කෙතරම් කාලයක් මේ වෛරසය පවතීද?

කෙතරම් කාලයක් මේ වෛරසය පවතීද?

  • තව අවුරුදු 02 ක්

  • තව අවුරුදු 05 ක්

  • අපේ මුළු ජීවිත කාලයම මේක තියෙයි


Results are only viewable after voting.

Ideal Guide

Active member
  • Oct 9, 2020
    94
    237
    33
    කොවිඩි 19 උවදුරින් තව කෙතරම් කාලයක් අපි පීඩා විදියිදැයි පිළිබද මත විමසුමකි
     
    • Like
    Reactions: kinkon

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වෛරසය නම් තියෙයි ජීවිත කාලටෙම, පීඩා විදින එක තව අවුරුද්දක් විතර. වෙක්සීන් එකක් හොයනකම් ඕක ඇදගෙන යයි
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපේ මුළු ජීවිත කාලයම මේක තියෙයි :no: (wrong)
    french flu 1818 wage tibba , eka paratama aka poda poda adu una kiyala kiyanne

    වෙක්සීන් not sure , ehenam HIV aids wata වෙක්සීන් ko ?

    Aids walin enne immunity eka nathiwenawa behetha wada karanna immunity eka ona ekata behethak hoyagena na enneth nathiwei
     
    • Like
    Reactions: Ideal Guide

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සුද්දට තාම ලෙඩකට බෙහෙතක් හදාගන්න බෑ ඒ උනාට අඟහරු වලට යන්න ප්ලෑන් ඵක..😁😁
    මේකට බේතක් හොයාගන්නකන් අඟහරු ගමන කල් දාමු. එහෙම හොඳයිද?
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අපේ මුළු ජීවිත කාලයම මේක තියෙයි :no: (wrong)
    french flu 1818 wage tibba , eka paratama aka poda poda adu una kiyala kiyanne

    වෙක්සීන් not sure , ehenam HIV aids wata වෙක්සීන් ko ?
    යකෝ දැනුත් හෙම්බිරිස්සාව කියන්නේ වෛරසයක් තමයි. අපිත් එක්කමයි. සමහර වෛරස්වල ඉම්මියුනිටි නැති වෙලා යනවා.
     

    Sen-lu

    Well-known member
  • සුද්දට තාම ලෙඩකට බෙහෙතක් හදාගන්න බෑ ඒ උනාට අඟහරු වලට යන්න ප්ලෑන් ඵක..😁😁
    LOL මේක නිකං හෙළුවෙන් ඉන්න එකෙක් කොට කලිසමක් ඇඳල ඉන්න එකෙක්ට හූ කියනව වගේ කතාවක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන කාලයක් ගැන නම් හිතාගන්ඩ අමාරුයි එයාපෝට් ඇරියොත් මිනිස්සු ලෝකෙ වටේ යන නිසා..දවස් 14ක්, 28ක් නිරෝධායනයේ ඉන්න එක හැමදාම කරන්ඩත් බෑනෙ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මිනිස්සුන්ට බෝවෙන කොරෝනා වයිරස් 7ක් තියනවා ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ 1960
    තාම එකකටවත් හරියට වැක්සීන් එකක් නැ.
    SARS, MERS ඉබේම බෝවෙන වේගේ අඩු උනා හැබැයි ඒවා covid-19 වගේ ඉක්මනට ඒවා බෝවෙන්නැ