කෙදි සහිත ආහාර මොනවද ?

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    කෙදි සහිත ආහාර මොනවද ?

    මචන්ලා කෙදි සහිත ආහාර මොනවද ?
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කොහිල තමා මම දන්න වැඩිම කෙදි සහිත ආහාරය(එළවළු ව)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    පොත්ත සහිත ධාන්‍ය පිටි, නිවුඩු සහල්, පලතුරු සහ එළවළු, බෝංචි සහ පරිප්පු
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Oya kendi kiyala adahas karanne ahata pena widiye kendi neme ban "sellulose thanthu". Shaka ahara hama ekema thanthu thiyenawa.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ණුඩ්ල්ස් , ඉදි ආප්ප , බොම්බයි මොටයි ...........etc. ;)