කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක දැක්කමනන් උබට කුහකමට බඩ යයි..ඔහොම හිටපන් හොයල දන්නම්..උබට තාම පොන්න රනිල කරපු එකම එක වැඩක නමක් කියාගන්ඩ බැරි උනානෙ බන් ...ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි.. :yes::yes:

    පොනිල කරපුව මං කියන්න මන් උගේ පුප හෝදන්න යන්නෙ නෑනෙ උබ පැදමුලනෙ ලැට් වල කඩාගෙන කනව වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මොරගහකන්ද මහවැලි ප්‍රොජෙක්ට් එකක් . මහින්දගෙ ලබ්බක් නෙමෙයි . ඒකයි මන් කිව්වෙ විමලි වගේ ඔහේ දන්නෙ නැතුව දොඩවන්න එපා කියල :rofl::rofl::rofl:.රනිල් විකුනපු එක ඇරෙන්න කොරපු දෙයක් නෑ කියල රටම දන්නවනෙ මගෙන් අහන්නෙ ඇයි . මන් මේ බලාගෙන ඉන්නෙ රනිල අර ඉස්පේස් ඉන්ජිනේරුවව පිටරටකට විකුනනකන් .

    මහවැලි ජොජෙක්ට් එකක් කියුවෙ, කාගෙද ප්‍රේමදාසගෙ ලලිත්ගෙ ගාමිනිගෙ :rofl::rofl::rofl:සුවර් එකට වලෙන් නැකිටල ඇවිල්ල හදලවල තියෙන්නෙ...:yes::yes: ආන්න එහෙම වරෙන් පොන්නය විකුනනව විතරයි හදපු දෙයක් නැ පිලි ගනින් එච්චරයි... :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,905
    113
    ඒක දැක්කමනන් උබට කුහකමට බඩ යයි..ඔහොම හිටපන් හොයල දන්නම්..උබට තාම පොන්න රනිල කරපු එකම එක වැඩක නමක් කියාගන්ඩ බැරි උනානෙ බන් ...ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි.. :yes::yes:

    යාළුවේ :nerd::nerd:

    tenor.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ඒ උනාට බන් වෙලාවට මහින්ද වැඩ පෙන්නන්ඩ හදල තිබ්බෙ ,නැත්තන් උබලගෙ පොන්නයට විකුනන්ඩ වෙන්නෙ උගෙ ගෑනිව තමයි චීනෙක්ට.. :yes::yes: පොඩ්ඩක් පරිස්සමින් උබලගෙ අම්මාව්ත් විකුනන්ඩ බැරි නැ පොන්නය, චීනෙක්ට....:dull: දැන් ඔය පොන්නය ගාලු ක්‍රිකට් පිටියත් විකුනගෙන කන්ඩ යන්නෙ ඒකත් මහින්දද බන් හැදුවෙ??? :rolleyes::rolleyes::rolleyes:

    වැඩ මොන වැඩද ඕයි ඇයි මහින්ද හිටිය කියල ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් ගෙවන්නද ඇයි මහින්ද ඉන්නකොට ලංකාවේ මිනිස්සු වෙනස් විදියට ආදායම් උපයනවද අනේ පලයන් ලෙවකන්නෝ යන්න. තියන බයට අවුරුදු දෙක්කට කලින් චන්දේ තිබ්බා . ඕක දින්නනම් අද අපිට ඉන්න වෙන්න ඉඩිඅමින්ගේ කාලේ වගේ . තුවක්කුව ඔලුවට තියල මිනිස්සුන්ගෙන් වැඩ ගන්නේ. දැන් එලිවෙන්නේ චීනගේ ගැට , ගැට වලට අහු උන කොල්ලෙක් තමා උබේ මහ එකා දැන් කොරන්න දෙයක් නෑ . උබේ ඇමෙරිකාවේ දියසෙන් කුමාරය ආවත් උන් දෙපොට දාල අරින එක නතර වෙන්නේ නෑ. පාහර හැත්ත රට කෑව. බැරි නම් නොකර හිටපන් වැඩ පෙන්නන්න ගිහින් දැන් රටම අනාතයි. ඉන්න උන්ට බැනල මොනා කරන්නද උන් හදපුවද ගෙවන්න සල්ලි නැත්තම් අර ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් ගෙවන්න කියපන්. කාලක්නින්ට වහල්කම් කරනවා . උබලට වැහි නැති හෙන ගහන්වා එරෝසන් මේ වහේ මරියොන්ට කඩේ යනවට. තෝව වලදාන්න ඕනත් අර මහින්දගේ අම්මා අප්පා වල දාපු අපේ සල්ලි වලින් කරපු සොහොනේ තමා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,905
    113
    මහවැලි ජොජෙක්ට් එකක් කියුවෙ, කාගෙද ප්‍රේමදාසගෙ ලලිත්ගෙ ගාමිනිගෙ :rofl::rofl::rofl:සුවර් එකට වලෙන් නැකිටල ඇවිල්ල හදලවල තියෙන්නෙ...:yes::yes: ආන්න එහෙම වරෙන් පොන්නය විකුනනව විතරයි හදපු දෙයක් නැ පිලි ගනින් එච්චරයි... :):)

    සුදු:love::confused:

    pet-me.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පොනිල කරපුව මං කියන්න මන් උගේ පුප හෝදන්න යන්නෙ නෑනෙ උබ පැදමුලනෙ ලැට් වල කඩාගෙන කනව වගේ

    උබ පොන්නයගෙ ගල් කොල්ලනෙ බන් දැනගන්ඩ එපැයි පොන්නය රට වෙනුවෙන් කරල තියෙන්නෙ මොනාද කියල..පොන්නය රට වෙනුවෙන් හදපු දෙයක් නැනෙ එච්චරයි...:):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,905
    113
    උබ පොන්නයගෙ ගල් කොල්ලනෙ බන් දැනගන්ඩ එපැයි පොන්නය රට වෙනුවෙන් කරල තියෙන්නෙ මොනාද කියල..පොන්නය රට වෙනුවෙන් හදපු දෙයක් නැනෙ එච්චරයි...:):)

    මැණිකෙ :D:D

    giphy.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩ මොන වැඩද ඕයි ඇයි මහින්ද හිටිය කියල ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් ගෙවන්නද ඇයි මහින්ද ඉන්නකොට ලංකාවේ මිනිස්සු වෙනස් විදියට ආදායම් උපයනවද අනේ පලයන් ලෙවකන්නෝ යන්න. තියන බයට අවුරුදු දෙක්කට කලින් චන්දේ තිබ්බා . ඕක දින්නනම් අද අපිට ඉන්න වෙන්න ඉඩිඅමින්ගේ කාලේ වගේ . තුවක්කුව ඔලුවට තියල මිනිස්සුන්ගෙන් වැඩ ගන්නේ. දැන් එලිවෙන්නේ චීනගේ ගැට , ගැට වලට අහු උන කොල්ලෙක් තමා උබේ මහ එකා දැන් කොරන්න දෙයක් නෑ . උබේ ඇමෙරිකාවේ දියසෙන් කුමාරය ආවත් උන් දෙපොට දාල අරින එක නතර වෙන්නේ නෑ. පාහර හැත්ත රට කෑව. බැරි නම් නොකර හිටපන් වැඩ පෙන්නන්න ගිහින් දැන් රටම අනාතයි. ඉන්න උන්ට බැනල මොනා කරන්නද උන් හදපුවද ගෙවන්න සල්ලි නැත්තම් අර ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් ගෙවන්න කියපන්. කාලක්නින්ට වහල්කම් කරනවා . උබලට වැහි නැති හෙන ගහන්වා එරෝසන් මේ වහේ මරියොන්ට කඩේ යනවට

    සමස්තය ගත්තොත් පොන්නයගෙ කෙරුවාව වහගන්ඩ ඔහේ වචන ටිකක් අල්ලන් උඩු බුරුමක් විතරයි..උබල තේරුම් ගන්ඩ ඔනෙ දේ මම සරලව කියල දෙන්නෙම්...උදාහරනයක් විදිහට අපි උබලගෙ රනිලට ළමයෙක් හදන්ඩ කියල ගෑනියෙක්ව බාර දෙන්ව...උබලගෙ පොන්න රනිලට ඒ ගෑනිට ගහල ළමයෙක් හදන්ඩ පුලුවන්ද බැනෙ බන් බැනෙ බැනෙ..මොකද රනිල පොන්නය ඌට ළමයි හදන්ඩ බැ...

    ආන්න ඒ විදිහටම උබල රට පොන්නයට බාර දුන්න , ළමයෙක් හදාගන්ඩ බැරි පොන්න රනිල කොහොමද රට හදන්නෙ...ඌ කරන්නෙ විකුනන එක කොනක ඉදල හරියට උගෙ *කෙ විකුනනව වගේ...ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නැ හරි පිරිමියෙක්ට ළමයෙක් හදන්ඩ බැ කියලව්ත් ඒ වෑඉම රට හදන්ඩ බැ කියලවත්...
     
    වස්තුව :yes::yes:

    lJbv0gH.gif
     
    පොයින්ට එකට කතා කරනගන්න බැරි උබල තමා බන් වද උන්. දැන් සෙවනගල ගුලි කාල වගේ ඔහේ කියවනව. ටයිම් බෝබ්බ ගහල ආතල් එකේ ඉන්න උන්ට බනිනවා. උබ උන්ට සෙවල හැලුවට උන් යන්නේ ප්‍රඩෝ එකේ උබ යන්නේ තක්කාලි වෙන කෝච්චියේ. උබේ මේකේ නැටුවට උන් උබව පඩේකට ගනන් ගන්නේ නෑ. උබල වගේ උන් තමා උන්ගේ මැයි රැලිවල නිකන් දෙන ගල් භාගේ ගහල පිස්සෝ වගේ නටල කානු වල වැටිල ඉන්නේ. උබල ෆ්‍රාන්ස් හරි ඇමෙරිකාවේ හිටයන් මොනාව කියයිද ඒ ජනාධිපතිලට. බින්තන්නේ දේශපාලනේ කරන උබල වගේ මරියොන්ගෙන් මීට වඩා සාර්ථක උත්තරයක් ගන්නෑ බෑ. උබලගේ වැරදද නෙමෙයි බන් උබලව සරමේ පිහිද ගත්තේ නැති වැරැද්ද නිසා තමා ලංකාව මේ වගේ තත්වෙකට වැටෙන්න පාර කැපුනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පොනිල කරපුව මං කියන්න මන් උගේ පුප හෝදන්න යන්නෙ නෑනෙ උබ පැදමුලනෙ ලැට් වල කඩාගෙන කනව වගේ

    මහින්ද මොනවද කරේ ඇහුවෙනෙ ඕන්න බලාගනින්...

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ
     
    tumblr_nwovvnYv3M1ucw7ggo1_400.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොයින්ට එකට කතා කරනගන්න බැරි උබල තමා බන් වද උන්. දැන් සෙවනගල ගුලි කාල වගේ ඔහේ කියවනව. ටයිම් බෝබ්බ ගහල ආතල් එකේ ඉන්න උන්ට බනිනවා. උබ උන්ට සෙවල හැලුවට උන් යන්නේ ප්‍රඩෝ එකේ උබ යන්නේ තක්කාලි වෙන කෝච්චියේ. උබේ මේකේ නැටුවට උන් උබව පඩේකට ගනන් ගන්නේ නෑ. උබල වගේ උන් තමා උන්ගේ මැයි රැලිවල නිකන් දෙන ගල් භාගේ ගහල පිස්සෝ වගේ නටල කානු වල වැටිල ඉන්නේ. උබල ෆ්‍රාන්ස් හරි ඇමෙරිකාවේ හිටයන් මොනාව කියයිද ඒ ජනාධිපතිලට. බින්තන්නේ දේශපාලනේ කරන උබල වගේ මරියොන්ගෙන් මීට වඩා සාර්ථක උත්තරයක් ගන්නෑ බෑ. උබලගේ වැරදද නෙමෙයි බන් උබලව සරමේ පිහිද ගත්තේ නැති වැරැද්ද නිසා තමා ලංකාව මේ වගේ තත්වෙකට වැටෙන්න පාර කැපුනේ

    මේවනම් දුකට කියන කතා , පොන්නය මොනවද බන් මේ රටට කරල තියෙනෙ...ඇත්තටම සරමෙ පිහදාගන්ඩ තිබ්බෙ පොන්නය ජාතක උන ශුකාණු...ඒකනෙ ඇත්තෙ...හිතල බලපන්කො පොන්නය හිටියෙ නැත්තන් හම්බන්තොටවරාය බේරිලානෙ...:dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    මහින්ද මොනවද කරේ ඇහුවෙනෙ ඕන්න බලාගනින්...

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ

    හරි ඇමතිල කිව්වා අපිට වැඩක් කරන්න දුන්නේ නෑ මහින්ද ඕක්කම කරල තියෙන්නේ. 90% ප්‍රාථමික දේවල් සහ සිමෙන්ති වැඩ . අඩෝ මේවගෙන් රටක් දියුණු වෙනවන්ම් බන් දැන් සිංගපුරුවට එහා ලංකාව තියෙන්න ඕනේ. මේව හොදා උබල වගේ ගල් බාගෙට නටන උන්ව සනසන්න කියන්න. අඩුම අර ඉංදියාවේවත් මේ වගේ ප්‍රථමික වැඩ උන්ගේ ආර්තික වැඩ පිලිවෙලවල් වල දාන්නේ නෑ. හරි ඉතින් මහින්දල කරල තියෙන්නෙත් උබල වගේ 2 පන්තියේ චන්ද දායකයෝ සනසන වැඩ රනිල්ලා කරන්නෙත් එව්වා පහුගිය 70ම කරේ එව්වා ඒක අපි දුයුණු.
     
    ආ හරි උබ කියහන්කෝ දැන් වාරික ගෙවන්න ඒකෙන් ආදයම් උපයන හැටි ණය ගෙවල ඒක අපිට අත් පත් කරගන්න . කියහන් දියන් ඒ වගේ ප්‍රයෝගික උත්තරයක්. ණය දෙනකොට ඕන එකෙට්ට හ්දන්න පුලුවන් සල්ලි දෙනවනේ , ගෙවන්නේ කෝමද කියහන් කෝ. හදන්නම අවුරුදු 4-5 ගියා ග්‍රේස් පීරියඩ් එකම අවුරුදු 4 . ඒ කියන්නේ හදල ඉවර වෙනකොටම සල්ලි ලැස්ති වෙන්න ඕනේ පලවෙනි වාරිකේ ගෙවන්න . ආදායමට වඩා වියදම වැඩි රටක කෝමද මේක අචීව් කරගන්නේ කියහන් .
     
    ඕවගෙන් නැතුව රට දියුනු වෙන්නෙ අහවල් දේ කරාමද බන්????? සිමෙන්ති නැතුව ඉදිකිරීම් කරන්ඩ බැනෙ උබ කියන්නෙ මැටි අනල කරන්ඩ කියලද.???:dull: උබල ඔය පෙන්නන්නෙ උබලගෙ කිහකකමනෙ බන්...:dull::dull:

    උබලගෙ පොන්නය මොනවද කරල තියෙන්නෙ කියපන්කො...එතකොට අපිට බලාගන්ඩ පුලුවන් මහින්ද කරපුවගෙන්ද පොන්නය කරපුවගෙන්ද රට සවර්ධනය වෙන්නෙ කියල...ඕන්න මම දැම්මා මහින්ද කරපු දේවල්...උබල දැන් දාපල්ලකො උබලගෙ පොන්නය කරපු වැඩ...
     
    Bobcat123

    Junior member
  • Jan 11, 2016
    22
    3
    8
    මහින්ද මොනවද කරේ ඇහුවෙනෙ ඕන්න බලාගනින්...

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ

    I cant believe he did all these work during 5 years. This government even cant think of these kind of projects
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ හරි උබ කියහන්කෝ දැන් වාරික ගෙවන්න ඒකෙන් ආදයම් උපයන හැටි ණය ගෙවල ඒක අපිට අත් පත් කරගන්න . කියහන් දියන් ඒ වගේ ප්‍රයෝගික උත්තරයක්. ණය දෙනකොට ඕන එකෙට්ට හ්දන්න පුලුවන් සල්ලි දෙනවනේ , ගෙවන්නේ කෝමද කියහන් කෝ. හදන්නම අවුරුදු 4-5 ගියා ග්‍රේස් පීරියඩ් එකම අවුරුදු 4 . ඒ කියන්නේ හදල ඉවර වෙනකොටම සල්ලි ලැස්ති වෙන්න ඕනේ පලවෙනි වාරිකේ ගෙවන්න . ආදායමට වඩා වියදම වැඩි රටක කෝමද මේක අචීව් කරගන්නේ කියහන් .

    වාරිකේ ගෙවනව කියල අමුතු දෙයක් නැ ඕව ඔක්කොම පොන්නයගෙ පොන්න වචන..පොන්නයට මොනාහරි විකුනගෙන කන්ඩ ඔන උනාම මොකක් හරි පොන්න කතාවක් කියනව...ඇයි දෙයියනේ ඔය පොන්න රනිල කියන විදිහට ණය වාරික ගෙවාගන්ඩ බැරුව උන්නනම්, මොකාද බන් රටේ මහ බැoකුව කඩල බිලියන 30ක් හොරා කන්නෙ??????? මේක මාර කතාවක්නෙ පොන්නයට ණය වාරිකේ ගෙවාගන්ඩත් බැයිලු, මහ බැකුව කඩල බිලියන තිහක් හොරා කන්ඩත් සල්ලි තිබ්බ..මම දන්නෙ නැ බන් උබල මේව කියන්න් කටින්ද කියල..:dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    I cant believe he did all these work during 10 years. This government even cant think of these kind of projects

    :yes::yes:පොන්න රනිල දන්නෙ පාඩුයි පාඩුයි කියල විකුනගෙන කන්ඩයි, මහ බැකුව කඩල ඒකෙන් හොරා කන්ඩයි විතරයි..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ඕවගෙන් නැතුව රට දියුනු වෙන්නෙ අහවල් දේ කරාමද බන්????? සිමෙන්ති නැතුව ඉදිකිරීම් කරන්ඩ බැනෙ උබ කියන්නෙ මැටි අනල කරන්ඩ කියලද.???:dull: උබල ඔය පෙන්නන්නෙ උබලගෙ කිහකකමනෙ බන්...:dull::dull:

    උබලගෙ පොන්නය මොනවද කරල තියෙන්නෙ කියපන්කො...එතකොට අපිට බලාගන්ඩ පුලුවන් මහින්ද කරපුවගෙන්ද පොන්නය කරපුවගෙන්ද රට සවර්ධනය වෙන්නෙ කියල...ඕන්න මම දැම්මා මහින්ද කරපු දේවල්...උබල දැන් දාපල්ලකො උබලගෙ පොන්නය කරපු වැඩ...

    කරපු වැඩ නම් බන් ලිස්ට් පිනින් නෙමෙයි පොත් පිටින් දාන්න පුලුවන් . ඕකෙන් කීයෙන් කියද ණය නැතුව හදල තියෙන්නේ ? අඩුම කීයක් දේශිය ණය වලින් හදල තියනවද. මටත් පුලුවන් බන් ගෙයක් ගහන්න ලැබ්බෝගිනියක් ගන්න උනත් ණයක් දාල ගෙවන්න ගියාම තමා පුක් වෙන්නේ. නිකන් මරි කතා කියන්න එපා බන් . නොකර ඉන්න එක හොදයි බන් නිකන් ලොකේට ශෝ එක දාන්නේ නැතුව. අවුරුදු 30 රෙවෙන යුද්දයක් කරලා රිම් එකෙන් යන රටක් සුපිරි ප්‍රජොක්ට් ගහන්නේ උබ ගෙදරින් ගෙනාව සල්ලි වලින්ද? ණය ගන්න ඕනේ ප්‍රොජෙක්ට් කරන්න ඕනේ ඒම තමා රටක් තියා මිනිහෙක් උනත් ගොඩ යන්නේ එහෙම කියල ආදායම 100 තියාගෙන වියදම 1000 වෙන ප්‍රොජෙක්ට් කරන එක හරිද ? ඒකෙන් තව මාටියත් ගහල ණය හංගල කියල විගණකාධිපති කියල තියනවානේ. අඩුම ලංකාවේ ණය බර හොයන්නත් බෑ හරියට. ඒ කාලේ මිස්ටර් 10% කියල එහෙම නම් දාල තිබ්බේ කාටද කියල ඕනෙ එකෙක් දන්නවා. පොන්නනයා හොදයි එක අතකින් පොන්නය වගේ කොරන්න බැරි වැඩ නොකර ඉන්නවා උබල වගේ මංද මානසික ගොට්ටන්ගෙන් බැනුම් අහගෙන හරි. උගෙත් ඇති හොදක් නෑ ඒත් අරුට වඩා හොදයි