කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source
    ටුවරිසම් තියන රටක කවදාවත් ඕක කරන්න බැ. වෙන්නෙත් නැ. :lol:

    හරක් මස් සුප් බොන්න පෙරේත මනුස්සයෙක්නේ යෝජනාව ගෙනල්ලා තියෙන්නෙත්. මෙව්වනේ ජෝක්😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    NAKAMURA තාම ජීවතුන් අතර ඉන්නේ ගව ඝාතනය තහනම් නිසාද ?
    @N A K A M U R A @2osama එහෙම කොහොමත් මරන්නේ නැහැ මොකද ඔය කේප්ප වැස්සියෝ නේ තාම කිරි ගන්න පුළුවන්.. අනික ශිරන්ති මහියව ගණන් ගන්නේ නැති වෙලාවට මහීයා යන්නේ මේ වැස්සියෝ ගාවට රෑට.. එහෙම සත්තු දෙන්නෙක් මොන හිතකින්ද මසට විකුනන්න හිත හදාගන්න පුලුවන් :yes:
     
    • Haha
    Reactions: shenat and monson

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ශිහ් බන් බීෆ් කෑල්ලක් කන්න විදියක් නැතුව ඉන්නෙ බන්

    හරක් මරන එක තහනං කොරපු හංදා ලංකාවෙම බීෆ් නැහැ කියනවානේ බන්,
    medium rare beef steak එකක් කාපු කාලයක් මතක නැහැ, සිංගප්පූරු වගේ ගිහින් තමයි කාල එන්න වෙන්නේ නේද.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ශිහ් බන් බීෆ් කෑල්ලක් කන්න විදියක් නැතුව ඉන්නෙ බන්

    හරක් මරන එක තහනං කොරපු හංදා ලංකාවෙම බීෆ් නැහැ කියනවානේ බන්,
    medium rare beef steak එකක් කාපු කාලයක් මතක නැහැ, සිංගප්පූරු වගේ ගිහින් තමයි කාල එන්න වෙන්නේ නේද.
    ඇයි පිටරටින් ගෙන්නපු හරක් මස් set නැද්ද 🤔😆
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඇයි පිටරටින් ගෙන්නපු හරක් මස් set නැද්ද 🤔😆
    ඒවත් හොයන්න හරි අමාරුයිනේ, මෙහෙ හරක්මස් නැති නිසා ඒවත් ගේන සුනංගුවට ඉවරවෙනවා කියලා කියන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මාත් දැක්ක.උන්ගෙ කටවල් වැහෙයි දැන්..

    Cow Appreciation Day GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    @N A K A M U R A @2osama එහෙම කොහොමත් මරන්නේ නැහැ මොකද ඔය කේප්ප වැස්සියෝ නේ තාම කිරි ගන්න පුළුවන්.. අනික ශිරන්ති මහියව ගණන් ගන්නේ නැති වෙලාවට මහීයා යන්නේ මේ වැස්සියෝ ගාවට රෑට.. එහෙම සත්තු දෙන්නෙක් මොන හිතකින්ද මසට විකුනන්න හිත හදාගන්න පුලුවන් :yes:

    🤭🤭🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source
    උබ වගේ මී හරක් තමා මරණ එක නවත්තන්න ඕනේ පුකමුරෝ.
     
    • Haha
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕවා කරන්න බෑ බන්. :lol:

    ඕන නම් "ගවයා" යනු කියලා වෙන විදියේ අර්ථ දැක්වීමක් දෙයි. 🤭
    ඔය අර්ථ දැක්වීමට රාජපස්ස පවුලේ හැම එකාම අහුවෙන නිසයි ඕක සම්මත වෙලා නැත්තෙ :lol:
     
    Similar threads