කෙට්ටු කෙල්ලෙක්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කටු තමයි යකෝ රස ........ අහලා නැද්ද????? මට නම් කෑලි එපා වෙලා ඉන්නේ එත් මම ආස කෙට්ටු කෑලි වලට. හැබැයි කෙල්ල්ටු උන් හෙන නපුරුයි බන්. මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්.... කෙට්ටුයි හෙන.....

    වාරියපොළ පැත්තේද හිටපු එකී ඉන්නේ.:P:rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;17354890 said:

    මේ සීන් එකේ තිත්ත ඇත්තක් කියන්නද?


    මහත කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි කෙට්ටු කෙල්ලන්ට ආස හිතෙනවා
    කෙට්ටු කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි මහත කෙල්ලන්ට ආස හිතෙනවා
    සුදු කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි කලු කෙල්ලන්ට ආස හිතෙනවා
    කලු කෙල්ලෙක් බැන්ද එකාට අව්රුද්දක් යද්දි සුදු කෙල්ලන්ට ආස හිතෙනවා

    කොටින්ම කලින් තිබ්බ ඉන්ටරෙස්ට් එක සම්පූර්න කනපිට ගහනවා :P:P


    :yes::yes: truth has been spoken.:rofl::rofl:

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17354968 said:
    :love::love::love: උයාට සිදුනද?:love::love::love:

    :D:D උබත් බොරුවට ගැනිට සලකන්නෝනි කියලා කිවුවට..... අපිට නම් හිතෙන්නේ හාමිනේට පරාන බය ලයින් එකක් තියෙන්නේ :D
    ( දැන් එයි මරු කියෝගෙන දුවගෙන රිදීලා) :D:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රත්තරං;17354342 said:
    ඔව් ඔව් මල්ලියේ... ඒලෙවල්නම් මොනවද, වැඩිම උනොත් අම්ම තාත්තා වියදම් කරපු සල්ලි අහක යයි. උබේ අනාගතේ ගැන එච්චර හිතන්න යන්න එපා.අම්මෝ ඒ වගෙද ඕවගේ කිම්බක් ආයේ හම්බවෙන එකක් නෑ. සමහර විට ඕක ලෝකේ අන්තිම එක ඕක වෙන්න ඇති. ඕවගේ චාන්ස් එකක් නැති කරගන්න එපා බන්. ඕවගේ එකක් නැති උනොත් ඒ අඩුව ජීවිත කාලෙක්ටම හදාගන්න බෑ. කව්ද දන්නේ උබ ඉගෙනගෙන මනුස්සයෙක් වෙලා එද්දි මේ ලෝකේ සේරම කෙල්ලෝ මැරිල තිබ්බොත් එහෙම.. නැත්නම් පිටසක්වල ජීවීන් පහර දීලා සේරම අයිති කරගත්තොත්. ඔය වයසෙදි ඇතිවෙන සිරා ලව් තමයි අන්තිමට වීර් සාරා වගේ වීර ආදර කතා වෙන්නේ මල්ලි. අත අරින්නනම් එපා අපරාදේ...


    ඉක්මනට කසාදයක් බැදගෙන ලමයි දෙතුන් දෙනෙකුත් හදාන චූටි කුරුලු කූඩුවක කුරුලු පැටවුනුයි කුරුලු ජෝඩුවයි වගේ සතුටින් ඉන්න සුභපතනවා මල්ලි
    :yes::yes::yes::yes:

    :rofl::rofl: අපිට අවුරුදු 24 වෙනවා. මුට තියන අමාරුව අපිටනම් නෑ... කොල්ලෝ ඉගෙන ගනින්. කෙල්ලෝ පස්සෙන් එන්නේ උබ මිනිහෙක් උන දවසට...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්ලා කවුරු වුනත් බදිනවනම් උගත්, යමක් තියෙන කෙල්ලෙක්ව බදින්න. එහෙම වුනොත් ඉදිරියෙදි දෙන්නටම සතුටින් ඉන්න පුලුවන් වෙයි. :yes:

    අපි ලුනුයි බතුයි කාලා ඉමු කතා බැන්දනින් පස්සෙ නැ. අගහිගකම් ජිවිතයට එද්දි ආදරය පෑලදොරෙන් පලා යනවලු. හැමොටම ආසාවන් තියෙනවනේ. ගැහැනියකට ඒ ආසාවන් කොහොමත් වැඩිපුර තියෙනවා. :yes:

    ඉතින් තමන් මුලින්ම යම් තත්වයක් හදාගන්න. ඉටපස්සෙ ගැලපෙන කෙල්ලෙක්ව හොයාගන්න. ඔයා තත්වයක හිටියොත් කාන්දමට ලෝහ ඇදෙනවා වගේ ඔයාලගට කෙල්ලො ඇදෙයි. එතකොට හරියටම ගැලපෙන කෙනාව තොරගන්න පුලුවන් වෙයි.
    :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් යකෝ,....ඒකි කෙට්ටු වෙලත් උඹව මට්ටු කරන් හිටියද?
    :rofl::rofl::rofl:

    :lol::lol:කොහොමත් අලියව මට්ටු කරන්න පුලුවන් හෙණ්ඩුවටනේ...:P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :D:D උබත් බොරුවට ගැනිට සලකන්නෝනි කියලා කිවුවට..... අපිට නම් හිතෙන්නේ හාමිනේට පරාන බය ලයින් එකක් තියෙන්නේ :D
    ( දැන් එයි මරු කියෝගෙන දුවගෙන රිදීලා) :D:D

    බැදපු කවුරුත් ඔහොම තමයි බන් :D


    වැඩ්ඩා වගෙ ඔහොම කිව්වට මමත් බැදලා
    :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් යකෝ,....ඒකි කෙට්ටු වෙලත් උඹව මට්ටු කරන් හිටියද?
    :rofl::rofl::rofl:

    එකනේ බන්. හිනාවෙන ඒවා නම් බලු වැඩ:angry::angry::yes::yes: මොන උනත් මගේ කෙල්ල නේ බන්.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එකනේ බන්. හිනාවෙන ඒවා නම් බලු වැඩ:angry::angry::yes::yes: මොන උනත් මගේ කෙල්ල නේ බන්.
    උඹ ඒක කියපු විදිහට මට දුක හිතුනා බං....:dull::dull:
    මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්....
    :lol:
    උඹ හෙන බයෙන් නේද බං ඉන්න ඇත්තේ....අර පොඩි කාලේ ගිය සුරංගනා කතාවල ඉන්න නපුරු මන්තරකාරියෝ මතක් උනා....:dull::shocked:
    උඹව මකලම හැදුවද?:rolleyes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :lol::lol:කොහොමත් අලියව මට්ටු කරන්න පුලුවන් හෙණ්ඩුවටනේ...:P

    හෙණ්ඩුව හොදනම් ඕනම ඇතින්නක් මෙල්ල කලැකිලු. :lol:
    මටත් ඇත් ගොව්වෙක් කිව්වෙ :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ ඒක කියපු විදිහට මට දුක හිතුනා බං....:dull::dull:
    :lol:

    උඹව මකලම හැදුවද?:rolleyes:

    හදපු හැදිල්ල ගැන කිව්වොත් තාම බයයි...ඔය පේන්නේ නැද්ද?:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    හෙණ්ඩුව හොදනම් ඕනම ඇතින්නක් මෙල්ල කලැකිලු. :lol:
    මටත් ඇත් ගොව්වෙක් කිව්වෙ :D
    tumblr_m0hxb2d4HD1qibz0jo1_r1_500.png
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ඒක කියපු විදිහට මට දුක හිතුනා බං....:dull::dull:
    :lol:

    උඹව මකලම හැදුවද?:rolleyes:

    :D:D:D ඔව් කිවුවොත් හරි :D:D
    දැන් එක නැහැ බන්. නැතිවෙලා අවුරුදු 4 විතර :(
    දන තනි අලියා වගේ ඉන්නව ජොලියේ:D