කෙටියෙන්ම - Dr. ජයරුවන් බණ්ඩාර

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    3,133
    3,537
    113
    NWP
    240575094_1480271098999635_1393307219045427742_n.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    953
    1,611
    93
    සහතික ඇත්ත ඔක්කොගෙම තියෙන්නේ ගද පඩ විතරයි .කතාකලොත් බ්‍රිටිෂ් US standards කියවන්නේ බෙහෙත් ටික ගෙන්නන්නේ කිසිම ප්‍රමිතියක් නැති රටවලින් indian පකිස්තාන් වලින්.එක්කෝ බෙහෙත වැඩකරන්නේ නෑ එක්කෝ ප්‍රමිතියක් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,247
    13,898
    113
    Malabe
    බයිල තමයි, pcr අන්ට්ජන් නොමිලෙනෙ කරන්නෙ,..

    පුද්ගලික අoශයෙ ගනන් සාධාරනයි මොකෑ උන්ට පඩි ගෙවන්නෙ ආණ්ඩුවෙන් නෙමේනෙ, මුන් කියන විදිහට පුද්ගලික රෝහලුත් ආන්ඩුවෙ වියදමින් රන් කරන්ඩ වෙන්නෙ..🤣🤣🤣🤣
     
    • Like
    Reactions: ESL and elajani

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,736
    863
    113
    බයිල තමයි, pcr අන්ට්ජන් නොමිලෙනෙ කරන්නෙ,..

    පුද්ගලික අoශයෙ ගනන් සාධාරනයි මොකෑ උන්ට පඩි ගෙවන්නෙ ආණ්ඩුවෙන් නෙමේනෙ, මුන් කියන විදිහට පුද්ගලික රෝහලුත් ආන්ඩුවෙ වියදමින් රන් කරන්ඩ වෙන්නෙ..🤣🤣🤣🤣
    එකනේ උබට තේරෙන එක දොස්තරට තේරෙන්නේ නැහැ නේ...මාර වැඩේ ලංකාවට උනේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,247
    13,898
    113
    Malabe
    එකනේ උබට තේරෙන එක දොස්තරට තේරෙන්නේ නැහැ නේ...මාර වැඩේ ලංකාවට උනේ..
    දොස්තරට උනත් පිස්සු හැදෙන්ඩ පුලුවන්නෙ, දොස්තරය හිතාගෙන ඇති පුද්ගලික අoශයෙ රෝහල් පිනට දුවනව කියල ආණ්ඩුවෙ ඒව වගේ..🤣🤣🤣🤣
     
    • Like
    Reactions: ESL and elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    2,230
    1,593
    113
    යකෝ මූ නිකන් ගැබ්බර එලදෙනක් වගෙ.... දරැවොයි ගෑණු යි ගැන කිය කිය අඩන්නෙ.... සාකච්ඡා වලදිත් ඕව කියපන් මීටින් වල මීක් නැ.... ඉන්ජෙක්ෂන් විදින විදිය තීරණය කරන්නේ ඩොකාල ඒකියන්නේ වැක්සීන හොරැ... මුන් වැක්සීන හොරැ ගැන කතා කරන්නේ නැ