කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හාට් ප්‍රශ්නයක් නැත්නම් workout කරලා හරි විදියට supplements අරන් මහත් වෙන්න චාන්ස් එකක් තියෙනවා.
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    මාටත් එහෙම කාලයක් තිබ්බ කැම්පස් යනකන් වගේ දවසට බත් පිගන් 5ක් විතර කොත ගහල කන්නෙ ඇට කූර වගේ හිටියෙ. ඊට පස්සෙ යකෝ බත් දැක්කත් මහත් වෙන්න ගත්තනෙ. :(
    කොච්ච්‍ර කෑවත් නම් මාව මාහත් වෙන් නෑ. මාසයක් එක දිගට සුද්දෙඔ කන විදිහ ට්‍රයි කරා KFC , Pizza Hut , Rice , KOttu , Noodles. , ඊට ප්ස්සේ Chocolate කෑවා . ඒත් නැඇ
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    කොච්ච්‍ර කෑවත් නම් මාව මාහත් වෙන් නෑ. මාසයක් එක දිගට සුද්දෙඔ කන විදිහ ට්‍රයි කරා KFC , Pizza Hut , Rice , KOttu , Noodles. , ඊට ප්ස්සේ Chocolate කෑවා . ඒත් නැඇ
    රටඉඳි+ කිරි try kala da
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    අතේ ගහන්න එපා
    සෞඛ්‍ය සම්පන්න නොවන කෑම වේල් 5-7 අතර ගන්න
    ටිවි කම්පියුටර් පොන් දිහා බලාගෙන ඉන්න
    බියර් පානය කරන්න
    කීසිම බර වැඩ ඇග මහන්සි වෙන වැඩ කරන්න එපා කාට හරි කියලා කරවගන්න
    ලෝඩ් පකීර් වගේ ඉදපන්

    මහත් වෙයි
     
    • Like
    Reactions: Asmodeus

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    මචන්ල ඔයාලගේ කෙට්ටු බොඩි එකේ ෆොටෝ එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. කෙට්ටුම කොල්ලා හොයල මම රීලෝඩ් එක තෑගි කරනවා
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    රටඉඳි+ කිරි try kala da
    Naaaa

    අතේ ගහන්න එපා
    සෞඛ්‍ය සම්පන්න නොවන කෑම වේල් 5-7 අතර ගන්න
    ටිවි කම්පියුටර් පොන් දිහා බලාගෙන ඉන්න
    බියර් පානය කරන්න
    කීසිම බර වැඩ ඇග මහන්සි වෙන වැඩ කරන්න එපා කාට හරි කියලා කරවගන්න
    ලෝඩ් පකීර් වගේ ඉදපන්

    මහත් වෙයි
    :D
    ------ Post added on Jun 9, 2023 at 1:01 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    මචන්ල ඔයාලගේ කෙට්ටු බොඩි එකේ ෆොටෝ එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. කෙට්ටුම කොල්ලා හොයල මම රීලෝඩ් එක තෑගි කරනවා
    කොල්ලෙක් ලයින් කරගන්ඩ නේද හදන්නේ 🤣
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචන්ල ඔයාලගේ කෙට්ටු බොඩි එකේ ෆොටෝ එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. කෙට්ටුම කොල්ලා හොයල මම රීලෝඩ් එක තෑගි කරනවා
    Yatada udada
     
    • Like
    Reactions: Psiko

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කොච්චර කෑවත් මහත් වෙන් නැති ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.

    :yes:

    update 1.0

    මේ යන විදිහට කවදාවත් මහත් වෙන් නෑ. හිතේ සතුට ගන්න Toonme.com app එකෙන් ඇග දාලා පොටෝ එකක් එඩිට් කරගත්තා . ටසිරි . පිස්සු හැදෙනවා. ආස්යි බන් අග හදගන්න . හැබැයි ජිම් යන්න බෑ ඇග ටිකක් හැදෙනකන් .. මහත් කරගෙන ඉන්න ඕන නේද ඉස්සෙල්ලම
    https://www.daraz.lk/products/i186784835.html
    මෙන්න මේක ගෙනල්ලා කාපන් මාස ඒක හමාරක් විතර. අත්දුටුයි. දැනට Out of Stock. හෙට අනිද්දා Re-Stock වෙයි.

    Daraz Ad.png

    මේක නම් හොදයි කියලා කට්ටිය කියනවා.
    https://www.daraz.lk/products/i186784835.html
    ------ Post added on Jun 9, 2023 at 2:10 PM
     
    • Like
    Reactions: Psiko

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    https://www.daraz.lk/products/i186784835.html
    මෙන්න මේක ගෙනල්ලා කාපන් මාස ඒක හමාරක් විතර. අත්දුටුයි.
    කොහොමද අත් දැක්කෙ ?
    දැනට Out of Stock. හෙට අනිද්දා Re-Stock වෙයි.

    View attachment 207143
    මේක නම් හොදයි කියලා කට්ටිය කියනවා.
    https://www.daraz.lk/products/i186784835.html
    ------ Post added on Jun 9, 2023 at 2:10 PM
    ඕකෙ තියෙන්නේ හොර ගිතෙලුයි හොර මී පැණියි.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කොහොමද අත් දැක්කෙ ?

    ඕකෙ තියෙන්නේ හොර ගිතෙලුයි හොර මී පැණියි.
    පිස්සුද යකො මාස දෙකක් කාලා බර 2 කට කිට්ටු උනා. කඩි බඩකුත් අවා. හැබැයි දියවැඩියා කාරයෝ කෑවොත් බඩුම තමයි. ගන්න බැරි නම් හදාගෙය හරි කාපන්. මම කතා කරලා ඇහුවා Highland ඒකේ Ghee දානවා කිවුවේ.
     
    • Like
    Reactions: Psiko

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අතේ ගහන්න එපා
    සෞඛ්‍ය සම්පන්න නොවන කෑම වේල් 5-7 අතර ගන්න
    ටිවි කම්පියුටර් පොන් දිහා බලාගෙන ඉන්න
    බියර් පානය කරන්න
    කීසිම බර වැඩ ඇග මහන්සි වෙන වැඩ කරන්න එපා කාට හරි කියලා කරවගන්න
    ලෝඩ් පකීර් වගේ ඉදපන්

    මහත් වෙයි
    ඒත් කෙට්ටුයි බන් ඔය කියන ඔක්කොම කරනව..
     
    • Like
    Reactions: Psiko

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිස්සුද යකො මාස දෙකක් කාලා බර 2 කට කිට්ටු උනා.
    මොකා
    කඩි බඩකුත් අවා.
    එහෙම වෙන්න බෑනෙ
    හැබැයි දියවැඩියා කාරයෝ කෑවොත් බඩුම තමයි. ගන්න බැරි නම් හදාගෙය හරි කාපන්.
    ඕක හදාගෙන කන්න ඉස්සෙල්ලා බඩේ ගිණියම බස්සවගන්න ඕන
    මම කතා කරලා ඇහුවා Highland ඒකේ Ghee දානවා කිවුවේ.
    එහෙම තමයි කවුරුත් කියන්නේ
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කොච්ච්‍ර කෑවත් නම් මාව මාහත් වෙන් නෑ. මාසයක් එක දිගට සුද්දෙඔ කන විදිහ ට්‍රයි කරා KFC , Pizza Hut , Rice , KOttu , Noodles. , ඊට ප්ස්සේ Chocolate කෑවා . ඒත් නැඇ
    මට උනේ මම කැම්පස් ඉන්නකොට සෑහෙන්න යෝගට් එලකිරි මීකිරි වගේ ඒව කෑව ඒක ඇතුලෙ කිරිහලෙන්. ඕක තමා වැඩේ වෙන්න හේතුව එක්කො ජාන වෙන්න ඇති. අපේ පවුලෙත් ගොඩක් අය මහතයි.
     
    • Like
    Reactions: Psiko