කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    කරයි පම්කක් 😂
    ඕක දාලා හෙන පබ්ලිසිටියක් දෙයි.දීලා ඔය පබ්ලිසිටි අස්සෙ ආය වෙන පනතක් හරි නැත්තං වෙන මරාලයක් හරි ගෙනල්ලා අරී නැගිටගන්න බැරිවෙන්නම 😂😂 ඒකරලා මාසෙකින් විතර ඔය ගව ඝාතන තහනම තාවකාලිකව අත් හිටවනවා කියයි😂

    දැන් ගවගාතනය තහනම් කරනවා කියන එක ඇහුන ගමන් මොලේ කළදක් හරි තියන උන් තේරුම්ගන්න ඕන දෙකේ දාලා අරින්නයි හදන්නෙ කියලා 😂
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    imported ගව මස් coming soon.

    from china of course.


    1200px-Basil-Rajapaksa.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    අගෝස්තුවෙ කරන්න හිතන් ඉන්න දේකට නකමුරා චූන් උනේ ඇයි? අලුත් සංවර්ධන නිව්ස් මොකුත්ම නැද්ද?

    ඌව මරයි කියල බය හිතුනද දන්නෙ නෑනෙ. පට්ටි ගොනා නෙ.
     

    Similar threads