kurudu walata kettu wenawada? eka habai hodai cholesterol walata ehema
dehi hodai eth dehi / kurudu me 2 ma gastritis walata hoda ne
dehi hodai eth dehi / kurudu me 2 ma gastritis walata hoda ne
දුව පැන ඇවිදපන් . ශරීර හොරු නිසා ඕම වෙන්නේ .මාස 3ක විතර වෙලෙ ඉන්දන් මහත් වෙනන අරන්! කැම අඩු කරා. එත් බඩෙ තෙල් තට්ටුව එන්න එන්න වැඩි වෙන සින් එකක් පෙන්නෙ, ලිවර් එකෙ ඉඩ ඉවර වෙලාද?
මෙක බස්ස ගන්න අර කුරුදු තම්බලා බොන එක හරි කුරුදු ටැබ්ලට් හරි සාර්තකද? දෙහි බොන එකත් සාර්තකයි කියලා තියෙනවා, දිග රට දෙහි. දැන් එවා ලෙසියෙන් හොයන්නවත් බැහැ...
විසදුමක් කීයන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
ගොරකා චූර්නය බීපන්මාස 3ක විතර වෙලෙ ඉන්දන් මහත් වෙනන අරන්! කැම අඩු කරා. එත් බඩෙ තෙල් තට්ටුව එන්න එන්න වැඩි වෙන සින් එකක් පෙන්නෙ, ලිවර් එකෙ ඉඩ ඉවර වෙලාද?
මෙක බස්ස ගන්න අර කුරුදු තම්බලා බොන එක හරි කුරුදු ටැබ්ලට් හරි සාර්තකද? දෙහි බොන එකත් සාර්තකයි කියලා තියෙනවා, දිග රට දෙහි. දැන් එවා ලෙසියෙන් හොයන්නවත් බැහැ...
විසදුමක් කීයන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
ෆාස්ටින් කරන්න ඕනේ මිනරල් සෝල්ට් බොන ගමන් . අනික වැඩ්ඩෝ වගේ පලවෙනි දවසෙම ෆාස්ටින් කරන්න එපා . yT එකේ ඉන්ටමීඩියට් ෆාස්ටින් ගැන බලන්න. ෆාස්ටින් කරන්න ඕනේ ප්‍රැක්ටිස් වෙවී, හරියට කරනවනම් මිනරල් සෝල්ට් වෝටර් එක්ක දවස් 4-5 ඉන්න පුලුවන්try kara ban. gas enawa. eka eeta wada case.
carbohydrate සහිත කෑම කපාහරින්න...
ඉන්ටර්මිටි ෆාස්ටින්ග් කරන්න
ඉක්මන් ප්‍රතිපල...
අත්දුටුයි...
------
Oya try karala result kiyanna. Apith try karannamna sira bn balan iddi kettu wenawa.. apetite ekath bahinawa.. gahana un balapanko
මම පලවෙනි ගෙ හැදුවෙ අවුරුදු 16දි. ආයෙ එකක හැදුවා 28දි. කරන්න පුලුවන් උපරිම බර වැඩ කරා,, එපා වෙලා ඉන්නෙ, දැන් නැගිටින්නත් කමමැලි... තරුන කාලෙ මහසි උනාම වයසට යද්දි ජිවිතෙ එපා වෙනවා,,දුව පැන ඇවිදපන් . ශරීර හොරු නිසා ඕම වෙන්නේ .
කාලෙන් කාලෙට බර වැඩ කරා කියලා ඇගට ඒවා මතක තියෙන්නේ බෑ බර අඩු කරන ඕනේ උනාම ඒවා භාවිත කරන්න. මැරෙනකම්ම ශරීරය වෙහෙසන්න ඕනේමම පලවෙනි ගෙ හැදුවෙ අවුරුදු 16දි. ආයෙ එකක හැදුවා 28දි. කරන්න පුලුවන් උපරිම බර වැඩ කරා,, එපා වෙලා ඉන්නෙ, දැන් නැගිටින්නත් කමමැලි... තරුන කාලෙ මහසි උනාම වයසට යද්දි ජිවිතෙ එපා වෙනවා,,
Fat burner ekak ganna.මාස 3ක විතර වෙලෙ ඉන්දන් මහත් වෙනන අරන්! කැම අඩු කරා. එත් බඩෙ තෙල් තට්ටුව එන්න එන්න වැඩි වෙන සින් එකක් පෙන්නෙ, ලිවර් එකෙ ඉඩ ඉවර වෙලාද?
මෙක බස්ස ගන්න අර කුරුදු තම්බලා බොන එක හරි කුරුදු ටැබ්ලට් හරි සාර්තකද? දෙහි බොන එකත් සාර්තකයි කියලා තියෙනවා, දිග රට දෙහි. දැන් එවා ලෙසියෙන් හොයන්නවත් බැහැ...
විසදුමක් කීයන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
danna un dethun denekma kara oka.. kettu wela inne yasataOya try karala result kiyanna. Apith try karannam
Side effect naddadanna un dethun denekma kara oka.. kettu wela inne yasata
penna mukut nam na itin samahara un nam digatama gahanawaSide effect nadda
mekath atta itinඩෙංගු හදාගනින්