කෙටි_කතාවක්

blue_in_rio

Well-known member
  • :eek::eek::no: නැහැ බන්...මොකක්ද ඒ සීන් එක? :confused:

    :sorry::sorry:

    දැන් මෙහෙමනේ පුතා, ශ්‍රී වීර පරාක්‍රම නරේන්දසිංහ රජ්ජුරුවන්ට රජ වෙන්න කලින් හිටපු, ගොඩක් හිතවත් සේවකයෙක් වෙච්ච දස්කොන්ට, රජ්ජුරුවෝ රජ උනාට පස්සේ, මහ අදිකාරම් තනතුර දෙනවා.එතකොට, පොරගේ බිසවුන්නාන්සේලාගෙන් ගොඩක් ලස්සන කෙනෙක් වෙච්ච, ප්‍රමිලා දේවියත් එක්ක, මේ යකා, තහනම් ගහේ ගෙඩු කනවා.(හරි ඉතිං, තව තව ගෙඩි ජාති කෑවයි කියමුකෝ )පොර මහ අදිකාරම් නිසා වැඩේ ලේසි වෙන්න ඇති.දවසක් ඉතිං, බිසවුන්නාන්න්සෙට කරන මොකක්ද, සෙත්ශාන්තියක් දවසක,උන්දැගේ ජීවමාන, හරියටම ගැලපෙන රූපයක් අඹලා, ඒකට බිසවුන්නාන්න්සෙගේ සබ්බ සකලමනා, ඇඳුම් ආයිත්තම් ටිකත් අන්ඳලා, ලස්සනට තියලා තිබුනලු.මේ යකා එතනට ගිහින්, ඔක්කොම පරීක්ශා කොරලා, අන්තිමට අර රූපේ අඩුවක් තියෙනවා කියලා, අඳුම පොඩ්ඩක් අයින් කරලා, ඉඟටියෙන් පහල, කලවයෙන් උඩ, බොහොම දරුණු තැනක, උපන් ලපයක් ඇඳලා, රෙද්ද අන්ඳලා ඇවිත්.පස්සේ, රජ්ජුරුවොත් රූපේ බලන්න ඇවිත්, මේක දැකලා, රජ්ජුරුවෝ විතරක් දකින් තැනක තියෙන උපන් ලපේ දැකපු එකා කවුද කියලා පරීක්ශා කරලා.පස්සේ රජ්ජුරුවෝ මූව ගෙන්නලා, අහනකොටලු මූට මතක් වෙලා තියෙන්නේ, කරපු ගොන් කමේ තරම.අන්තිමට ඉතින් මැකුවොත් හිරේ කියලා, මූ මරණ දඬුවමට නියම උනා. :sorry::sorry:

    මේකත් බලපන්

    http://worldbeyondworld.blogspot.com/2015/02/love-story-of-daskon-and-pramila.html
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    අප්පට සිරි මෙහෙම කතාවක් අදනේ දන්නේ බන්...:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔක්කොම හොදයි එවුනාට බැදපු මිනිහට තමන්ගේ ගෑණිගේ ලපේ අදුනගන්න බැරි වෙයිද?:rolleyes:

    අර එන මිනිස්සු කියනවා නේද මිනිහට ගෑනිව වත් හඳුනාගන්න සිහියක් නැහැ කියල? :D මේකේ කතා නායකයා මෝචරියට යනකොටත් ගෑනිගේ මිනිහ පිස්සු වැටිලා වගේ විලාප දෙන්නේ...ඉතින් ඒ වෙලාවේ ඒ මනුස්සයට ඔය ලපයක් ගැන හිතන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නැහැ කියන එක තමා කතාවේ කියන්නේ..:yes: ඒ මනුස්සය හිතන්නේ ඒ එයාගේ ගෑනි නෙමෙයි ම කියල...ඇත්තටම ඒ වගේ වෙලාවකට ඔහොම හිතෙන්න පුළුවන්...ගෑනි අවුරුදු ගානක් රට ඉඳපු නිසා ලපය ගැන කල්පනාවක් නැති වුනා වෙන්නත් පුළුවන්... :yes::yes::yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    :cool::cool: ඔව් එහෙම වෙන්නත් පුළුවන්, මොනවා උනත් යමක් ගන්න පුළුවන් කතාවක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ela ela

    ko rep button eka :P

    රේප් ගන්න බලන් නෙමෙයි බන් දැම්මේ...:D මේක කාලෙක ඉදන් ලියන්න ඕනේ කියල හිතිලා ලිව්ව එකක්...:yes: රේප් ගන්න ඕනේ නම් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ...:rofl: කෙල්ලොන්ගේ ෆොටෝ ටිකක් කොපි කරලා මෙතන දාන්න විතරයි ඔනේ...:P:rofl:

    ඊට වඩා වටිනවා මේකට වැටෙන කමෙන්ට්ස්...ඒ නිසා එක දැම්මේ නැහැ..:yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රේප් ගන්න බලන් නෙමෙයි බන් දැම්මේ...:D මේක කාලෙක ඉදන් ලියන්න ඕනේ කියල හිතිලා ලිව්ව එකක්...:yes: රේප් ගන්න ඕනේ නම් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ...:rofl: කෙල්ලොන්ගේ ෆොටෝ ටිකක් කොපි කරලා මෙතන දාන්න විතරයි ඔනේ...:P:rofl:

    ඊට වඩා වටිනවා මේකට වැටෙන කමෙන්ට්ස්...ඒ නිසා එක දැම්මේ නැහැ..:yes:

    :P:P

    ela ela

    ithin ban a uncleta kiyanna thibunane chootima chooti kaledi a birth mark eka dekala thiyenawa kiyala :baffled:

    chooti kale ithin owa ganak nane :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :P:P

    ela ela

    ithin ban a uncleta kiyanna thibunane chootima chooti kaledi a birth mark eka dekala thiyenawa kiyala :baffled:

    chooti kale ithin owa ganak nane :rolleyes:

    මිනිහ කියන්නේ...කොහොම කිව්වත් විස්වාස කරන්න ලෑස්ති නෑ කියල...මිනිහ කියන්න ඇති...එත් ඔය වගේ සිද්දියකදී මිනිස්සු පිළිගන්නේ නැනේ ලේසියට..එකෙත් වැරද්දක් නැහැ...කැත සිද්ධිය මොනා උනත් වුනේ...:rofl: