#EKOfficialPusClubCurrent memberships
EK 9 inch club
EK Kettu club
EK Gota club official
EK Pulsar 10000 to Medamulana club
EK Pohottu balakaya
![]()
කොච්ච්‍ර කෑවත් නම් මාව මාහත් වෙන් නෑ. මාසයක් එක දිගට සුද්දෙඔ කන විදිහ ට්‍රයි කරා KFC , Pizza Hut , Rice , KOttu , Noodles. , ඊට ප්ස්සේ Chocolate කෑවා . ඒත් නැඇමාටත් එහෙම කාලයක් තිබ්බ කැම්පස් යනකන් වගේ දවසට බත් පිගන් 5ක් විතර කොත ගහල කන්නෙ ඇට කූර වගේ හිටියෙ. ඊට පස්සෙ යකෝ බත් දැක්කත් මහත් වෙන්න ගත්තනෙ.![]()
රටඉඳි+ කිරි try kala daකොච්ච්‍ර කෑවත් නම් මාව මාහත් වෙන් නෑ. මාසයක් එක දිගට සුද්දෙඔ කන විදිහ ට්‍රයි කරා KFC , Pizza Hut , Rice , KOttu , Noodles. , ඊට ප්ස්සේ Chocolate කෑවා . ඒත් නැඇ
Naaaaරටඉඳි+ කිරි try kala da
අතේ ගහන්න එපා
සෞඛ්‍ය සම්පන්න නොවන කෑම වේල් 5-7 අතර ගන්න
ටිවි කම්පියුටර් පොන් දිහා බලාගෙන ඉන්න
බියර් පානය කරන්න
කීසිම බර වැඩ ඇග මහන්සි වෙන වැඩ කරන්න එපා කාට හරි කියලා කරවගන්න
ලෝඩ් පකීර් වගේ ඉදපන්
මහත් වෙයි

කොල්ලෙක් ලයින් කරගන්ඩ නේද හදන්නේමචන්ල ඔයාලගේ කෙට්ටු බොඩි එකේ ෆොටෝ එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. කෙට්ටුම කොල්ලා හොයල මම රීලෝඩ් එක තෑගි කරනවා
Na Yako Ekpussyarmy#EKOfficialPusClub
ඕකත් add වෙන්න ඕන බොසා
Yatada udadaමචන්ල ඔයාලගේ කෙට්ටු බොඩි එකේ ෆොටෝ එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. කෙට්ටුම කොල්ලා හොයල මම රීලෝඩ් එක තෑගි කරනවා
https://www.daraz.lk/products/i186784835.htmlකොච්චර කෑවත් මහත් වෙන් නැති ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.
update 1.0
මේ යන විදිහට කවදාවත් මහත් වෙන් නෑ. හිතේ සතුට ගන්න Toonme.com app එකෙන් ඇග දාලා පොටෝ එකක් එඩිට් කරගත්තා . ටසිරි . පිස්සු හැදෙනවා. ආස්යි බන් අග හදගන්න . හැබැයි ජිම් යන්න බෑ ඇග ටිකක් හැදෙනකන් .. මහත් කරගෙන ඉන්න ඕන නේද ඉස්සෙල්ලම
කොහොමද අත් දැක්කෙ ?https://www.daraz.lk/products/i186784835.html
මෙන්න මේක ගෙනල්ලා කාපන් මාස ඒක හමාරක් විතර. අත්දුටුයි.
ඕකෙ තියෙන්නේ හොර ගිතෙලුයි හොර මී පැණියි.දැනට Out of Stock. හෙට අනිද්දා Re-Stock වෙයි.
View attachment 207143
මේක නම් හොදයි කියලා කට්ටිය කියනවා.
https://www.daraz.lk/products/i186784835.html
------ Post added on Jun 9, 2023 at 2:10 PM
පිස්සුද යකො මාස දෙකක් කාලා බර 2 කට කිට්ටු උනා. කඩි බඩකුත් අවා. හැබැයි දියවැඩියා කාරයෝ කෑවොත් බඩුම තමයි. ගන්න බැරි නම් හදාගෙය හරි කාපන්. මම කතා කරලා ඇහුවා Highland ඒකේ Ghee දානවා කිවුවේ.කොහොමද අත් දැක්කෙ ?
ඕකෙ තියෙන්නේ හොර ගිතෙලුයි හොර මී පැණියි.
ඒත් කෙට්ටුයි බන් ඔය කියන ඔක්කොම කරනව..අතේ ගහන්න එපා
සෞඛ්‍ය සම්පන්න නොවන කෑම වේල් 5-7 අතර ගන්න
ටිවි කම්පියුටර් පොන් දිහා බලාගෙන ඉන්න
බියර් පානය කරන්න
කීසිම බර වැඩ ඇග මහන්සි වෙන වැඩ කරන්න එපා කාට හරි කියලා කරවගන්න
ලෝඩ් පකීර් වගේ ඉදපන්
මහත් වෙයි
මොකාපිස්සුද යකො මාස දෙකක් කාලා බර 2 කට කිට්ටු උනා.
එහෙම වෙන්න බෑනෙකඩි බඩකුත් අවා.
ඕක හදාගෙන කන්න ඉස්සෙල්ලා බඩේ ගිණියම බස්සවගන්න ඕනහැබැයි දියවැඩියා කාරයෝ කෑවොත් බඩුම තමයි. ගන්න බැරි නම් හදාගෙය හරි කාපන්.
එහෙම තමයි කවුරුත් කියන්නේමම කතා කරලා ඇහුවා Highland ඒකේ Ghee දානවා කිවුවේ.
මට උනේ මම කැම්පස් ඉන්නකොට සෑහෙන්න යෝගට් එලකිරි මීකිරි වගේ ඒව කෑව ඒක ඇතුලෙ කිරිහලෙන්. ඕක තමා වැඩේ වෙන්න හේතුව එක්කො ජාන වෙන්න ඇති. අපේ පවුලෙත් ගොඩක් අය මහතයි.කොච්ච්‍ර කෑවත් නම් මාව මාහත් වෙන් නෑ. මාසයක් එක දිගට සුද්දෙඔ කන විදිහ ට්‍රයි කරා KFC , Pizza Hut , Rice , KOttu , Noodles. , ඊට ප්ස්සේ Chocolate කෑවා . ඒත් නැඇ