ලග්නය ධනු දොලොස් වෙනි කොටුවෙ චන්ද්‍ර මංගල යොගය මෙම යොගය විවාහයට බලපාන්නෙ කොහොමද? අනිත් කෙනාගෙ කෙන්දරෙත් මෙම යොගයම තියෙන්න ඕනද?