කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

saturn

Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world

    ඕව ප්‍රසිද්දියේ දාන්න එපා. මෙච්චරවෙලා ආතල් දීපු අප්පොච්චිගේ දේශමාමක සට්ටන්රාලලා ටික දුවන් යයි:rofl::P

    ඕක තමයි යථාර්තේ...... අප්පොච්චි ණයට අට්ටාල ගගහා උක නොදී හිටියනං යුද්දෙ නැවතිලා ඉතිරිවුණ සල්ලි වලින් රට ගොඩදාන්න තිබුණා. යුද්දේ ඉවරවුන ගමන් කොච්චරනම් පිටරට මිනිස්සු ඉන්වෙස්ට්කරන්න බලන් හිටියද?? මැදමුලනේ චන්ඩිකන් ගැහුවා ඔළුවට:eek::eek:

    රජා පන්නලාදා
    ලා ආපු මල්ෆොන්නයා ඊට එහා..... ආර්ථික ඔස්තාර්, ණය අරං ෆුක් වෙච්ච රට බාර අරං ඉස්සෙල්ලම කලේ ආණ්ඩුවේ කම්මැලි සොන්නයින්ගේ පඩි වැඩිකරපු එක. භාණ්ඩාගාරේ මාස හයෙන් හිස්කරලා මහබැන්කුවත් හිස්කරලා කල්පනාකරනවා රට ගොඩ දෑම කෙසේවෙතත් ඉතිරි අවුරුදු දෙක ඇදගෙන යන විදියක්......
    මේ යන විදියට 2020 වෙනකන් ඇදන් යන්න ඕකගේ පුස් ඇටේත් උගස්තියන්න වෙනවා.

    ඊළඟට ඕකා පන්නලා මොන අප්පුහාමි ආවත් ඔච්චර තමයි.
    මූ ෆොන්නයා කියලා 2020 එන එකා උගේ මැජික් පොල්ලෙන් ණය ගෙවලා ඉවරකරන්නද??? 2020 වෙනකොට ෆොන්නප්පු ඇඩ්‍රස් නැතිම කරලා රට බාරදෙන්නේ..... ඒ අවුරුදු ටිකේ අලුත් එකාට සාපකරලා 2025 පුස් ඇටේ ජිවතුන් අතර හිටියොත් ආයේ පත්කරගමු :rofl::P

    උක කහගන්න නිය නැති ෆොන්නයොන්ට ආතල් දෙන්න නෙලුන් කුළුණු.......... රජාගේ උක හෝදන එකෙක් කියපන් බලන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිලාබ.
    :yes: ලෙඩා මළත් බඩ සුද්දයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න එහෙම වික්කමසිංහට බැනගෙන බැනගෙන යන්න ඕනෙ. එතකොට චීනට රට උගස්තියපු පලවෙනියව අමතක වෙයි.

    පොන්නයට බැන්නම් උබලට රිදෝගන්ඩ දෙයක් නැනෙ..මොකටද රිදෝ ගන්නෙ..පලවෙනිය හෝ දෙවනිය කියල දෙයක් නැ පොන්න රනිල චීනෙට වරාය වික්කුනගෙන කාපු එක පර වැඩක් එච්චරයි..ඕවට හම්බෙනව විපාක ඔහොම යන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පර්සියා තමයි චීනුන්ට උක දෙන්න පටන් ගත්තේ. එදාපොනිල චිනට රට වික්කා කියල ආණ්ඩුව අරං ඉතුරු ටිකත් වික්කා මහබන්කුවත් සුද්ද කළා. දැන් පර්සියා ගේ ඔලුවඉදිමෙච්ච මලයා රට ඉල්ලනවා
    තොපිල මේක කාල ඉවර කරහල්ලා හැබැයි ඊට කලින් ශින්හලු ටික අරාබියට වත් ගිහිං දාපන්

    ඔලුව ඉදිමිච්ච මලයට චන්දෙ දෙන්ඩ වෙපා බන් පොන්නයට දීපන්..උබලට කොච්චර නම් සතුටු වෙන්ඩ පුලුවන්ද පොන්නයව 2020 ජනාධිපති කර ගත්තම නේද..:yes::yes:
     
    • Like
    Reactions: webcapital

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඕව ප්‍රසිද්දියේ දාන්න එපා. මෙච්චරවෙලා ආතල් දීපු අප්පොච්චිගේ දේශමාමක සට්ටන්රාලලා ටික දුවන් යයි:rofl::P

    ඕක තමයි යථාර්තේ...... අප්පොච්චි ණයට අට්ටාල ගගහා උක නොදී හිටියනං යුද්දෙ නැවතිලා ඉතිරිවුණ සල්ලි වලින් රට ගොඩදාන්න තිබුණා. යුද්දේ ඉවරවුන ගමන් කොච්චරනම් පිටරට මිනිස්සු ඉන්වෙස්ට්කරන්න බලන් හිටියද?? මැදමුලනේ චන්ඩිකන් ගැහුවා ඔළුවට:eek::eek:

    රජා පන්නලාදා
    ලා ආපු මල්ෆොන්නයා ඊට එහා..... ආර්ථික ඔස්තාර්, ණය අරං ෆුක් වෙච්ච රට බාර අරං ඉස්සෙල්ලම කලේ ආණ්ඩුවේ කම්මැලි සොන්නයින්ගේ පඩි වැඩිකරපු එක. භාණ්ඩාගාරේ මාස හයෙන් හිස්කරලා මහබැන්කුවත් හිස්කරලා කල්පනාකරනවා රට ගොඩ දෑම කෙසේවෙතත් ඉතිරි අවුරුදු දෙක ඇදගෙන යන විදියක්......
    මේ යන විදියට 2020 වෙනකන් ඇදන් යන්න ඕකගේ පුස් ඇටේත් උගස්තියන්න වෙනවා.

    ඊළඟට ඕකා පන්නලා මොන අප්පුහාමි ආවත් ඔච්චර තමයි.
    මූ ෆොන්නයා කියලා 2020 එන එකා උගේ මැජික් පොල්ලෙන් ණය ගෙවලා ඉවරකරන්නද??? 2020 වෙනකොට ෆොන්නප්පු ඇඩ්‍රස් නැතිම කරලා රට බාරදෙන්නේ..... ඒ අවුරුදු ටිකේ අලුත් එකාට සාපකරලා 2025 පුස් ඇටේ ජිවතුන් අතර හිටියොත් ආයේ පත්කරගමු :rofl::P

    උක කහගන්න නිය නැති ෆොන්නයොන්ට ආතල් දෙන්න නෙලුන් කුළුණු.......... රජාගේ උක හෝදන එකෙක් කියපන් බලන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිලාබ.

    යුද්දෙ නැවතුනාම කොහෙද සල්ලි ඉතුරු උනේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..පොන්නයගෙ ගොන් කතා තාම උබලට මතකයි නේද...යුද්දෙ යන කාලෙ වියදමයි දැන් යන වියදමයි සමනද?? 100%ක් අඩු වෙලාද කියල පොඩ්ඩක් සoඛයා ලේකන එක්ක පෙන්නපන්කො..නිකන් පොන්නයගෙ ලණු කාපුව දැන් මෙතන දාල බලු වෙන්ඩ එපා.. :confused:

    මහින්දගෙ කාලෙ විදේශ ආයෝජන ආව මට කියපන්කො උබේ පොන්නය ගෙනාපු එකම එක විදේශ ආයෝජනයක්?????

    2020 දි පොන්නයව කොහොමත් ගල් ගහල පන්නව ඒක ගැන අවිස්වාස තියාගන්ඩ එපා..ඉර හද නෙමේ රටේ මිනිස්සුන්ට තුන් වේල කාල ඉන්ඩ පුලුවන් ආර්තිකයක් හදන එක මහ දෙයක් නෙමේ අමතක කර්න්ඩම එපා මහින්ද යද්දි ගුවන්තොටේ වීගබඩා කරන්ඩ හාල් තිබ්බ..තොපේ පොන්නයගෙ හොදකමට දැන් ගිලින්නෙ රටින් ගේන හාල්..

    අනික නෙලුම් කුලුණ ඒක සන්නිවේදන කුලුනක් හදපුවම බලාගනින් ප්‍රතිලාබ මොකක් හරි හදද්දි කුහක කමේ නලියනව උබල..පොන්නයට පොන්නය කියද්දි සෑහෙනට රුදිල..:):).
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔලුව ඉදිමිච්ච මලයට චන්දෙ දෙන්ඩ වෙපා බන් පොන්නයට දීපන්..උබලට කොච්චර නම් සතුටු වෙන්ඩ පුලුවන්ද පොන්නයව 2020 ජනාධිපති කර ගත්තම නේද..:yes::yes:

    දැන් ගොට්ටට දෙන්න එපා කිව්වම එකෙන් අදහස් වෙන්නේ පොනිල් ට දෙනවා කීන එකද ?
    උඹේ මොලේ තින්නේ පුකේද ?
    එක කරියේක්ට චන්දෙ දෙන්නේ නෑ මං නං දෙන එකෙක්ට දෙන්න දෙන්නෙත් නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඕක කරන්නෙ පොනිල්ට බැනගෙන බැනගෙන ගිහින් මරා චීනෙට විකුනපුව සල්ලි ගත්ත ඒව අමතක කරනව . මරයි පොනිලයි දෙන්නම කරන්නෙ එකම දේ . හැබැයි මූට මරා කරනකොට හොදයි පොනිල් කරනකොට නරකයි . පකේ ලොජික්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ගොට්ටට දෙන්න එපා කිව්වම එකෙන් අදහස් වෙන්නේ පොනිල් ට දෙනවා කීන එකද ?
    උඹේ මොලේ තින්නේ පුකේද ?
    එක කරියේක්ට චන්දෙ දෙන්නේ නෑ මං නං දෙන එකෙක්ට දෙන්න දෙන්නෙත් නෑ

    නැතුව උබ චන්දෙ ඉල්ලන්නෙ නැනෙ 2002ට..මම නොදන්නවද බන් උබ ගැන ලොල්..අවුලක් න පොන්නයට දීපන්..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඕක කරන්නෙ පොනිල්ට බැනගෙන බැනගෙන ගිහින් මරා චීනෙට විකුනපුව සල්ලි ගත්ත ඒව අමතක කරනව . මරයි පොනිලයි දෙන්නම කරන්නෙ එකම දේ . හැබැයි මූට මරා කරනකොට හොදයි පොනිල් කරනකොට නරකයි . පකේ ලොජික්

    ඇයි අමතක කරන්නෙ වරාය වික්කෙ මහින්ද කියල හිතාගෙන 2020 දි පොන්නයට චන්දෙ දීපන්..පොන්නයට 100%ක් චන්දෙ නොදී ඉන්නෙ නැනෙ..උබල වගේ මීහරක් අනිව දෙනව..ඒක ප්‍රශ්නයක් නෙමේ..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Ranil Ponnayai ,Mahinda ponnayai dennama ekai
    ekek innakan cheeneta puka deela .aa ena salli paule unta horakam karanna deela ratama mastha baldu karla giya .. eeta passe my3 ponnayai ranil ponnayai baleta awilla central bank ekata keliya.. dan haminila inne ratak widiyata.
    mewa dana danath Erozan wage ponna harak eka ekata kadey yanawa.... lajjai ooi.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි අමතක කරන්නෙ වරාය වික්කෙ මහින්ද කියල හිතාගෙන 2020 දි පොන්නයට චන්දෙ දීපන්..පොන්නයට 100%ක් චන්දෙ නොදී ඉන්නෙ නැනෙ..උබල වගේ මීහරක් අනිව දෙනව..ඒක ප්‍රශ්නයක් නෙමේ..

    හම්බන්තොට ගිහින් ගිනි පොලියට ණයට අරන් ඔය හුට්ටලන් අටවන වෙලාවෙ කොලබ රේල්පාරවල් ටිකයි එලිවේටඩ් හයිවේ ටිකකුයි ගැහුවනම් රට සෑහෙන්න දියුනු වෙලා . තව නැමියන් කොමිස් වලට ණය ගත්ත එකාටම . වීරසංගිලියත් පන ඇරල මරාට වගේ හිටියට රෑට රෑට උගෙ ගෑනි උබ පොන්නයො කියන උන්ට කෝල් කරනවනෙ . අනේ නිකන් පලයන් යන්න 8 පාස් නැති එකාගෙ පුක ලෙවකන්නා :D:D:D
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්බන්තොට ගිහින් ගිනි පොලියට ණයට අරන් ඔය හුට්ටලන් අටවන වෙලාවෙ කොලබ රේල්පාරවල් ටිකයි එලිවේටඩ් හයිවේ ටිකකුයි ගැහුවනම් රට සෑහෙන්න දියුනු වෙලා . තව නැමියන් කොමිස් වලට ණය ගත්ත එකාටම . වීරසංගිලියත් පන ඇරල මරාට වගේ හිටියට රෑට රෑට උගෙ ගෑනි උබ පොන්නයො කියන උන්ට කෝල් කරනවනෙ . අනේ නිකන් පලයන් යන්න 8 පාස් නැති එකාගෙ පුක ලෙවකන්නා :D:D:D

    කවුද බන් උබට කියුවෙ ගිනි පොලියට ණයට ගත්ත කියල පොන්න රනිලනෙ...පොන්න රනිල IMF එකන් ණයට ගත්ත ඩොලර් බිලියන් එක ගත්තෙ සහනාධාර හැටියටද නිකන් මෝඩයො වගේ කියවල බලු වෙන්ඩ එපා බන්..

    හදල තියෙන හයිවේ හැදුවෙ පොන්න රනිලද නැනෙ නැනෙ ඒ හැදුවෙත් මහින්ද..මට කියපන්කො පොන්න රනිල හදපු හයිවේ එකක නමක්, මොනෝ රේල් එක පුලුවන්නෙ පොන්න රනිලට ගහන්ඩ කෝ ගැහුවද..

    මොනාද පොන්නය රටට කරල තියෙන්නෙ කියපන් බලන්ඩ පොන්න රනිල රට වෙනුවෙන් හදාපු දේක නමක්...එකම එකක් කියපන් ඔට්ටුයි බැ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ranil Ponnayai ,Mahinda ponnayai dennama ekai
    ekek innakan cheeneta puka deela .aa ena salli paule unta horakam karanna deela ratama mastha baldu karla giya .. eeta passe my3 ponnayai ranil ponnayai baleta awilla central bank ekata keliya.. dan haminila inne ratak widiyata.
    mewa dana danath Erozan wage ponna harak eka ekata kadey yanawa.... lajjai ooi.

    රනිල් පොන්නය උනාට මහින්ද පොන්නයෙක් වෙන්නෙ නැ..මහින්දට ඔය ඉන්නෙ මහින්ද වගේම කොල්ලො තුන් දෙනෙක්..මට කියපන්නො පොන්න රනිලට ඉන්න එකම එක ළමයෙක්ගෙ නමක්...:lol::lol::lol: පොන්න රනිලට පොන්නය කියපන් අවුලක් නැ ළමයි ඉන්න මිනිස්සුන්ට පොන්නය කියල ලැජ්ජාව වහගන්ඩ හදන්ඩ එපා.. :yes::yes:

    සිරිසේනයි ,පොන්න රනිලයි මහ බැකුවට කෙලියෙ නැ,.. පොන්න රනිල තනියෙන් කෙලියෙ, ඒකට සිරිසේනගෙ සම්බන්ධයක් නැ..හොරා හොරා කිය කියා ඉන්නෙ ඇයි බන් හොරු අල්ලන්ඩ එපැයි කෝ අල්ලනව කියපු හොරු??????????? එකම එක හොරෙක්වවත් උබලගෙ පොන්න රනිල ඇල්ලුවද බන්?????

    පොන්න රනිලගෙ ගල් කොල්ලො අලුත් සෙල්ලමක් පටන් අරන්, පොන්න රනිලට අනිත් උන්ව සමාන කරන්ඩ ලොල්..යකුනේ සිරිකොතේ කක්කුස්සි හෝදන කොල්ලට කියලත් &කේ ඇරගන්න පොන්න රනිලට අනිත් උන් සම වෙන්නෙ නැ..:dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවුද බන් උබට කියුවෙ ගිනි පොලියට ණයට ගත්ත කියල පොන්න රනිලනෙ...පොන්න රනිල IMF එකන් ණයට ගත්ත ඩොලර් බිලියන් එක ගත්තෙ සහනාධාර හැටියටද නිකන් මෝඩයො වගේ කියවල බලු වෙන්ඩ එපා බන්..

    හදල තියෙන හයිවේ හැදුවෙ පොන්න රනිලද නැනෙ නැනෙ ඒ හැදුවෙත් මහින්ද..මට කියපන්කො පොන්න රනිල හදපු හයිවේ එකක නමක්, මොනෝ රේල් එක පුලුවන්නෙ පොන්න රනිලට ගහන්ඩ කෝ ගැහුවද..

    මොනාද පොන්නය රටට කරල තියෙන්නෙ කියපන් බලන්ඩ පොන්න රනිල රට වෙනුවෙන් හදාපු දේක නමක්...එකම එකක් කියපන් ඔට්ටුයි බැ..

    ණයට නැතුව මරා ගෙදරින් ගෙනාපුවගෙන්ද හැදුවෙ :rofl::rofl::rofl::rofl:.මරා ඔච්චර රට හැදුවනම් කොන්දෙ අමාරුවට බෙහෙත් ගන්න සින්ගප්පූරු යන්නෙ මොකටද .අනේ නිකන් පලයන් යන්න මරාගෙ දියුනු කිරිල්ල බලන්න තිබ්බ චීනෙන් කොමිස් දුන්නෙ නැත්තම්
     
    Last edited:

    එතකොට මහින්දට ණය දුන්නේ පොලි නැතුවද සහනාධාර දුන්නේ ? අනේ නිකන් පලයන් බං යන්න.

    ඔය කන්ට්‍රක්ට් කරද්දී බැසිලට 15% - 25% අතර කොමිස් දෙන්න ඕනා නැතිනං ඒ හුට්ටිගේ පුටා ටෙන්ඩර් දුන්නේ නෑ. හයිවේ එක හදද්දී ගසපු ගැසිලි අපි දන්නවා ඇස් දෙකෙන් දැක්ක දේවල්. දැන් ආණ්ඩුවෙනුත් ඒ වගේ තමා. උබට නං උඹේ රජාගේ ගැසිලි ගැන කිව්වම රිදෙයි.
    දැන් කියපන් ඔප්පු කරපං කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ණයට නැතුව මරා ගෙදරින් ගෙනාපුවගෙන්ද හැදුවෙ :rofl::rofl::rofl::rofl:.

    ඩේසී ආච්චිගේ මැණික් මල්ල වික්ක සල්ලි වලින් තමා මරා ශින්හලු කෙරෙහි ආදරයෙන් මේවා හැදුවේ. කොහෙද උබලට ඉවසන්න බැරි උනා නේ ඒ මනුස්සයගේ සිරිසඟබෝ ගතිය :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩේසී ආච්චිගේ මැණික් මල්ල වික්ක සල්ලි වලින් තමා මරා ශින්හලු කෙරෙහි ආදරයෙන් මේවා හැදුවේ. කොහෙද උබලට ඉවසන්න බැරි උනා නේ ඒ මනුස්සයගේ සිරිසඟබෝ ගතිය :rofl:

    මූ හිතාගෙන ඉන්නෙ මැදමුලනෙන් මූට දංකුඩ දෙනව වගේ චීනෙන් මරාට සහනාධාර දෙනව කියල . හැබැයි මරාට නම් චෙක් එකකින් සහනාදාරෙ දීල තිබ්බ . ඒක ගැන කතා කරන්න එන්න කිව්වහම රටෙත් නෑ :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ණයට නැතුව මරා ගෙදරින් ගෙනාපුවගෙන්ද හැදුවෙ :rofl::rofl::rofl::rofl:.මරා ඔච්චර රට හැදුවනම් කොන්දෙ අමාරුවට බෙහෙත් ගන්න සින්ගප්පූරු යන්නෙ මොකටද .අනේ නිකන් පලයන් යන්න මරාගෙ දියුනු කිරිල්ල බලන්න තිබ්බ චීනෙන් කොමිස් දුන්නෙ නැත්තම්

    රටම ණයට දුවන එකේ ණයට නැතුව අහවල් එකෙන්ද හදන්ඩ කියන්නෙ???? උබලට මොනවත් හදනව පේන්ඩ බැ ඉරිසියාවෙ පැලෙනව, ණයට අරන් හදන්ඩ බැරි නිසා වෙන්ඩ ඇති පොන්න රනිල මොකුත නොහද ඉන්නෙ එහෙමද.. යකෝ රටට මොකක් හරි හැදෙද්දි සතුටු වෙයන් මහින්ද හදපුව මහින්ද ගෙදර අරන් ගියෙ නැ ඔක්කොම රටට..උබලට පුදුම කාලකන්නි මනසක්නෙ තියෙන්නෙ ඇයි කුහක රට වෙනුවෙන් මොකක් හරි හැදෙද්දි?????කෝ තාම උත්තර නැනෙ මොනාද පොන්න රනිල රට වෙනුවෙන් හදල තියෙන්නෙ එකක් කියපන් එකක්..කොන්දෙ අමාරුවට බේත් කොහෙන් ගත්තත් උබට කහන්නෙ ඇයි බන් ??

    කෝ දැන් චීනෙන් කොම්ස් දුන්න එවුව ඔප්පු කරා...උබල කරන්නෙ බන් පොන්නය වගේම අනිත් මිනිස්සුන්ට මඩ ගහන එකනෙ බන්.. ඇත්තට බන් unp බැල්ලියො වශයෙන් උබලට ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද???? :rolleyes::rolleyes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට මහින්දට ණය දුන්නේ පොලි නැතුවද සහනාධාර දුන්නේ ? අනේ නිකන් පලයන් බං යන්න.
    ඔය කන්ට්‍රක්ට් කරද්දී බැසිලට 15% - 25% අතර කොමිස් දෙන්න ඕනා නැතිනං ඒ හුට්ටිගේ පුටා ටෙන්ඩර් දුන්නේ නෑ. හයිවේ එක හදද්දී ගසපු ගැසිලි අපි දන්නවා ඇස් දෙකෙන් දැක්ක දේවල්. දැන් ආණ්ඩුවෙනුත් ඒ වගේ තමා. උබට නං උඹේ රජාගේ ගැසිලි ගැන කිව්වම රිදෙයි.
    දැන් කියපන් ඔප්පු කරපං කියල.

    උබ කොහොමද බන් බැසිල්ට 15-25% අතර දෙන්ඩ ඔනෙ කියන්නෙ..මොනව මත පදනම් වෙලාද ඔය කියවන්නෙ???? මට කියපන්කො ඔය සම්බන්ධව පොන්න රනිල දාපු නඩුවක්???? හයිවේ එකේ උනා, උබ දන්නව නෙමේ, ඔප්පු කරපල්ල බල්ලො වගේ බුරන්නෙ නැතුව..:yes::yes:.උබල මේවගේ තෙර්ඩ් වලට ඇවිත් බල්ලො වගේ බුරන්නෙ නැතුව, කරුනාකරල ඔය සාක්කි පොන්න රනිලට දීල ,හොරා කාපු උන්ව උල තියපල්ලකො අල්ලල...:):):)

    යකෝ මහින්ද ගත්ත ණය වලින් කරපු දේවල් රට්වටේම ගියාම බලන්ඩ පුලුවන්, පොන්න රනිල ගත්ත ණය වලට මොනවද කරේ ???????????? උබ පොන්න රනිල හදපු කිසි දෙයක් දැකල තියෙනවද?????? මහ බැකුව කඩල පොන්න රනිල අසන්නව බිලියන 30ක් හොරා කෑව...ඒ සල්ලි වලට මොනාද උනේ????????????:dull::dull:

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    රටම ණයට දුවන එකේ ණයට නැතුව අහවල් එකෙන්ද හදන්ඩ කියන්නෙ???? උබලට මොනවත් හදනව පේන්ඩ බැ ඉරිසියාවෙ පැලෙනව, ණයට අරන් හදන්ඩ බැරි නිසා වෙන්ඩ ඇති පොන්න රනිල මොකුත නොහද ඉන්නෙ එහෙමද.. යකෝ රටට මොකක් හරි හැදෙද්දි සතුටු වෙයන් මහින්ද හදපුව මහින්ද ගෙදර අරන් ගියෙ නැ ඔක්කොම රටට..උබලට පුදුම කාලකන්නි මනසක්නෙ තියෙන්නෙ ඇයි කුහක රට වෙනුවෙන් මොකක් හරි හැදෙද්දි?????කෝ තාම උත්තර නැනෙ මොනාද පොන්න රනිල රට වෙනුවෙන් හදල තියෙන්නෙ එකක් කියපන් එකක්..කොන්දෙ අමාරුවට බේත් කොහෙන් ගත්තත් උබට කහන්නෙ ඇයි බන් ??

    කෝ දැන් චීනෙන් කොම්ස් දුන්න එවුව ඔප්පු කරා...උබල කරන්නෙ බන් පොන්නය වගේම අනිත් මිනිස්සුන්ට මඩ ගහන එකනෙ බන්.. ඇත්තට බන් unp බැල්ලියො වශයෙන් උබලට ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද???? :rolleyes::rolleyes:

    ෆකෝ ගට්ට බේත් වලට තොපේ මරා නෙවි ණය ගෙවන්නේ රටේ ජනතාව. උන්ගේ බදු සල්ලි වලින් යැපෙන දේශපාලු කරියල කරපු දේවල් හොයන්න රටේ පුරවැසියන්ට අයිතියක් තිනවා

    ඔප්පු කරන්න පුළුවන් විදිහට කොමිස් දෙන්න උඹ හිතුවද උන් කොන්ඩේ බැඳපු චීන්නු කියල