කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

මෙම පලතුර එක් වාරයකදී පමණක් ඵල හටගන්නා නිසා ඇලිගැට පේර ගෙඩියක් දැක්කහම ඔබගේ සිතට නැගෙන්නේ එහි රස බැලීමට නේද?

අලිගැට පේර පලතුරක් ලෙස ආහාරයට ගන්නවා මෙන්ම එය ඉතා රසවත් පානයක් ලෙසත් සකස් කරගත හැකි බව ඔබ නිසැකයෙන්ම දන්නවා.

එහෙත් මං මේ ලිපියෙන් අවධාරණය කරන්නේ එහි තිඛෙන ගුණය පිළිබඳවයි.

අලිගැට පේර පළතුරක් වශයෙන් ඉතා ජනප්‍රිය මෙන්ම මෙය ලංකාවේ කදුකර ප්‍රදේශවල බහූලව වැඩෙනවා. මෙය ඉංග්‍රීසි ව්‍යවහාරයේ බටර් ෆෘටි නමින් හඳුන්වන්නේ මාංසල කොටස හොඳින් ඉදුණූ විට බටර් මෙන් තලපයක් සේ තිඛෙන නිසාවෙනි.


මෙම පලතුර අගොස්තු සැප්තැම්බර් කාල තුළදී ඵල දරනවා. පිෂ්ඨය, මේද, පදාර්ථවලින් අනූන වන අතර විටමින් ඒ සහ ඩී පදාර්ථයන්ගෙන්ද අලිගැට පේර ගුණයෙන් පොහොසත්ය.


උෂ්ණ හා සීත ගුණ නොමැති මෙම පලතුර බර පලතුරකි. දිරවීමට අපහසූය.


කෙසඟ සිරුර ස්ථූල (මහත්) කරවන ගුණයද අලි පේරවලට හිමිය.


අපගේ සිරුරෙහි ස්නායූ පද්ධතිය ක්‍රියාකාරිත්වයට මහඟු සේවයක් ඉටූකරයි.


එමෙන්ම අප සැලකිලිමත් විය යූතු කරුණක් තිඛෙනවා. ඔබ දන්නවනේ අලිගැට පේරවල මේදය බහූලව තිඛෙනවා. ඒ නිසා අධි රුධිර පීඩනය ඇති රෝගීන් හා රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි පූද්ගලයින්ට මෙය අගුණදායි පලතුරකි.


අපි කවූරුත් කැමතිනේ ස්වභාවික දේවලින් ලස්සන වෙන්න. ඔබ දන්නවාත් ඇති සමහර විට අලිි පේර පලතුරක් මෙන්ම සිරුර ලස්සන කරවන රූපලාවන්‍ය දෙයක් බවත්.


විශේෂයෙන්ම සම වියළි යූවතියන්ට මෙය මහඟු ප්‍රතිකාරයක්. හොඳින් පිරිසිදු කරගත් මූහූණට ගල්වන ෆෘටි (පලතුරු) පැක් එකක් ලෙස භාවිත කිරීමෙන් සමේ වියළි බව අඩූකර තෙතමනය ලබාදී සම රැක ගැනීමට අලිගැට පේර උපකාරී වේ. එමගින් සම පැහැපත් වේ.


තව ද ලොකු කුඩා නිරෝගී ඕනෑම පූද්ගලයකුට සූදුසූ වන අතර දහවල් කාලයේදී ගැනීම වඩාත් සූදුසූය. හේතුව මූලින්ම පැවසූවා මෙන් අලිගැට පේර බර ගුණයෙන් යූතු පලතුරක් නිසාවෙනි. මේ නිසා දහවල් ආහාරයට ගැනීමෙන් දිරවීම පහසූ කරවයි.


අලිගැට පේර සීනි ජලය හෝ කිරි දමා සාදාගත් විට රසවත් පානයකි.


ඔබ දන්නවාද අලි ගැට පේරවල දළු, කොළ, කැඳ සාදන විට අපේ ඇතැම් අම්මලා භාවිත කරනවා. එයත් ඉතා රසවත් පානයක්.

wadagathnam rep kranna;)
 

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
mewage kalakannit innwa
කෙටිටූ සිරුරක් හිමි අයට... 07-09-2017 12:49 PM kotu wadi karagena puka denna nam hadanna epaa ballaa wage hitapan fake pons hodada
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mewage kalakannit innwa
    කෙටිටූ සිරුරක් හිමි අයට... 07-09-2017 12:49 PM kotu wadi karagena puka denna nam hadanna epaa ballaa wage hitapan fake pons hodada

    පිස්සුද බන්.ඔහොම උන් ඉන්නව බන් හැමතැනම.. උබේ ත්‍රෙඩ් පට්ට
    උබ දාන ඒව කියොනවා අනිවා. ගුඩ් ත්‍රෙඩ්
    රෙප්+6
    :yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    W6bov
    මමත් ආසම පළතුරක්.කොච්චර කෑවත් එපා වෙන්නේ නෑ.:yes::yes:
    tvDWFJR


    W6bov
    search
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් හෙන ආසම පලතුරක් බං. අහු උනොත් කනවා ගෙඩි පිටින්.හැබැයි කොච්චර කෑවත් මේ කෙට්ටු අපි මහත් වෙන්නෙ නෑ නෑමයි​
    :D:D:D:D:D:D
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ela mcn.
    මාත් ආසම පලතුරක් .කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ.
    අපේ ගහෙත් දැන් ගෙඩි පිරිලා.තව ඉදිලා නම් නෑ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මොකද්ද බං මෙකෙ තේරුම. අඩුම ගානේ කමෙන්ට් එකක් වත් දාන්න බැයිද. 2013 එකවුන්ට් එකක් ෆේක් වෙන්නෙ කොහොමද පොන්නයෝ. සරමේ පිහදාගන්නැතුව වැරදිලා එලියට ආපු එවුන් තමා ඔය...​
    :cool::cool::cool::cool:
    fsfsfd.JPG