කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කරයි පම්කක් 😂
    ඕක දාලා හෙන පබ්ලිසිටියක් දෙයි.දීලා ඔය පබ්ලිසිටි අස්සෙ ආය වෙන පනතක් හරි නැත්තං වෙන මරාලයක් හරි ගෙනල්ලා අරී නැගිටගන්න බැරිවෙන්නම 😂😂 ඒකරලා මාසෙකින් විතර ඔය ගව ඝාතන තහනම තාවකාලිකව අත් හිටවනවා කියයි😂

    දැන් ගවගාතනය තහනම් කරනවා කියන එක ඇහුන ගමන් මොලේ කළදක් හරි තියන උන් තේරුම්ගන්න ඕන දෙකේ දාලා අරින්නයි හදන්නෙ කියලා 😂
    hahahahha Sirawta
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    කරයි පම්කක් 😂
    ඕක දාලා හෙන පබ්ලිසිටියක් දෙයි.දීලා ඔය පබ්ලිසිටි අස්සෙ ආය වෙන පනතක් හරි නැත්තං වෙන මරාලයක් හරි ගෙනල්ලා අරී නැගිටගන්න බැරිවෙන්නම 😂😂 ඒකරලා මාසෙකින් විතර ඔය ගව ඝාතන තහනම තාවකාලිකව අත් හිටවනවා කියයි😂

    දැන් ගවගාතනය තහනම් කරනවා කියන එක ඇහුන ගමන් මොලේ කළදක් හරි තියන උන් තේරුම්ගන්න ඕන දෙකේ දාලා අරින්නයි හදන්නෙ කියලා 😂
    Oken karanna hadanne podi harak mas kada karayonta gema denna hadana eka. Munta monopoly hadanna bane un innakan. Un export karala wikunuwat loku ungenmane ganna wenne. Anit eka indiawe wage mehe maruwe nati unata pita rata suddonta maranna export karai.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අගෝස්තුවේ මරා හිරේ කියල එකෙක් ත්‍රෙඩ් එකක් දාල බම්ප් වේවි තිබුන නේද කාලයක් ඒ වගේ වෙයිද දන්නේ නෑ :baffled:
     
    • Haha
    Reactions: Champ HB

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source
    දඩ මස් වගේ ගෙරි මස් කැල්ලක් කනකොට් සැප ..... කමක් නෑ දුක නෑ බන්
     
    • Like
    Reactions: ewijesekara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    කවුද දන්නෙ නෑ මේ සැරේ කෝටිපති ලොතරැයිය ඇදෙන වාසනාවන්තයා. 🤔
    වෙලාවට මතක් කලේ. අද ස්වීප් දෙකක්ම ගත්තා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    paw yako bai wahallu tika, rajapakshala athal denawa kiyala mehema athal denna hoda ne.

    anthimata me thred ekath ara awajathaka @nicjosh83 ponsge """tika tika amathaka wenawa""" thread eka wage wei.

    oka wenne ne kiyala 100% confirm, nethnam melahakata @erozan ge """ anduwa weda pennai""" thread eka watila
     
    • Haha
    Reactions: ewijesekara

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    කරයි පම්කක්.

    හම්බයන්ගේ බුරියානි වලට කෑදරකමට පන්සලේ බෝ ගස් වල අතු කපපු, රටේ ආර්ථික ප්‍රශ්න තියෙද්දිත් සත පහකට වැඩක් නැති පලස්තීනයට ඩොලර් මිලියනයක් දුන්නු එකා තහනම් කරයි කියලා තමයි බය
     
    • Like
    Reactions: hasithayad

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකක් ඕනලු
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    චන්දෙ ලඟදි තියනවද අයියෙ ?
    I think from this we will be able to get foreign currency to pay for loans and bonds.!! :confused: Yet another decision to get votes than any policy. Part 2 of chemical fertilizer ban. These are all to hide the faults and draw our attention to unwanted irrelevant issues eg cricket, Piyumi etc.
    At the moment there are two Acts . Animals Act and Cruelty to Animals . Are they implemented. No. More than 70-80% of the cattle are stolen and they are transported with impunity in special lorries on our roads through Police check points. Do you think that Police do not know? Joke
    These lorries are specifically made with roof having holes for breathing of animals so can easily identified. So do we need to change laws , no what we need is implementation.
    What will happen. Beef will be imported by probably one or two govt supporters making huge profits for them and loss of further foreign exchange . This was a proposal that was in the pipeline for some time to give edge to few 'beef traders' to import.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි බං ගව මස් විතරක්? ඌරෝ, කුකුල්ලු, කලුකුං, හාවෝ ගස් වලද බං හැදෙන්නේ?

    ලංකාවම හින්දු කරපිය කියල මෝඩි සෑර්ට පුකේ ඇරලද?

    යකෝ හින්දු එවුන් එච්චර ඉන්න ඉන්දියාවෙත් හරක් මස් තහනම් නෑනේ?

    අපි කොච්චර හරක්ද කියල ලෝකෙම උන් අපිට හිනා වෙනව ඇති!
    මොකක්ද මේ වෙන්නේ?? මොන පිස්සු ගොන් වැඩද??
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපි කොච්චර හරක්ද කියල ලෝකෙම උන් අපිට හිනා වෙනව ඇති!
    මොකක්ද මේ වෙන්නේ?? මොන පිස්සු ගොන් වැඩද??

    හිනා වෙනව ඇති??? ඇති newei yako hina wenawa?

    මොන පිස්සු ගොන් වැඩද?? Prabhakaran hitiyanam yudde nawaththala madamulana handiye idan puka pennala gihilla melahakata
     

    Similar threads