කෙටියෙන් කතා කරමු ( Chat Abbreviations )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    කෙටියෙන් කතා කරමු ( Chat Abbreviations )

    untitled.JPG


    මම අද කියන්න යන්නේ තවත් එක Software ගැන නම් නෙමෙයි.අන්තර්ජාලයට අළුත් අයට වටින පොඩි ලියවිල්ලක් ගැන.අන්තර්ජාලයට අළුත් අය කිව්වේ Chat කරන්න අළුත් අයට.මේ ලියවිල්ලේ ඇතුලත් වෙලා තියෙන්නේ Online Chat කරනකොට ඔයාලට දකින්න ලැබෙන කෙටි යෙදුම් එහෙමත් නැත්නම් Short Form කියන ඒවායේ තේරුම්.අපි සාමාන්‍යයෙන් ලංකාවේ අයත් එක්ක Chat කරද්දි ඔය එකක් දෙකක් යොදාගන්නවා. ඒත් ඔය පිට රට අය එක්ක කතා කරනකොට එයිට වඩා Short Form ගැන නැත්නම් කෙටි යෙදුම් ගැන වැඩියෙන් දැනගන්න වෙනවා.මමත් Internet ගත්ත මුල්ම දවස් වල ඔය Document එකෙන් බලාගෙන තමයි ඒවා තේරුම් ගත්තේ.මේ Document එකේ හොඳේ කියන්නේ ඉංග්‍රීසි අකුරු පිළිවලට මේ කෙටි යෙදුම් තියෙනව. ඒක හින්දා හොයාගන්නත් ලේසී.අනික තමයි මේ Document එකේ සැලකිය යුතු කෙටි යෙදුම් ප්‍රමාණයක් තියෙනවා.මේ Document එක PDF File එකක් විදිහට තමයි තියෙන්නේ.ඔයාලගේ Computer එකේ Acrobat Reader හරි Foxit Reader හරි තියෙනවා නම් මේ File එක Open වෙයි.ඒ එකක්වත් නැත්නම් මේ Document එකත් එක්කම තියෙන අනිත් Setup File එකෙන් Foxit Reader Install කරගන්න.මෙහෙම ඒවා දැන ගත්තා කියලා Facebook එකේ Skype එකේ Yahoo , Gtalk වල එහෙම කාලය කන්න නම් එපා හොඳේ :)


    මෙතනින් බාගන්න