එකනේ උබට තේරෙන එක දොස්තරට තේරෙන්නේ නැහැ නේ...මාර වැඩේ ලංකාවට උනේ..බයිල තමයි, pcr අන්ට්ජන් නොමිලෙනෙ කරන්නෙ,..
පුද්ගලික අoශයෙ ගනන් සාධාරනයි මොකෑ උන්ට පඩි ගෙවන්නෙ ආණ්ඩුවෙන් නෙමේනෙ, මුන් කියන විදිහට පුද්ගලික රෝහලුත් ආන්ඩුවෙ වියදමින් රන් කරන්ඩ වෙන්නෙ..![]()
දොස්තරට උනත් පිස්සු හැදෙන්ඩ පුලුවන්නෙ, දොස්තරය හිතාගෙන ඇති පුද්ගලික අoශයෙ රෝහල් පිනට දුවනව කියල ආණ්ඩුවෙ ඒව වගේ..එකනේ උබට තේරෙන එක දොස්තරට තේරෙන්නේ නැහැ නේ...මාර වැඩේ ලංකාවට උනේ..
යකෝ මූ නිකන් ගැබ්බර එලදෙනක් වගෙ.... දරැවොයි ගෑණු යි ගැන කිය කිය අඩන්නෙ.... සාකච්ඡා වලදිත් ඕව කියපන් මීටින් වල මීක් නැ.... ඉන්ජෙක්ෂන් විදින විදිය තීරණය කරන්නේ ඩොකාල ඒකියන්නේ වැක්සීන හොරැ... මුන් වැක්සීන හොරැ ගැන කතා කරන්නේ නැ
කාටද බන් මේක කියලා තියෙන්නේ. කවද්ද කිව්වේ? any video or audio? පත්තරේටද?
දිලිත් සෑර්ගෙ වල්ලෙන් අල්ලගෙන ඉන්නෙසර් මේක දැක්ක ගමන් දිලිත්ගේ බෙල්ලෙන්ම අල්ල ගනියි.....