ටුවරිසම් තියන රටක කවදාවත් ඕක කරන්න බැ. වෙන්නෙත් නැ.එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.
Source
මාත් දැක්ක.උන්ගෙ කටවල් වැහෙයි දැන්..
@N A K A M U R A @2osama එහෙම කොහොමත් මරන්නේ නැහැ මොකද ඔය කේප්ප වැස්සියෝ නේ තාම කිරි ගන්න පුළුවන්.. අනික ශිරන්ති මහියව ගණන් ගන්නේ නැති වෙලාවට මහීයා යන්නේ මේ වැස්සියෝ ගාවට රෑට.. එහෙම සත්තු දෙන්නෙක් මොන හිතකින්ද මසට විකුනන්න හිත හදාගන්න පුලුවන්NAKAMURA තාම ජීවතුන් අතර ඉන්නේ ගව ඝාතනය තහනම් නිසාද ?

ඇයි පිටරටින් ගෙන්නපු හරක් මස් set නැද්දශිහ් බන් බීෆ් කෑල්ලක් කන්න විදියක් නැතුව ඉන්නෙ බන්
හරක් මරන එක තහනං කොරපු හංදා ලංකාවෙම බීෆ් නැහැ කියනවානේ බන්,
medium rare beef steak එකක් කාපු කාලයක් මතක නැහැ, සිංගප්පූරු වගේ ගිහින් තමයි කාල එන්න වෙන්නේ නේද.
ඒවත් හොයන්න හරි අමාරුයිනේ, මෙහෙ හරක්මස් නැති නිසා ඒවත් ගේන සුනංගුවට ඉවරවෙනවා කියලා කියන්නෙඇයි පිටරටින් ගෙන්නපු හරක් මස් set නැද්ද![]()
@N A K A M U R A @2osama එහෙම කොහොමත් මරන්නේ නැහැ මොකද ඔය කේප්ප වැස්සියෝ නේ තාම කිරි ගන්න පුළුවන්.. අනික ශිරන්ති මහියව ගණන් ගන්නේ නැති වෙලාවට මහීයා යන්නේ මේ වැස්සියෝ ගාවට රෑට.. එහෙම සත්තු දෙන්නෙක් මොන හිතකින්ද මසට විකුනන්න හිත හදාගන්න පුලුවන්![]()
උබ වගේ මී හරක් තමා මරණ එක නවත්තන්න ඕනේ පුකමුරෝ.එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.
Source
ඔය අර්ථ දැක්වීමට රාජපස්ස පවුලේ හැම එකාම අහුවෙන නිසයි ඕක සම්මත වෙලා නැත්තෙඕවා කරන්න බෑ බන්.
ඕන නම් "ගවයා" යනු කියලා වෙන විදියේ අර්ථ දැක්වීමක් දෙයි.![]()

ඔය අර්ථ දැක්වීමට රාජපස්ස පවුලේ හැම එකාම අහුවෙන නිසයි ඕක සම්මත වෙලා නැත්තෙ![]()