කෙටි ගවුම

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
කලු පාට කෙටි ගවුම
විළීයෙන් ඇඔරෙමින්
ඈ ඇන්ද...
වාටියේ ඇති
පුංචි සුදු මල වෙන්නමයි
නපුරැ හිත පැතුයේ

rjoy05.jpg

 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අහිංසක සිතුවිල්ලක්. රාගයට නතු නොවී හිතට දැනුන අදහස අපුරුවට හෙලි කරල තිෙයන්නෙ. ඔබට ජය!
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මල තියෙන්නේ ඇතුල් පැත්තෙද...? පිට පැත්තෙද...?
:cool::cool:
මෙහි අපේ රාගී සිතට කිසියම් උපහාසයක් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ....

අගනා නිර්මාණයක්...
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මල තියෙන්නේ ඇතුල් පැත්තෙද...? පිට පැත්තෙද...?
:cool::cool:
මෙහි අපේ රාගී සිතට කිසියම් උපහාසයක් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ....

අගනා නිර්මාණයක්...

mee kiyana widiye naraka adahasak newei mama kiuwe

thankx anyway