කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

topkollek

Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source
    නකමුරාගෙ පච නිව්ස්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Happy Cow GIF by Pablo Lopez
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source

    kerunoth hodai.... mama eka parak thread ekak dala thamath nanawa eka bump wena welavata.

    මාත් දැක්ක.උන්ගෙ කටවල් වැහෙයි දැන්..

    dan ubalage katai pukai dekama wahilada ban????????
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මෝඩකමේ උපරිම. තමන්ගෙ පවුලෙ කෙනෙක්ට ලෙඩක් දුකක් හැදුණම තේරේවී. පිළිකා තියන මිනිස්සුන්ගෙ ඇගවල් වලට බෙහෙත් විද්දම blood platelets නෝමල් තියාගන්න මස් ජාති නොකා බෑ. ඒකට කුකුල් මස් කාල හරි යන්නෑ. එළු මස් හරක් මස් වලින් විතරයි පුලුවන්

    kerunoth hodai.... mama eka parak thread ekak dala thamath nanawa eka bump wena welavata.
    මමත් ඉස්සර හිතාගෙන හිටියෙ එහෙම තමයි අයියෙ. ඒ උනාට ලෙඩ්ඩුන්ට ඕන වෙනවා
    ------ Post added on Mar 17, 2022 at 12:56 PM

    අහ් 2021 ත්‍රෙඩ් එකක් :lol:
    ------ Post added on Mar 17, 2022 at 1:01 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    ado next month bite ekata kohenda hoyaganne??

    @N A K A M U R A ge gedara yanda
     
    Similar threads