කෙටිකතාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,184
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්සර කාලෙක බුහරාන් කෂිම් කියලා මොන්ගල් මුස්ලිම් පොරක් හිටියා. මිනිහා ඉපදුනේ තුත්තාන්කුඩියේ චූටිම චූටි ගෙදරක. ඉතින් බුහරාන් ලොකුවුනාට පස්සේ එයා ටී -8 එකක් පැද්දා. එයා හරිම දුප්පත්නේ එයා කොහොමද එච්චර ලොකු වාහනයක් පැද්දේ ?​

    දවසක් බුහරාන්ට වාසනාව පෑදුනා. එයාට හම්බවුනා රටට වින කටින කරුවෙක්. මේ රටට විනකටින කරුවට දවසක් ඒ රටේ ලොකුම තැනට එන්න ඕනේ කියලා හිතුනා. ඒහින්දා මේ කරූවා බුහරාන්ට කතාකරලා පොඩි වැඩක් බාරදුන්නා. බුහරාන් දුප්පත් නේ ඉතින් බාරදුන්නු වැඩේ කරේ පයින් ඇවිදගෙන ගිහින්. ගාටලලා ගාටලා දනිස් පොල්කට්ටත් ගෙවෙන්න ඔන්න මෙන්න. ඒ රටේම හිටිය ජංගියක් දැක්කම ගොඩක් හිත උනුවෙන හරක් සේකර කියලා කෙනෙක්. මේයා මීට කලින් බුහරාන්ගේ කන්‍යාවො 72 දෙනා ගැන තිබ්බ දෙශනාවත් අහපු කෙනෙක්. ඉතින් මේ ජංගි සරාට ආරංචිවූනා බුහරාන් විඳින දුක. ජංගිය සරාට ඒත් එක්කම මැවිල පෙනුනා ස්වර්ගයේ ජංගි 72ක එයාගේ නම ගහල තියෙනව. ඉතින් සරාගේ හිත හොඳටම උණුවුනා. ඉතින් සරාගේ ලඟ තිබ්බ ටී 8 එක බුහරාන්ට දුන්නා මේ පිනෙන් ජංගි 72කට 144ක්ම ලැබෙන්න කියල.​

    අර කෘවා බාරදුනු වැඩේකරනකොට බුහරාන්ට ස්වර්ගයට යන්න වුනා අනතුරකින්. ඉතින් අර සරා දිපූ වාහනේ ආයේ සරාම පදින්න පටන් ගත්තා.​

    ඒ රටේ ඉන්නවා ගුපියෝ කියල මහ නරුම සෙට් එකක්. උන් මේ වාහන කේස් එක අදිනවා. වැරදියි නේ වැඩේ​