කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පුළුවන් නම් මේකේ real vid එක බලාපල්ලා මම දැක්ක ඕක youtube තියෙනවා ඔය මිනිහ කියන්නේ ලංකාව චිනට විකුණුනා කියලා ඒ කියන්නේ චීන්නු ලංකාවට ණය දීල ලංකාව අනාථ කලා කියලා කියන්නේ
    මරා කරපු ගොන් වැඩ ගැන කියන්නේ

    (මන්දබුධ්දික වහල්ලු දැන් දුවගෙන එයි ආතල් එක කැඩුවා කියලා දැන් ඉන්න ගොන් ආණ්ඩුව සුද්ධ කරන්න නෙමේ දැම්මේ )
    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    දුර්වල ආර්ථික කළමනාකරණයක් යටතේ ආර්ථිකය වැටුනහම නිදහසට කියන කරනා තමයි හම්බන්තොට වරාය වගේ දිර්ගකාලින යෝජනා නිසා රට බිද වැටුන කියන එක.

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    දැන් මට කියපන්කො ලෝකෙ තියා ලoකවෙ හරි තියෙන ආපහු ගන්නෙ නැතුව ණය දෙන බැකුවක්..ආදරේට නෙමේ තමා ණ‍ය දෙන්නෙ ,ඕන රටක් එහෙම තමා උන්ගෙ බිස්නස් එක තමයි උන් කරන්නෙ...මොකෑ උබලගෙ ඇමරිකාව හරි ඒරොප්පෙ හරි තබ සතයක් දෙනවද බන් ආපහු අය කර ගැනීමේ පරමාර්තයෙන් හරි.. ණය ගන්නව අපි ඒක ගෙවනව, එච්චරයි.. නැතුව කාට හරි ණය උනා කියල ගෙදර ගෑනිව විකුනන්නෙ නැනෙ ණයට හිලවු වෙන්ඩ, උබල එහෙමද කරන්නෙ???

    මහින්ද හිට්යනම් ඕක කරන්නෙ නැ,:no: උබ කොහොමද එහෙම කියන්නෙ..????.පොන්න රනිල සිරිකොතේ කක්කුස්සි හෝදන කොල්ලට කියල &කේ ඇර ගත්තට, අනිත් මිනිස්සු එහෙම නැ..:no:.පොන්න රනිලට උගෙ ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ පක පන නැති උනාට, අනිත් මිනිස්සුන්ට එහෙම අවුලක් නැ.:no:.පොන්න රනිල සමලිoගිකය උනාට , අනිත් මිනිස්සු එහෙම නැ.:no:.පොන්න රනිල උගෙ ගැනිව සීල් පිට තියල, එක එකාට කියල උගෙ &ක පලා ගත්තට අනිත් මිනිස්සු එහෙම නැ..:no::no:.පොන්න රනිල මහ බැoකුව කොල්ල කෑවට,ලoකාවෙ නෙමේ ලෝකෙවත් කිසිම අගමැති කෙනෙක් තමන්ගෙ මහ බැකුව කොල්ලකාල නැ..:no::no:.ආන්න ඒ වගේම තමයි පොන්න රනිල වරාය විකුනගෙන කෑවට, මහින්ද උන්න නම් කවදාව්ත් ඕක විකුනගෙන කන්නෙ නැ..මහින්ද කියන්නෙ රියල් පිරිමියෙක් පොන්න රනිල වගේ පොන්නයෙක් නෙමේ..:no::no::no::no::no:

    මම කිව්වේ ණය ආපහු ගන්න එක ගැන නෙමෙයි, වරාය අපහු ගන්න එක ගැන. බොරු නම් පොර්ට් සිටි එකට මොකද වෙන්න කියල බලන්න.

    ණය ගන්න කලින් දැන ගන්න ඕනේ ඒක ගෙවන්න පුළුවන් ද කියල, එහෙම බැරි වුනාම උකසට තිබ්බ එව්වා සින්න වෙනවා :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    පුළුවන් නම් මේකේ real vid එක බලාපල්ලා මම දැක්ක ඕක youtube තියෙනවා ඔය මිනිහ කියන්නේ ලංකාව චිනට විකුණුනා කියලා ඒ කියන්නේ චීන්නු ලංකාවට ණය දීල ලංකාව අනාථ කලා කියලා කියන්නේ
    මරා කරපු ගොන් වැඩ ගැන කියන්නේ

    (මන්දබුධ්දික වහල්ලු දැන් දුවගෙන එයි ආතල් එක කැඩුවා කියලා දැන් ඉන්න ගොන් ආණ්ඩුව සුද්ධ කරන්න නෙමේ දැම්මේ )
    :yes::yes::yes:

    link eka dennako
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පුළුවන් නම් මේකේ real vid එක බලාපල්ලා මම දැක්ක ඕක youtube තියෙනවා ඔය මිනිහ කියන්නේ ලංකාව චිනට විකුණුනා කියලා ඒ කියන්නේ චීන්නු ලංකාවට ණය දීල ලංකාව අනාථ කලා කියලා කියන්නේ
    මරා කරපු ගොන් වැඩ ගැන කියන්නේ

    (මන්දබුධ්දික වහල්ලු දැන් දුවගෙන එයි ආතල් එක කැඩුවා කියලා දැන් ඉන්න ගොන් ආණ්ඩුව සුද්ධ කරන්න නෙමේ දැම්මේ )
    :yes::yes::yes:

    මේකේ මුකුත් හිතල දෙයක් කියන්න බෑ, වහල්ලු දුවන් එනවා, ඇවිත් ගොන් කතා කියනවා. කියන ඒවගේ මුල, මැද, අග ගලපෙන්නෙත් නෑ.

    මේවා මේ 2015දි කතා කර ගත්තු ඒවා.
    2015 දි GL චීනෙට ගිහින් ඇවිත් කියපුව

    කැමති නම් කියවල බලන්න.
    චීනේ මහින්ද ගේ කැම්පේන් එකට සල්ලි දුන්න හැටි හම්බන්තොට වරායේ අකවුන්ට් එකෙන්

    ප.ලි.: මම UNP එකට කවදාවත් චන්දෙ දී නැත.
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නොදකින් කන්න නැති හාමත් උනුත් දැන් අපිට කෝචොක් කරන්න අරන්නේ.
    වැරදි මහින්දවත් මෛත්‍රිවත් රනිල්වත් අනික් එක දේසපාළුවෙක්ගේවත් නෙවෙයි බං.
    උදේ පාන්දරම ජන්ද මද්‍යස්ථානයට ගිහිල්ලා කතිරෙ ගහලා එන අපෙයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Ponil යද්දි රට නැති වෙන්නම කාලා යන්නේ.

    මට දුක පොනිල් ගැන නෙවි. පොනිල්ට වටින් ගොඩින්...... හෙමින් සීරුවේ..... ඇගට පතට නොදැනී කඩේ යන සෙට් එක ගැන:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කිව්වේ ණය ආපහු ගන්න එක ගැන නෙමෙයි, වරාය අපහු ගන්න එක ගැන. බොරු නම් පොර්ට් සිටි එකට මොකද වෙන්න කියල බලන්න.

    ණය ගන්න කලින් දැන ගන්න ඕනේ ඒක ගෙවන්න පුළුවන් ද කියල, එහෙම බැරි වුනාම උකසට තිබ්බ එව්වා සින්න වෙනවා :yes:

    පෝට් සිටින නෙමේ බන් උබේ අම්මව උනත් සුවර් නැ, පොන්න රනිල උන්නොත් නම් අනිව විකුනනව...:yes::yes::yes: උබ පෝට් සිටිය ගැන කියෝනව පොන්න රනිල ගාලු ක්‍රිකට් පිටියත් විකුනගෙන කන්ඩනෙ බන් හදන්නෙ ...ඒක හැදුවෙත් මහින්ද චීනෙන් සල්ලි ණයට අරන් දැන් ඒක ගෙවා ගන්ඩ බැරිද??? ලැජ්ජයි බන් ලැජ්ජයි උබල කරන්නෙ හැoගි හැoගි පොන්න රනිලගෙ &ක ලොවන එක.. :confused::confused:

    දැන් කාටද ණය ගෙවා ගන්ඩ බැරි උනේ???? උබ විස්වාස කරන්නෙ බන් පොන්න රනිල කියන ඒවනෙ..මහ බැකුව කඩපු තිරිසනා කියන ඒව උබ පිලිගන්නවද???? :confused::confused::confused: අනේ මන්ද උබලනම් මොන ජාතියක වහල්ලුද කියල..හිතපන්කො මහ බැකුව හොරාකාපු පොන්නයෙක්ට හැගි හැගි කඩේ යන තරමට උබලගෙ කොන්ද පන නැනෙ.. :confused::confused:

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුළුවන් නම් මේකේ real vid එක බලාපල්ලා මම දැක්ක ඕක youtube තියෙනවා ඔය මිනිහ කියන්නේ ලංකාව චිනට විකුණුනා කියලා ඒ කියන්නේ චීන්නු ලංකාවට ණය දීල ලංකාව අනාථ කලා කියලා කියන්නේ
    මරා කරපු ගොන් වැඩ ගැන කියන්නේ
    (මන්දබුධ්දික වහල්ලු දැන් දුවගෙන එයි ආතල් එක කැඩුවා කියලා දැන් ඉන්න ගොන් ආණ්ඩුව සුද්ධ කරන්න නෙමේ දැම්මේ ):yes::yes::yes:

    ඕව ප්‍රසිද්දියේ දාන්න එපා. මෙච්චරවෙලා ආතල් දීපු අප්පොච්චිගේ දේශමාමක සට්ටන්රාලලා ටික දුවන් යයි:rofl::P

    ඕක තමයි යථාර්තේ...... අප්පොච්චි ණයට අට්ටාල ගගහා උක නොදී හිටියනං යුද්දෙ නැවතිලා ඉතිරිවුණ සල්ලි වලින් රට ගොඩදාන්න තිබුණා. යුද්දේ ඉවරවුන ගමන් කොච්චරනම් පිටරට මිනිස්සු ඉන්වෙස්ට්කරන්න බලන් හිටියද?? මැදමුලනේ චන්ඩිකන් ගැහුවා ඔළුවට:eek::eek:

    රජා පන්නලාදා
    ලා ආපු මල්ෆොන්නයා ඊට එහා..... ආර්ථික ඔස්තාර්, ණය අරං ෆුක් වෙච්ච රට බාර අරං ඉස්සෙල්ලම කලේ ආණ්ඩුවේ කම්මැලි සොන්නයින්ගේ පඩි වැඩිකරපු එක. භාණ්ඩාගාරේ මාස හයෙන් හිස්කරලා මහබැන්කුවත් හිස්කරලා කල්පනාකරනවා රට ගොඩ දෑම කෙසේවෙතත් ඉතිරි අවුරුදු දෙක ඇදගෙන යන විදියක්......
    මේ යන විදියට 2020 වෙනකන් ඇදන් යන්න ඕකගේ පුස් ඇටේත් උගස්තියන්න වෙනවා.

    ඊළඟට ඕකා පන්නලා මොන අප්පුහාමි ආවත් ඔච්චර තමයි.
    මූ ෆොන්නයා කියලා 2020 එන එකා උගේ මැජික් පොල්ලෙන් ණය ගෙවලා ඉවරකරන්නද??? 2020 වෙනකොට ෆොන්නප්පු ඇඩ්‍රස් නැතිම කරලා රට බාරදෙන්නේ..... ඒ අවුරුදු ටිකේ අලුත් එකාට සාපකරලා 2025 පුස් ඇටේ ජිවතුන් අතර හිටියොත් ආයේ පත්කරගමු :rofl::P

    උක කහගන්න නිය නැති ෆොන්නයොන්ට ආතල් දෙන්න නෙලුන් කුළුණු.......... රජාගේ උක හෝදන එකෙක් කියපන් බලන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිලාබ.
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83

    ඕව ප්‍රසිද්දියේ දාන්න එපා. අප්පොච්චිගේ සට්ටන්රාලලා ටික දුවන් යයි

    ඕක තමයි යථාර්තේ...... අප්පොච්චි ණයට අට්ටාල ගගහා උක නොදී හිටියනං යුද්දෙ නැවතිලා ඉතිරිවුණ සල්ලි වලින් රට ගොඩදාන්න තිබුණා. යුද්දේ ඉවරවුන ගමන් කොච්චරනම් පිටරට මිනිස්සු ඉන්වෙස්ට්කරන්න බලන් හිටියද?? මැදමුලනේ චන්ඩිකන් ගැහුවා ඔළුවට:eek::eek:

    රජා පන්නලාදා
    ලා ආපු මල්ෆොන්නයා ඊට එහා..... ආර්ථික ඔස්තාර්, ණය අරං ෆුක් වෙච්ච රට බාර අරං ඉස්සෙල්ලම කලේ ආණ්ඩුවේ කම්මැලි සොන්නයින්ගේ පඩි වැඩිකරපු එක. භාණ්ඩාගාරේ මාස හයෙන් හිස්කරලා මහබැන්කුවත් හිස්කරලා කල්පනාකරනවා රට ගොඩ දෑම කෙසේවෙතත් ඉතිරි අවුරුදු දෙක ඇදගෙන යන විදියක්......
    මේ යන විදියට 2020 වෙනකන් ඇදන් යන්න ඕකගේ පුස් ඇටේත් උගස්තියන්න වෙනවා.

    ඊළඟට ඕකා පන්නලා මොන අප්පුහාමි ආවත් ඔච්චර තමයි.
    මූ ෆොන්නයා කියලා 2020 එන එකා උගේ මැජික් පොල්ලෙන් ණය ගෙවලා ඉවරකරන්නද??? 2020 වෙනකොට ෆොන්නප්පු ඇඩ්‍රස් නැතිම කරලා රට බාරදෙන්නේ..... ඒ අවුරුදු ටිකේ අලුත් එකාට සාපකරලා 2025 පුස් ඇටේ ජිවතුන් අතර හිටියොත් ආයේ පත්කරගමු :rofl::P

    උක කහගන්න නිය නැති ෆොන්නයොන්ට ආතල් දෙන්න නෙලුන් කුළුණු.......... රජාගේ උක හෝදන එකෙක් කියපන් බලන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිලාබ.

    අපේ රටේ ලොකුම අවුල වහල්ලු. තමන්ගේ එකා මොකක් කරත් කමක් නෑ, අනිත් පැත්තේ එකෙක් ඒකම කරොත් එනවා රෙද්ද උස්සගෙන. උන් ඉන්නකන් රට හැදෙන්නේ නෑ. මට හිතෙන විදියට මේ රට කවදාවත් හදන්න බෑ. හිතන්නේ ගොබ්බ විදියටම තමයි මොන නිදහස් අධ්‍යාපනයක් තිබ්බත්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න හරක්ට බැනල වැඩකුත් නෑ. පාර්ලිමේන්තුව කියන්නේ රටේ ජනතාවගේ නියෝජනයක්. රටේ මිනිස්සුන්ගේ හැටියට සහ රටේ මිනිස්සු හිතන හැටියට තමයි පාර්ලිමේන්තුවට මිනිස්සු තේරෙන්නේ සහ තේරෙන මිනිස්සු හිතන්නේ.

    අපි අප්‍රිකාවේ රටවල් එහෙම පල්ලෙහා ලෙවල් වලට දාල කතා කරාට උන් සැහෙන දියුණුයි. මේකේ GDP per capita අපිට වඩා උඩින් හෝ අපේ ලෙවල් රටවල් කියක් අප්‍රිකාවේ තියෙනවද බලන්න.

    1000px-GDP_per_capita_%28nominal%29_2015.png

    Source: https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)_per_capita
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    ලින්ඩා බැස්සා කියන්නේ උක හෝදන සෙට් එක ආයේ එන්නේ නෑ............කට උක වහං වහල් වැඩ.:rofl::P

    වේදනාවට හොරෙන් හොරෙන් රෙප් කපනවා විතරයි......
    අන්සබ්ස්ක්රයිබ් කරපන් කුකුළෝ.......... උබටයි මටයි කතාකරන්න දෙයක් නෑ........
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    හරි අපි අපේ රට ගැන බලාගන්නම්,උඹ ණය ගෙවන්න ලංකාවට බදු ගෙවනවා වගේ කතාව. උඹේ ළමයි ගෑනි එක්ක දැන් ඉන්න රට ගැන බලාගනින්. මේ රටේ උන්ගෙ බදු සල්ලි වලින් හැමදේම කරගෙන වෙන රටකට ගියාම මෙහේ ඉන්නේ හිඟන්නෝ.ඉස්සෙල්ලා අනිත් අය හදන්න කලින් උඹේන් වෙන්න ඕන දේවල් රටට කරලා ඉඳපන්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force

    ඕව ප්‍රසිද්දියේ දාන්න එපා. මෙච්චරවෙලා ආතල් දීපු අප්පොච්චිගේ දේශමාමක සට්ටන්රාලලා ටික දුවන් යයි:rofl::P

    ඕක තමයි යථාර්තේ...... අප්පොච්චි ණයට අට්ටාල ගගහා උක නොදී හිටියනං යුද්දෙ නැවතිලා ඉතිරිවුණ සල්ලි වලින් රට ගොඩදාන්න තිබුණා. යුද්දේ ඉවරවුන ගමන් කොච්චරනම් පිටරට මිනිස්සු ඉන්වෙස්ට්කරන්න බලන් හිටියද?? මැදමුලනේ චන්ඩිකන් ගැහුවා ඔළුවට:eek::eek:

    රජා පන්නලාදා
    ලා ආපු මල්ෆොන්නයා ඊට එහා..... ආර්ථික ඔස්තාර්, ණය අරං ෆුක් වෙච්ච රට බාර අරං ඉස්සෙල්ලම කලේ ආණ්ඩුවේ කම්මැලි සොන්නයින්ගේ පඩි වැඩිකරපු එක. භාණ්ඩාගාරේ මාස හයෙන් හිස්කරලා මහබැන්කුවත් හිස්කරලා කල්පනාකරනවා රට ගොඩ දෑම කෙසේවෙතත් ඉතිරි අවුරුදු දෙක ඇදගෙන යන විදියක්......
    මේ යන විදියට 2020 වෙනකන් ඇදන් යන්න ඕකගේ පුස් ඇටේත් උගස්තියන්න වෙනවා.

    ඊළඟට ඕකා පන්නලා මොන අප්පුහාමි ආවත් ඔච්චර තමයි.
    මූ ෆොන්නයා කියලා 2020 එන එකා උගේ මැජික් පොල්ලෙන් ණය ගෙවලා ඉවරකරන්නද??? 2020 වෙනකොට ෆොන්නප්පු ඇඩ්‍රස් නැතිම කරලා රට බාරදෙන්නේ..... ඒ අවුරුදු ටිකේ අලුත් එකාට සාපකරලා 2025 පුස් ඇටේ ජිවතුන් අතර හිටියොත් ආයේ පත්කරගමු :rofl::P

    උක කහගන්න නිය නැති ෆොන්නයොන්ට ආතල් දෙන්න නෙලුන් කුළුණු.......... රජාගේ උක හෝදන එකෙක් කියපන් බලන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිලාබ.

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.facebook.com/mahenderk.hennadige.3/videos/194180148110450/

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    වික්කම සිංහ නිසා කෙන්යාවේ පාර්ලිමේන්තුවෙත් ශ්‍රී ලංකාව ගැන කතා වෙනවා

    ඔව් බන් රනිල්ට ළමයි නැති එකටත් පලි චීන...රනිල පොන්නය උනෙත් චීන නිසා...කොටින්ම කියනවනම් රනිලට දැන් &කේ අරින්නෙත් චීන්නු, චීන්නුන්ට ඔනෙ විදිහට විකුනගෙන කන්ඩ තමයි පොන්න රනිල අගමැති උනේ...චන්දෙට කලින් නම් චීනට බැන බැන උන්න පොන්නය, අගමැති උන ගමන් චිනෙට ගිහින් චීන්නුන්ට කියල *කත් පලාගෙන රටේ වරායකුත් චීනට ලියල දුන්න..ඔය ඔක්කොටම වග කියන්ඩ ඔනෙ පොන්න රනිල නෙමේ චීන චීන චීන ඔක්කොම චීන නිසා....:yes::yes::yes::yes::yes::yes:

    අන්න එහෙම වික්කමසිංහට බැනගෙන බැනගෙන යන්න ඕනෙ. එතකොට චීනට රට උගස්තියපු පලවෙනියව අමතක වෙයි.
     
    • Like
    Reactions: skymicro

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ලින්ඩා බැස්සා කියන්නේ උක හෝදන සෙට් එක ආයේ එන්නේ නෑ............කට උක වහං වහල් වැඩ.:rofl::P

    වේදනාවට හොරෙන් හොරෙන් රෙප් කපනවා විතරයි......
    අන්සබ්ස්ක්රයිබ් කරපන් කුකුළෝ.......... උබටයි මටයි කතාකරන්න දෙයක් නෑ........

    අපි වැරැද්දට බැන්නාම දෙපැත්තේ ම උන් අපිට බනිනවා..ඔන්න මුන්ගෙ හැටි.:angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ඕව ප්‍රසිද්දියේ දාන්න එපා. මෙච්චරවෙලා ආතල් දීපු අප්පොච්චිගේ දේශමාමක සට්ටන්රාලලා ටික දුවන් යයි:rofl::P

    ඕක තමයි යථාර්තේ...... අප්පොච්චි ණයට අට්ටාල ගගහා උක නොදී හිටියනං යුද්දෙ නැවතිලා ඉතිරිවුණ සල්ලි වලින් රට ගොඩදාන්න තිබුණා. යුද්දේ ඉවරවුන ගමන් කොච්චරනම් පිටරට මිනිස්සු ඉන්වෙස්ට්කරන්න බලන් හිටියද?? මැදමුලනේ චන්ඩිකන් ගැහුවා ඔළුවට:eek::eek:

    රජා පන්නලාදා
    ලා ආපු මල්ෆොන්නයා ඊට එහා..... ආර්ථික ඔස්තාර්, ණය අරං ෆුක් වෙච්ච රට බාර අරං ඉස්සෙල්ලම කලේ ආණ්ඩුවේ කම්මැලි සොන්නයින්ගේ පඩි වැඩිකරපු එක. භාණ්ඩාගාරේ මාස හයෙන් හිස්කරලා මහබැන්කුවත් හිස්කරලා කල්පනාකරනවා රට ගොඩ දෑම කෙසේවෙතත් ඉතිරි අවුරුදු දෙක ඇදගෙන යන විදියක්......
    මේ යන විදියට 2020 වෙනකන් ඇදන් යන්න ඕකගේ පුස් ඇටේත් උගස්තියන්න වෙනවා.

    ඊළඟට ඕකා පන්නලා මොන අප්පුහාමි ආවත් ඔච්චර තමයි.
    මූ ෆොන්නයා කියලා 2020 එන එකා උගේ මැජික් පොල්ලෙන් ණය ගෙවලා ඉවරකරන්නද??? 2020 වෙනකොට ෆොන්නප්පු ඇඩ්‍රස් නැතිම කරලා රට බාරදෙන්නේ..... ඒ අවුරුදු ටිකේ අලුත් එකාට සාපකරලා 2025 පුස් ඇටේ ජිවතුන් අතර හිටියොත් ආයේ පත්කරගමු :rofl::P

    උක කහගන්න නිය නැති ෆොන්නයොන්ට ආතල් දෙන්න නෙලුන් කුළුණු.......... රජාගේ උක හෝදන එකෙක් කියපන් බලන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිලාබ.

    මේක තමයි ඇත්ත කතාව..ඒ උනට අපේ උන් පිලි ගන්න කැමති නෑ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ රටේ ලොකුම අවුල වහල්ලු. තමන්ගේ එකා මොකක් කරත් කමක් නෑ, අනිත් පැත්තේ එකෙක් ඒකම කරොත් එනවා රෙද්ද උස්සගෙන. උන් ඉන්නකන් රට හැදෙන්නේ නෑ. මට හිතෙන විදියට මේ රට කවදාවත් හදන්න බෑ. හිතන්නේ ගොබ්බ විදියටම තමයි මොන නිදහස් අධ්‍යාපනයක් තිබ්බත්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න හරක්ට බැනල වැඩකුත් නෑ. පාර්ලිමේන්තුව කියන්නේ රටේ ජනතාවගේ නියෝජනයක්. රටේ මිනිස්සුන්ගේ හැටියට සහ රටේ මිනිස්සු හිතන හැටියට තමයි පාර්ලිමේන්තුවට මිනිස්සු තේරෙන්නේ සහ තේරෙන මිනිස්සු හිතන්නේ.

    අපි අප්‍රිකාවේ රටවල් එහෙම පල්ලෙහා ලෙවල් වලට දාල කතා කරාට උන් සැහෙන දියුණුයි. මේකේ GDP per capita අපිට වඩා උඩින් හෝ අපේ ලෙවල් රටවල් කියක් අප්‍රිකාවේ තියෙනවද බලන්න.

    1000px-GDP_per_capita_%28nominal%29_2015.png

    Source: https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)_per_capita

    GDP, PCI මේකෙ උන්ට අදාල නෑ බන් .ඕව කියල වැඩකුත් නෑ . තමන්ගෙ පරම්පරාවෙන් චන්දෙ දෙන පක්ශෙ උන් කොච්චර හොරකන් මැරකන් කරත් කමක් නෑ අනිත් උන්ට කරන්න බෑ කියල හිතන වහල්ලු ඉන්න කන් මේ රටවල් හැදෙන්නෙ නෑ . කොච්චර හොරා කෑවත් කමක් නෑ පරම්පරාගත පක්ශෙ උන් බලයට ඇවිල්ල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පර්සියා තමයි චීනුන්ට උක දෙන්න පටන් ගත්තේ. එදාපොනිල චිනට රට වික්කා කියල ආණ්ඩුව අරං ඉතුරු ටිකත් වික්කා මහබන්කුවත් සුද්ද කළා. දැන් පර්සියා ගේ ඔලුවඉදිමෙච්ච මලයා රට ඉල්ලනවා

    තොපිල මේක කාල ඉවර කරහල්ලා හැබැයි ඊට කලින් ශින්හලු ටික අරාබියට වත් ගිහිං දාපන්