කෙටි නිවාඩු අරන් රන්මාල කඩන හමුදාවේ දෙදෙනෙක් කොටුවෙති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යුද හමුදා කඳවුරේ රාජකාරියේ යෙදී සිටින අතරතුර කෙටි නිවාඩු ලබා ගෙන කඳවුරෙන් පිටතට පැමිණ යතුරුපැදියකින් ගමන් කරමින් මහමඟ සිටින කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම්වල නිරතව සිටි බව කියන යුද හමුදා කෝප්‍රල්වරයකු හා ලාන්ස් කෝප්‍රල්වරයකු ඔවුන් ගමන් ගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියත් සමඟ පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.

    මෙම හමුදා සාමාජිකයන් විසින් කාන්තාවකගෙන් කොල්ල කෑ බව කියන රන්මාලයක් උකස් කළැයි කියන ලාන්ස් කෝප්‍රල්වරයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    මෙම සැකකරුවන් තිදෙනා වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ රාජකාරීයේ යෙදී සිටින සෙබළුන් බව ද පොලීසිය පවසයි.

    සැකකරුවන් මංකොල්ලකන ලද ලක්ෂ දහයක් පමණ වටිනා රන්මාල තුනක් නිට්ටඹුවේ රන් භාණ්ඩ උකස් ආයතනයකට හා වේයන්ගොඩ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට උකස් කර තිබී සොයා ගත් බවද පොලීසිය සදහන් කරයි.

    ඉකුත් 16 වැනිදා පස්වරුවේ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාව කරන ඇඟලුම් සේවිකාවක් සේවා වැඩමුරය නිමවිය.

    නේවාසිකාගාරය වෙත පයින් යමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඇයගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන්මාලය කඩා ගෙන පලාගොස් තිබුණි.

    ඒ සම්බන්ධයෙන් තලවකැලේ පදිංචිකාරියක් වන එම තැනැත්තිය කළ පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩී.පී.එස්.එල්. මුතුකුමාරණ මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන පවත්වා සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

    ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි එක් අයකු බියගම අධිවේගී මාර්ගයේ පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී රන්මාලයක කෑල්ලක් සොයා ගැනීමට හැකිවීමෙන් පසුව මේ රන්මාල කොල්ලකෑම අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය කියයි.

    මෙහිදී අත්අඩංගුවට ගත් එම පුද්ගලයා යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු බවට හඳුනා ගත් අතර පසුව ඔහුගේ තොරතුරු මත මීට සම්බන්ධ සෙසු ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් මේ තිදෙනාම වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු තංගල්ල, නාවලපිටිය හා වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ත් 35ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    @Don GasCan mehe waren
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත

    යුද හමුදා කෝප්‍රල්වරයකු හා ලාන්ස් කෝප්‍රල්වරයකු ඔවුන් ගමන් ගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියත් සමඟ පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.

    නිමි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යුද හමුදා කෝප්‍රල්වරයකු හා ලාන්ස් කෝප්‍රල්වරයකු ඔවුන් ගමන් ගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියත් සමඟ පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.

    නිමි

    UBA WAGE PONNAYEK
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    රණවිරුවෝ නිසා මොනවත් කියන්නත් බෑ මොනවා උනත් රට ජාතිය බේරගන්න ඉන්න විරුවෝ නේ
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මාලේ කඩන්න දීලත් බෑ රණවිරුවෙක් හින්දා මුකුත් කියන්නත් බෑ... ඔහොම තමයි මාදමුලනේ මුරුගය රටම ඇන්දුවේ. 😂
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔන්න රෙනවිරුවෝ ලු :lol:, දැක්කේ නෑ වගේ යන්න ඔනේ. බයියෝ කුලප්පු වෙනවා. :lol::lol::lol:
     
    • Haha
    Reactions: SLK_sri

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Hodai ithin re ohma mala dagena yanna tharam molayak thiyana eka me wage rataka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    balloth ekka kawadath inne naha,
    habai uba balloth ekka laginawai kiyala ubama oppu kara ballange redi hodala
    ඉදියේ නෑ කිව්වට ඔය දැකලා තියෙන්නේ හොදට .

    බල්ලො එක්ක ලගිනවා තමා ගෙදර බල්ලා ඉතින් ගෙදර ඉන්න නිසා උන් එක්ක ලගින්න වෙනව ඌ පවුලේ එකා වගේ .
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,269
    9,165
    113
    මෙන්න රණවිරුවෝ දඩයම් කරනවා හුත්තෝ..ඉක්මනට නාකියට ජනේලේ එල්ලෙන්න කියපිය :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .. @G Starlin @2osama
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    මෙන්න රණවිරුවෝ දඩයම් කරනවා හුත්තෝ..ඉක්මනට නාකියට ජනේලේ එල්ලෙන්න කියපිය :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .. @G Starlin @2osama
    රනිල්ගේ හමුදාව නෙමේ බන් දැන් ඉන්නේ අනුරගේ හමුදාව.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉදියේ නෑ කිව්වට ඔය දැකලා තියෙන්නේ හොදට .

    බල්ලො එක්ක ලගිනවා තමා ගෙදර බල්ලා ඉතින් ගෙදර ඉන්න නිසා උන් එක්ක ලගින්න වෙනව ඌ පවුලේ එකා වගේ .

    Gedara balloi, policiye kakul 2k balloi nodanna ekek
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබනේ ඉතින් බය ඔක්කම තැන් වල ලැගලා ඔක්කම බලාගෙන ඇවිත් මගෙන් අහන්නේ බබා වගේ

    pploci asse lagina ballekta ridila