කෙට්ටු වෙන්න!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    kurudu walata kettu wenawada? eka habai hodai cholesterol walata ehema
    dehi hodai eth dehi / kurudu me 2 ma gastritis walata hoda ne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Mama danna kenek aga bassa gaththa hawasa 5 withara anthima kama wela kala aye pahuwada 12 withata kala. Matanam amarui noka inna eka 😑
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මාස 3ක විතර වෙලෙ ඉන්දන් මහත් වෙනන අරන්! කැම අඩු කරා. එත් බඩෙ තෙල් තට්ටුව එන්න එන්න වැඩි වෙන සින් එකක් පෙන්නෙ, ලිවර් එකෙ ඉඩ ඉවර වෙලාද?

    මෙක බස්ස ගන්න අර කුරුදු තම්බලා බොන එක හරි කුරුදු ටැබ්ලට් හරි සාර්තකද? දෙහි බොන එකත් සාර්තකයි කියලා තියෙනවා, දිග රට දෙහි. දැන් එවා ලෙසියෙන් හොයන්නවත් බැහැ...

    විසදුමක් කීයන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
    දුව පැන ඇවිදපන් . ශරීර හොරු නිසා ඕම වෙන්නේ .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    මාස 3ක විතර වෙලෙ ඉන්දන් මහත් වෙනන අරන්! කැම අඩු කරා. එත් බඩෙ තෙල් තට්ටුව එන්න එන්න වැඩි වෙන සින් එකක් පෙන්නෙ, ලිවර් එකෙ ඉඩ ඉවර වෙලාද?

    මෙක බස්ස ගන්න අර කුරුදු තම්බලා බොන එක හරි කුරුදු ටැබ්ලට් හරි සාර්තකද? දෙහි බොන එකත් සාර්තකයි කියලා තියෙනවා, දිග රට දෙහි. දැන් එවා ලෙසියෙන් හොයන්නවත් බැහැ...

    විසදුමක් කීයන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
    ගොරකා චූර්නය බීපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    try kara ban. gas enawa. eka eeta wada case.
    ෆාස්ටින් කරන්න ඕනේ මිනරල් සෝල්ට් බොන ගමන් . අනික වැඩ්ඩෝ වගේ පලවෙනි දවසෙම ෆාස්ටින් කරන්න එපා . yT එකේ ඉන්ටමීඩියට් ෆාස්ටින් ගැන බලන්න. ෆාස්ටින් කරන්න ඕනේ ප්‍රැක්ටිස් වෙවී, හරියට කරනවනම් මිනරල් සෝල්ට් වෝටර් එක්ක දවස් 4-5 ඉන්න පුලුවන්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බඩගින්නෙ ඉන්න ඕන නෑ බන්...කාබ් තියෙන කෑම අඩුම කරපන්, විටමින් ප්‍රෝටීන් වැඩිපුර ගනිම්.(මාලු හොඳයි ).සීනි, පිටි,තෙල් අඩුම කරල දාපන්...
    මාස එකහමාරකට ටිකක් වැඩි කාලෙකදි (දවස් 50කදි විතර කිලෝ 10ක් අඩු වුනා) හරියටම කලොත් ගොඩ...ෆාස්ටින් කරනවයි කියල නොකා හිටියොත් බර අඩුවෙයි ඒත් පස්සෙ සෞඛ්‍ය ගැටලු එයි
     
    • Like
    Reactions: king solomon

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    carbohydrate සහිත කෑම කපාහරින්න...
    ඉන්ටර්මිටි ෆාස්ටින්ග් කරන්න

    ඉක්මන් ප්‍රතිපල...
    අත්දුටුයි...

    ------

    මේක හරියටම හරි. අත්දැකීමෙන් කියන්නේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දුව පැන ඇවිදපන් . ශරීර හොරු නිසා ඕම වෙන්නේ .
    මම පලවෙනි ගෙ හැදුවෙ අවුරුදු 16දි. ආයෙ එකක හැදුවා 28දි. කරන්න පුලුවන් උපරිම බර වැඩ කරා,, එපා වෙලා ඉන්නෙ, දැන් නැගිටින්නත් කමමැලි... තරුන කාලෙ මහසි උනාම වයසට යද්දි ජිවිතෙ එපා වෙනවා,,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මම පලවෙනි ගෙ හැදුවෙ අවුරුදු 16දි. ආයෙ එකක හැදුවා 28දි. කරන්න පුලුවන් උපරිම බර වැඩ කරා,, එපා වෙලා ඉන්නෙ, දැන් නැගිටින්නත් කමමැලි... තරුන කාලෙ මහසි උනාම වයසට යද්දි ජිවිතෙ එපා වෙනවා,,
    කාලෙන් කාලෙට බර වැඩ කරා කියලා ඇගට ඒවා මතක තියෙන්නේ බෑ බර අඩු කරන ඕනේ උනාම ඒවා භාවිත කරන්න. මැරෙනකම්ම ශරීරය වෙහෙසන්න ඕනේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මාස 3ක විතර වෙලෙ ඉන්දන් මහත් වෙනන අරන්! කැම අඩු කරා. එත් බඩෙ තෙල් තට්ටුව එන්න එන්න වැඩි වෙන සින් එකක් පෙන්නෙ, ලිවර් එකෙ ඉඩ ඉවර වෙලාද?

    මෙක බස්ස ගන්න අර කුරුදු තම්බලා බොන එක හරි කුරුදු ටැබ්ලට් හරි සාර්තකද? දෙහි බොන එකත් සාර්තකයි කියලා තියෙනවා, දිග රට දෙහි. දැන් එවා ලෙසියෙන් හොයන්නවත් බැහැ...

    විසදුමක් කීයන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
    Fat burner ekak ganna.