Access Engineering හිමිකරුගේ ජීවිත කතාව

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    sumal perera kiyanne hoda manussayek eth othana hangapu dekuth thiyanawa. Mr sumal mulinma kale black & gold kiyana brand eka. 88,87 kaledi 5 sri **** delica van eken gihin kadawal walta damme. passe eyage paranama golaya una driver ta eka dunna. adatath food city wala e brand eke thiyanawa.

    Sumal perera kiyanne agaya karanna puluwan daksha mahathmayek
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ජීවිතේ සරල කමුත් තියනවා පොරගේ ඒත් දුප්පත්
    එකෙක් නෙවෙයි අද ඇක්සස් එක නම් පට්ටම ආයතනයක් පාරක්
    කාපට් කලත් කොළඹ ප්‍රසිද්ධ බිල්ඩිමක් හැදුවත් උන් තමා බහින්නේ :yes:

    මිනිහා පට්ට ණය සෙට් එකක් නේ අරන් තියෙන්නේ
    ඒත් ඕනම ව්‍යාපාරයක් බංකොලොත් වෙන්න එච්චර වෙලාවක් යන්නෑ :rofl:

    මුන්ට චැලේන්ජ් කරන්න තාම හරිහපන් කම්පැනි එකක් නෑ
    ඉදිකිරීම් ක්ශේත්‍රයේ ඒකයි සීන් එක ;)

    අනික මුන් උන්ගේ වැඩ වලට ඕන තරම් ටෙන්ඩර් දාල
    බැකෝ ලොරි එහෙම ගන්නවා
    තව මිනිස්සු හෙම එහෙම බැලොවොත් 10.000කටත්
    වඩා මිනිස්සු දවසකට මුන්ට වැඩ කරනවා බන් :cool:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    * සත පහක්වත් නොලැබී වෝටර්ස් එජ් අහිමි වීම ගැන හිතද්දි ඔබට හුඟක් දුක ඇති...?

    දුකක් නැතුවාම නෙවෙයි. ඒ, මේ රටේ නීතිය ගැන.


    :confused::confused::confused::confused::confused::confused::confused:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    * සත පහක්වත් නොලැබී වෝටර්ස් එජ් අහිමි වීම ගැන හිතද්දි ඔබට හුඟක් දුක ඇති...?

    දුකක් නැතුවාම නෙවෙයි. ඒ, මේ රටේ නීතිය ගැන.


    :confused::confused::confused::confused::confused::confused::confused:

    මොකද්ද දන්නේ නැහැ හේතුව