කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කයි බයියො කැබිනට් එකේ දීපු ආතල්. ☝️ :-D

    තව මේවගේ කැබිනට් තීරණ කීයක් පුස් වුනාද? කීයක් රිවර්ස් කරාද?

    kari mayna asia wala biggest haraka maduwa damma neda ?
    kari mayna ekka inna un goda yanawa
    anith eun yata yanawa
     
    • Haha
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒ කාලේ මහ හරකා ගැසට් ගහනව රිවස් කරනව. ආතල් කෝටියයි. :lol::lol::lol: උඹ කෝමා එකක හිටපු නිසා මතක නෑ නේද? @2osama @N A K A M U R A :rofl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ආයිත් අගෝස්තුවක් ඉවර වෙන්න යන්නේ

    @N A K A M U R A කෙටුම්පත සකසා අවසන් ද ??

    අහ් අලි ජේමිස් කාරයත් අැවිත්..🤣අලි නැට්ටක කෙන්ඳක් දෙන්නද කණ කිති කව කව ඉන්න.?🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,844
    113
    එකමත් එක රටක
    අලි ජේමිස් 🤣🤣
    අන්න ඊයෙත් කුලප්පු වෙලාලු පින්වත් බෝසත් ඇත් රජෙක් . :rofl:
    පව්කාරයන්ට පාරවල් දිගේ එලවනවා දැක්කා.

    ඒකට ලේසර් එකකුත් අරන් හරක් මරණ කෙටුම්පතත් අරන් වරෙන් .
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අන්න ඊයෙත් කුලප්පු වෙලාලු පින්වත් බෝසත් ඇත් රජෙක් . :rofl:
    පව්කාරයන්ට පාරවල් දිගේ එලවනවා දැක්කා.

    ඒකට ලේසර් එකකුත් අරන් හරක් මරණ කෙටුම්පතත් අරන් වරෙන් .

    කුරුස බල්ලෙක් ලේසර් ගහලලු..FB ඵකේ යනවා.කුරුසයොන්ටනේ අලි ගැන මාරම අමාරුවක් තියෙන්නේ මේ කාලෙට.🤣
     

    Similar threads