කෙටිකාලීන JAVA course එකක් කරමු

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
කෙටිකාලීන JAVA course එකක් කරමු

කෙටිකාලීන JAVA course එකක් ගැන විස්තරයක් ලැබුනා.හිතුනා Share කලා නම් හොඳයි කියලා.මේක කරන්නෙ මගෙ හොඳ යාලුවෙක් SLIIT එකේ මේ සැරේ vacation එකට.ඒකට ඔයාලාටත් වෙන්න පුලුවන්.ගානත් සදාරනයි.:D
විස්තරේ පහලින් තියෙනවා.Call එකක් දීලා ඔන දෙයක් අහ ගන්න පුලුවන්.මතක ඇතුව එලකිරි එක දැකල කියල කියන්න.:yes:


1378544_758653567484231_1657134316_n.jpg