ඊයා බං.. උඹ මොකටද යාළුවන්ගේ ගෑනු දිහා බලන්න යන්නේ...![]()
බඩියා ලින් පතුලේ. අද නම් මට සැනසිල්ලේ නිදා ගන්න පුළුවන් බන්.

ඊයා බං.. උඹ මොකටද යාළුවන්ගේ ගෑනු දිහා බලන්න යන්නේ...![]()

හදලා දැම්ම දැම්මයි ඌ ආගිය අතක් නෑනේ...![]()


කටු ගැන කිව්වා විතරයි බැල්ලි දුවගෙන ඇවිත්....බඩියා ලින් පතුලේ. අද නම් මට සැනසිල්ලේ නිදා ගන්න පුළුවන් බන්.![]()

තෝ තාම හුජ්ජ කොල්ලෙක් නේ. හබරල කොලයක් පැලෙන්න වත් චු කරන්න බෑ. ගෑනු ගන්න කල්පනාව. තෝ campus ගිහින් බලපන් ඒවායේ ඉන්න කෑලි කොයි වගේද කියල. තොට ඕක එපා වෙයි






කටු ගැන කිව්වා විතරයි බැල්ලි දුවගෙන ඇවිත්....![]()


දැන් දිගට හරහට සුද්දට පුක දෙනවද රැයක් දවාලක් නැතුව.....මීටරේ කැරකෙනවා ඇති කන පැලෙන්න....අහ්හ් සිංහලයෝ. තෝ දැක්කත් සතුටුයි බොල.![]()


කටු තමයි යකෝ රස ........ අහලා නැද්ද????? මට නම් කෑලි එපා වෙලා ඉන්නේ එත් මම ආස කෙට්ටු කෑලි වලට. හැබැයි කෙල්ල්ටු උන් හෙන නපුරුයි බන්. මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්.... කෙට්ටුයි හෙන.....



ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.
"බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."





මෙතන ඉන්න ගොඩක් එවුන් මූගේ තත්වය ගැන දන්නේ නෑ ඉතින් ගොඩක් එවුන් අවබෝධ කරගෙන නෑ මූ ඉන්න තත්වයේ බරපතල කම ගැන. මම මූට මුල ඉදලම මේකේ උදව් කරපු කෙනෙක් ඉතින් මම දන්නවා මූගේ තත්වය ගැන, මූ ඇත්තටම අවුරුදු 24 ක කොල්ලෙක් ,කිසිම හොද ජොබ් එකක් නෑ ,Private courses කරන්න සල්ලි නෑ,ගොඩක් දුප්පත්, ඒ තරම් අධ්‍යාපන සුදුසුකම් නෑ ඉතින් මූ ඒකයි මේ A/L කරලා ගොඩක් යන්න හදන්න ඉතින් ඒකයි මම කිව්වේ මුලින්ම තමන්ව ගොඩ දාගෙන කෙල්ල ගැන බලන්න කියලයි. ඉගෙන ගන්න ගමන් ආදරය කරන එක ප්‍රශ්ණයක් නෙවෙයි ඒක ගාණට කරගෙන යානවා නම් නමුත් මූගේ තත්වය අනුව මූට ආදරය කරන්න වෙලාවක් නෑ කොහොම හරි ඉක්මනින්ම A/L ගොඩ දාගෙන campus යන්නයි මූට තියෙන්නේ නැත්නම් වයස ගිහින් නාකි වෙයි, අන්තීමේදි කිසිම සුදුසුකමකුත් නෑ, හොද රක්ෂාවකුත් නෑ, තියෙන්නේ ඇට දෙක විතරයි. ගෑණි දාලා ගියේ නැති වුනත් ,ගෑණිගේ ගෙදරින් කියයි ඔය වගේ කොල්ලෙක්ව බදින්න එපා කියලා එතකොට ඒකි අනිවාර්යෙන්ම උබව දාලා යයි, දාලා නොගියොත් උබට ගොඩක් දුක් විදින්න වෙන්නේ පවුලක් එක්ක, ඊට පස්සේ ළමයි හම්බ වුනාම මේ දුක ඩබල් වෙනවා, තව එකෙක් ආවොත් ත්‍රිබල් වෙනවා , උබ දන්නේ නෑ මචන් පවුල් ජීවිතය කොයිතරම් වියදම් සහගතද කියලා ඉතින් උබට හොද රක්ෂාවක් නැතුව මේකෙන් ගොඩ ඒමක් නෑ.
කෙල්ල ගැන අමතක කරන්න ,කරලා ඔය ඉගෙන ගන්න එක ඉවර කරන්න, උබ කියනවා තමයි වෙන කිසිම කෙල්ලෙක් උබට ෆිට් වෙන්නේ නෑ කියලා, ඒ උබ හිතන විදියයි, උබ ඔහොම ටික කාලයක් ගියාම වෙන හොද කෙල්ලෙක් දැක්කම එතකොට පරණ එවුන් ඔක්කොම ටික අමතකයි ,ඊට පස්සේ ආයි කාලයක් ගියාම වෙන කෙල්ලෙක්ට ආසා හිතෙයි, මේක ඊට පස්සේ cycle එකක් වගේ නැවත නැවත වෙනවා. ඒක විශ්වීය සත්‍යයක්.
අපි මේවා දැනගෙන කියන්නේ බන්. විශ්වාස කරන්න මචන් උබට අද කෙල්ලෙක්ට හිත යනවා කියලා හිතන්න ඊට පස්සේ අවුරුදු කිහිපයකින් හෝ තව මාස ගාණකින් උබ වෙන හොද කෙල්ලෙක් දැක්කොත් උබට ආයි අර අළුත් ඒකිටත් හිත යනවා.ඒක වෙනවා බන් ,ඒක වෙනවා ඒක තමයි ඇත්ත. උබ මම මේ කියන දේ තව අවුරුදු 10 ගිහින් බලපන් එතකොට උබට තේරෙයි මම කිව්ව දේ ඇත්ත කියලා. උබ ඉන්නේ මුලාවක.
අනික් එක මම අහලා තියෙන දෙයක් තමයි අපි සාර්ථකත්වයට යනකොට මාරයා ඒකට අකුල් හෙළනවා, මාරයා කරන්නේ මොකක් හරි කරනවා නැත්නම් මොකෙක් හරි එවනවා තමන්ගේ අවදානම වෙනතකට යවන්න, මම හිතන්නේ උබ A/L කරන ගමන් ඔය කෙල්ල එකපාරටම උබට කඩාගෙන වැටුනෙත් ඒ හේතුව නිසයි. ඉතින් කෙල්ලව අමතක කරලා දැන්මම වැඩ පටන් ගනින්. ඊට පස්සේ campus යන ගමන් වෙන කෙල්ලෙක් දාගනින් ,එහෙම නැත්නම් campus යනකොට ඔය කෙල්ල single නම් උබට එතකොට දාගන්න පුලුවන්. ඔය කෙල්ල උබේ වෙන්න තියෙනවා නම් මචන් උබේ වෙනවා කොහොම හරි ඒකට දැන් දත කාගේන love කරන ඕනේ නෑ.
දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා’
දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ.
හිත සංවර කරගෙන, හිත පාලනය කරගන්න එතකොට උබට ඕන කරන target එකට යන්න පුලුවන්, හැගීම් වලට වහල් වෙන්න එපා, කොහොම හරි හිමින් හිමින් හෝ තමන්ගේ අරමුණ වෙත යන්න වෙන පාරවල් වලට හැරෙන්න එපා එහෙම හැරුණොත් උබ පරාදයි. කෙල්ලෝ කියන්නේ මාරයගේ බාධක උබ ඒවාට අහුවෙන්න එපා, අහුවුනොත් උබ පරාදයි. ඉගෙන ගෙන හොද තැනකට එන්න එතකොට උබට බස් පුරවලා කෙල්ලෝ හොයන්න පුලුවන්.
උබට විතරයි උබේ සාර්ථකත්වය කරා ළගාවෙන්න පුලුවන් ඒක නිසා දැන්ම වැඩ පටගන්න මචන්. මම ආයි උබට මේකම කියන්න යන්නේ නෑ මචන් මොකද තේරුමක් නෑ කොච්චර කිව්වත් උබ අහන්නේ නැත්නම්.





