බිම අත ගාලා ඒවට ඇබ්බැහි වෙලා බොල (මේකටනම් රිදෙයි කිබුලගෙන් බේත් ගන්න ගානට:P)

    :angry::angry::angry: මම කිව්වා කියලා හිතාගනින් :angry::angry:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.

    "බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."

    අතඅරින්නේ කොහොමද මචං හිතේ තිබ්බ ටයිප් කෙල්ලෙක් නේ. කලාතුරකින් නේ එහෙම හම්බ වෙන්නේ. හැම දේම සම්පූර්ණ කරගෙන කරන්න ගියොත් එයාව මග ඇරෙනව. මට ඒකට හිත දෙන්නෑ. ඕන තරම් කෙල්ලො නම් ඉන්නව තමයි. ඒත් මට සෙට් වෙන්නෑ නෙ බන් ඒක තමයි අවල. :yes:

    ඔහොම බැරිනම් මේ යට තියෙන විදියට කරපන් මලේ. :D

    රත්තරං;17354342 said:
    ඔව් ඔව් මල්ලියේ... ඒලෙවල්නම් මොනවද, වැඩිම උනොත් අම්ම තාත්තා වියදම් කරපු සල්ලි අහක යයි. උබේ අනාගතේ ගැන එච්චර හිතන්න යන්න එපා.අම්මෝ ඒ වගෙද ඕවගේ කිම්බක් ආයේ හම්බවෙන එකක් නෑ. සමහර විට ඕක ලෝකේ අන්තිම එක ඕක වෙන්න ඇති. ඕවගේ චාන්ස් එකක් නැති කරගන්න එපා බන්. ඕවගේ එකක් නැති උනොත් ඒ අඩුව ජීවිත කාලෙක්ටම හදාගන්න බෑ. කව්ද දන්නේ උබ ඉගෙනගෙන මනුස්සයෙක් වෙලා එද්දි මේ ලෝකේ සේරම කෙල්ලෝ මැරිල තිබ්බොත් එහෙම.. නැත්නම් පිටසක්වල ජීවීන් පහර දීලා සේරම අයිති කරගත්තොත්. ඔය වයසෙදි ඇතිවෙන සිරා ලව් තමයි අන්තිමට වීර් සාරා වගේ වීර ආදර කතා වෙන්නේ මල්ලි. අත අරින්නනම් එපා අපරාදේ...

    ඉක්මනට කසාදයක් බැදගෙන ලමයි දෙතුන් දෙනෙකුත් හදාන චූටි කුරුලු කූඩුවක කුරුලු පැටවුනුයි කුරුලු ජෝඩුවයි වගේ සතුටින් ඉන්න සුභපතනවා මල්ලි
    :yes::yes::yes::yes:

    කීමට ඇත්තේ මෙපමණයි. :yes:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන ඉන්න ගොඩක් එවුන් මූගේ තත්වය ගැන දන්නේ නෑ ඉතින් ගොඩක් එවුන් අවබෝධ කරගෙන නෑ මූ ඉන්න තත්වයේ බරපතල කම ගැන. මම මූට මුල ඉදලම මේකේ උදව් කරපු කෙනෙක් ඉතින් මම දන්නවා මූගේ තත්වය ගැන, මූ ඇත්තටම අවුරුදු 24 ක කොල්ලෙක් ,කිසිම හොද ජොබ් එකක් නෑ ,Private courses කරන්න සල්ලි නෑ,ගොඩක් දුප්පත්, ඒ තරම් අධ්‍යාපන සුදුසුකම් නෑ ඉතින් මූ ඒකයි මේ A/L කරලා ගොඩක් යන්න හදන්න ඉතින් ඒකයි මම කිව්වේ මුලින්ම තමන්ව ගොඩ දාගෙන කෙල්ල ගැන බලන්න කියලයි. ඉගෙන ගන්න ගමන් ආදරය කරන එක ප්‍රශ්ණයක් නෙවෙයි ඒක ගාණට කරගෙන යානවා නම් නමුත් මූගේ තත්වය අනුව මූට ආදරය කරන්න වෙලාවක් නෑ කොහොම හරි ඉක්මනින්ම A/L ගොඩ දාගෙන campus යන්නයි මූට තියෙන්නේ නැත්නම් වයස ගිහින් නාකි වෙයි, අන්තීමේදි කිසිම සුදුසුකමකුත් නෑ, හොද රක්ෂාවකුත් නෑ, තියෙන්නේ ඇට දෙක විතරයි. ගෑණි දාලා ගියේ නැති වුනත් ,ගෑණිගේ ගෙදරින් කියයි ඔය වගේ කොල්ලෙක්ව බදින්න එපා කියලා එතකොට ඒකි අනිවාර්යෙන්ම උබව දාලා යයි, දාලා නොගියොත් උබට ගොඩක් දුක් විදින්න වෙන්නේ පවුලක් එක්ක, ඊට පස්සේ ළමයි හම්බ වුනාම මේ දුක ඩබල් වෙනවා, තව එකෙක් ආවොත් ත්‍රිබල් වෙනවා , උබ දන්නේ නෑ මචන් පවුල් ජීවිතය කොයිතරම් වියදම් සහගතද කියලා ඉතින් උබට හොද රක්ෂාවක් නැතුව මේකෙන් ගොඩ ඒමක් නෑ.

    කෙල්ල ගැන අමතක කරන්න ,කරලා ඔය ඉගෙන ගන්න එක ඉවර කරන්න, උබ කියනවා තමයි වෙන කිසිම කෙල්ලෙක් උබට ෆිට් වෙන්නේ නෑ කියලා, ඒ උබ හිතන විදියයි, උබ ඔහොම ටික කාලයක් ගියාම වෙන හොද කෙල්ලෙක් දැක්කම එතකොට පරණ එවුන් ඔක්කොම ටික අමතකයි ,ඊට පස්සේ ආයි කාලයක් ගියාම වෙන කෙල්ලෙක්ට ආසා හිතෙයි, මේක ඊට පස්සේ cycle එකක් වගේ නැවත නැවත වෙනවා. ඒක විශ්වීය සත්‍යයක්.
    අපි මේවා දැනගෙන කියන්නේ බන්. විශ්වාස කරන්න මචන් උබට අද කෙල්ලෙක්ට හිත යනවා කියලා හිතන්න ඊට පස්සේ අවුරුදු කිහිපයකින් හෝ තව මාස ගාණකින් උබ වෙන හොද කෙල්ලෙක් දැක්කොත් උබට ආයි අර අළුත් ඒකිටත් හිත යනවා.ඒක වෙනවා බන් ,ඒක වෙනවා ඒක තමයි ඇත්ත. උබ මම මේ කියන දේ තව අවුරුදු 10 ගිහින් බලපන් එතකොට උබට තේරෙයි මම කිව්ව දේ ඇත්ත කියලා. උබ ඉන්නේ මුලාවක.

    අනික් එක මම අහලා තියෙන දෙයක් තමයි අපි සාර්ථකත්වයට යනකොට මාරයා ඒකට අකුල් හෙළනවා, මාරයා කරන්නේ මොකක් හරි කරනවා නැත්නම් මොකෙක් හරි එවනවා තමන්ගේ අවදානම වෙනතකට යවන්න, මම හිතන්නේ උබ A/L කරන ගමන් ඔය කෙල්ල එකපාරටම උබට කඩාගෙන වැටුනෙත් ඒ හේතුව නිසයි. ඉතින් කෙල්ලව අමතක කරලා දැන්මම වැඩ පටන් ගනින්. ඊට පස්සේ campus යන ගමන් වෙන කෙල්ලෙක් දාගනින් ,එහෙම නැත්නම් campus යනකොට ඔය කෙල්ල single නම් උබට එතකොට දාගන්න පුලුවන්. ඔය කෙල්ල උබේ වෙන්න තියෙනවා නම් මචන් උබේ වෙනවා කොහොම හරි ඒකට දැන් දත කාගේන love කරන ඕනේ නෑ.

    දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා’

    දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ.

    හිත සංවර කරගෙන, හිත පාලනය කරගන්න එතකොට උබට ඕන කරන target එකට යන්න පුලුවන්, හැගීම් වලට වහල් වෙන්න එපා, කොහොම හරි හිමින් හිමින් හෝ තමන්ගේ අරමුණ වෙත යන්න වෙන පාරවල් වලට හැරෙන්න එපා එහෙම හැරුණොත් උබ පරාදයි. කෙල්ලෝ කියන්නේ මාරයගේ බාධක උබ ඒවාට අහුවෙන්න එපා, අහුවුනොත් උබ පරාදයි. ඉගෙන ගෙන හොද තැනකට එන්න එතකොට උබට බස් පුරවලා කෙල්ලෝ හොයන්න පුලුවන්.

    උබට විතරයි උබේ සාර්ථකත්වය කරා ළගාවෙන්න පුලුවන් ඒක නිසා දැන්ම වැඩ පටගන්න මචන්. මම ආයි උබට මේකම කියන්න යන්නේ නෑ මචන් මොකද තේරුමක් නෑ කොච්චර කිව්වත් උබ අහන්නේ නැත්නම්.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17354531 said:
    වෙන කියන්න දෙයක් තිබුනේ නෑ:no::no:

    එකත් හොදයි හුරල් කරන්නේ මතුව කනට ගහනවා වගේ කියනඑක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    You must spread some Reputation around before giving it to Radioactive again.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ කියනවා තමයි වෙන කිසිම කෙල්ලෙක් උබට ෆිට් වෙන්නේ නෑ කියලා, ඒ උබ හිතන විදියයි, උබ ඔහොම ටික කාලයක් ගියාම වෙන හොද කෙල්ලෙක් දැක්කම එතකොට පරණ එවුන් ඔක්කොම ටික අමතකයි ,ඊට පස්සේ ආයි කාලයක් ගියාම වෙන කෙල්ලෙක්ට ආසා හිතෙයි, මේක ඊට පස්සේ cycle එකක් වගේ නැවත නැවත වෙනවා. ඒක විශ්වීය සත්‍යයක්.

    මේ සීන් එකේ තිත්ත ඇත්තක් කියන්නද?

    මහත කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි කෙට්ටු කෙල්ලන්ට ආස හිතෙනවා
    කෙට්ටු කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි මහත කෙල්ලන්ට ආස හිතෙනවා
    සුදු කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි කලු කෙල්ලන්ට ආස හිතෙනවා
    කලු කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි සුදු කෙල්ලන්ට ආස හිතෙනවා

    කොටින්ම කලින් තිබ්බ ඉන්ටරෙස්ට් එක සම්පූර්න කනපිට ගහනවා :P:P

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙතන ඉන්න ගොඩක් එවුන් මූගේ තත්වය ගැන දන්නේ නෑ ඉතින් ගොඩක් එවුන් අවබෝධ කරගෙන නෑ මූ ඉන්න තත්වයේ බරපතල කම ගැන......

    එහෙම එකෙක් ඇයි බන් කෙල්ලෙක්ව කරේ එල්ලන් තව ටිකක් වැඩේ අමාරු කරගන්න හදන්නේ
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com

    ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.

    "බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."

    සිරාවටම , එකනම් සහතික ඇත්ත .