කෙට්ටු වෙන්න hot belt එක use කරන හැටි දන්නවද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෙට්ටු වෙන්න hot belt එක use කරන හැටි දන්නවද

    මේවා ඇන්දම ටිකක් හරි fat burn වෙනවද

    කොහොමද use කරන්න ඕනෙ

    444725_b_c56e06b43815488f1bdc241a0ee4857a.jpg
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Piumi akki neda inne ?

    danne vidiyata bade oil layer eka adu karanawa.use karala nam natha.
    kellonta nam oken results thiyenawa
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ane oya reddawal boru ban. ape ammath ussan awa eka parak oya wage 1k. eke cream 1kui oya wage belt 1kui massage karanda machine 1kui thibba. cream 1 gala bade belt 1 oya wage dan udin aran machanine 1n 15min masssage karanda kiwalu. cream 1 iwara wenakan kara thama ehemmai bada :P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ethakota adu wenawada

    ඔව්, කිසිම අතුරු ආබාධයකුත් නෑ, අනික බඩ විතරක් නෙවෙයි මුලු ශරිරයම අපිට ඕන විදියට සමාන්තරව අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ane oya reddawal boru ban. ape ammath ussan awa eka parak oya wage 1k. eke cream 1kui oya wage belt 1kui massage karanda machine 1kui thibba. cream 1 gala bade belt 1 oya wage dan udin aran machanine 1n 15min masssage karanda kiwalu. cream 1 iwara wenakan kara thama ehemmai bada :P

    :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    complete bull.You can't spot reduce.Your body is intelligent.Only if you run and lower your calorie intake it will start to burn it's fat resources.
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    රතුමිරිස් කන ඒක නවත්තපන්. බඩේ ගිණියම නිසා තමයි ඔය ඔක්කොම.