කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    වාරිකේ ගෙවනව කියල අමුතු දෙයක් නැ ඕව ඔක්කොම පොන්නයගෙ පොන්න වචන..පොන්නයට මොනාහරි විකුනගෙන කන්ඩ ඔන උනාම මොකක් හරි පොන්න කතාවක් කියනව...ඇයි දෙයියනේ ඔය පොන්න රනිල කියන විදිහට ණය වාරික ගෙවාගන්ඩ බැරුව උන්නනම්, මොකාද බන් රටේ මහ බැoකුව කඩල බිලියන 30ක් හොරා කන්නෙ??????? මේක මාර කතාවක්නෙ පොන්නයට ණය වාරිකේ ගෙවාගන්ඩත් බැයිලු, මහ බැකුව කඩල බිලියන තිහක් හොරා කන්ඩත් සල්ලි තිබ්බ..මම දන්නෙ නැ බන් උබල මේව කියන්න් කටින්ද කියල..:dull::dull::dull::dull:

    සුනාමි සල්ලි පිල්ලි ගහල සර්ත් එන් සිල්වා ඌව නිදහස් කරලා පස්සේ විශ්‍රාම ගියාම කියනවා මහින්ද හොරෙක් මගේ වැරැද්ද එයාව වැරදි කාරය කරන්න තිබ්බලු . ගෙදරට ගිහින් කුඩු කාරයෝ නාකොටික් එකෙන් පනිද්දි බේරගෙන ඒවා ප්‍රති අපණයනය ගෙනවා ඒවා කිව්වා. ඒ කාලේ නඩුවක් තියා නිව්ස් එකක්වත් නෑ , දැන් නඩුවක් නිව්ස් එකක් යනකොට කෝමද එරෝසන් ගේ කික් එක. ආතල්ද කොල්ලෝ ආ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ලු ලූ ලූ ලූ තමයි ඔක්කොටම..සරත් නන්ද සිල්ව නිදහස් කරානම් බන් ආයෙ නඩු දාන්ඩ පුලුවන්නෙ..:rofl::rofl: මොනාද මේ කියවන්නෙ ඇයි ආයෙ නඩු දාන්ඩ තහනම්ද :baffled::baffled: හත්වලාමෙ කුඩු කාරයො රැක්කනම් නඩු දාපල්ලකො උබල කරන්නෙ ලූ ලූ ලූ ලූ කිය කියා බුරන එක... :lol::lol::lol::lol::lol:ඇත්තටම උබලට විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කරපු වැඩ නම් බන් ලිස්ට් පිනින් නෙමෙයි පොත් පිටින් දාන්න පුලුවන් . ඕකෙන් කීයෙන් කියද ණය නැතුව හදල තියෙන්නේ ? අඩුම කීයක් දේශිය ණය වලින් හදල තියනවද. මටත් පුලුවන් බන් ගෙයක් ගහන්න ලැබ්බෝගිනියක් ගන්න උනත් ණයක් දාල ගෙවන්න ගියාම තමා පුක් වෙන්නේ. නිකන් මරි කතා කියන්න එපා බන් . නොකර ඉන්න එක හොදයි බන් නිකන් ලොකේට ශෝ එක දාන්නේ නැතුව. අවුරුදු 30 රෙවෙන යුද්දයක් කරලා රිම් එකෙන් යන රටක් සුපිරි ප්‍රජොක්ට් ගහන්නේ උබ ගෙදරින් ගෙනාව සල්ලි වලින්ද? ණය ගන්න ඕනේ ප්‍රොජෙක්ට් කරන්න ඕනේ ඒම තමා රටක් තියා මිනිහෙක් උනත් ගොඩ යන්නේ එහෙම කියල ආදායම 100 තියාගෙන වියදම 1000 වෙන ප්‍රොජෙක්ට් කරන එක හරිද ? ඒකෙන් තව මාටියත් ගහල ණය හංගල කියල විගණකාධිපති කියල තියනවානේ. අඩුම ලංකාවේ ණය බර හොයන්නත් බෑ හරියට. ඒ කාලේ මිස්ටර් 10% කියල එහෙම නම් දාල තිබ්බේ කාටද කියල ඕනෙ එකෙක් දන්නවා. පොන්නනයා හොදයි එක අතකින් පොන්නය වගේ කොරන්න බැරි වැඩ නොකර ඉන්නවා උබල වගේ මංද මානසික ගොට්ටන්ගෙන් බැනුම් අහගෙන හරි. උගෙත් ඇති හොදක් නෑ ඒත් අරුට වඩා හොදයි

    කුහකක්ම පැත්තකින් තියපන් මුලින්ම,, මේව හැදුවෙ මහින්ද ලකාවට..මහින්ද මේ හදපු එකක්වත් ගෙදර අරන් ගියෙ නැ..පොන්නය හොද වෙන්නෙ කොහොමද බන් ,, උබට පොන්නය මහ බැකුවට විද්ද කතාව මතක් වෙන්නෙම නැනේද...

    මහින්ද මොනවද කරේ අහපු අයට උත්තර

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ
     
    Last edited:
    • Like
    Reactions: Siyalla dath

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ලු ලූ ලූ ලූ තමයි ඔක්කොටම..සරත් නන්ද සිල්ව නිදහස් කරානම් බන් ආයෙ නඩු දාන්ඩ පුලුවන්නෙ..:rofl::rofl: මොනාද මේ කියවන්නෙ ඇයි ආයෙ නඩු දාන්ඩ තහනම්ද :baffled::baffled: හත්වලාමෙ කුඩු කාරයො රැක්කනම් නඩු දාපල්ලකො උබල කරන්නෙ ලූ ලූ ලූ ලූ කිය කියා බුරන එක... :lol::lol::lol::lol::lol:ඇත්තටම උබලට විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද...

    කොහේ දාන්නද බන් අන්න දැන් තුරුලේනේ කොල්ලා. ඔය වගේ දිව දෙකේ ඇබලයෝ තමා ඉන්නේ ලංකාවේ. අර ගුගල් එකේ උන් එක පාරක් ආව උන්ගෙන් 10% ඉල්ලුවා උන් ගියා. රටට 1% ණයක් ආවම එක රට අස්සට එන්නේ 6% වෙලා . කොහෙන් හදන්නද මේ රට. උබල උන්ව තව තව මාකට් කරනවා කරල මේක වල පල්ලට යවනවා. මතක තියාගනිනින් උනත් ඉන්නේ ඕක උඩ ඕක ගිලෙන්නේ උබත් එක්ක . උබ වගේ උන් තොගයක් ඉන්නවා මට අවුල වටේම රටවල් ගොඩ යනවා අපි වලපල්ලට පෙනි පෙනී යනවා. ඒක කරන උනත් දන්නවා උනට කඩේ යන උබල වගේ උන් ගැන තමා ලොකුම දුක . නියම දේශද්‍රෝහියෝ උබල තමා. අප්‍රිකාවෙයි ආසියාවෙයි ඇරෙන්න 365 ම මේ තඹ කාලන්නින්ට කඩේ යන වෙන රටවල් ලෝකේ නෑ. වෙන උන්ට රට පෙරට අපේ උන්ට උන් පෙරට. දුක සත පහක් හම්බෙන්නේ නැති උබල උන්ට ප්‍රඩෝ වල යන්න කහින එක. ඉස්සෙල්ලම උබ පාස්පෝට් එකක් අරන් රට පලයන් ගිහින් බලපන් රටක් කියන්නේ මොකද්ද පාලකයෝ කියන්නේ මුකුන්ද නීතිය කියන්නේ මොකද්ද කියල. ඕවා දන්නේ නතුව අත්දකින්නේ නැතුව උබත් නිකන් 2 පන්තියේ පාරම්පාන ලංකාවේ ගල් කාලට චන්දේ දෙන හිගන චන්ද දායකයෙක් විතරයි.
     
    මට ඔය පොන්නයෝ 225 එකයි. උබලේ වාසනාවට මගේ කරුමෙට පත් උන වැඩ බැරි ටාසන්ලා. සද්දෙයි පඩ ගදයි විතරයි. අට පාස් කාලකන්නි හැතිකරේ. සුපිරි රටක් කනවා තියන්. බැදුම්කරෙත් එකයි චීනගේ ප්‍රජෙක්ටුත් එකයි. එරෝසන් උබ පුක හපාගෙන බෙරිහන් දුන්නට උබේ මහ එකයි පොන්නයයි ගජ යාලුවෝ උන්ට මොකවත් වෙන්නේ නෑ . වෙන දෙයක් වෙන්නේ උබට තමා. තව ලෙවකාල උන්ට සැප දියන්.
     
    ගුගල් එකේ උන් බැලුමක් එවුව නේද උබලට ෆී වයිපයි දෙන්ඩ..උබල හෙන ආසාවෙන්නෙ උන්නෙ..මම වෙන ගූගල් 10% කතාවක් දෙන්නෙ නැ , උබ දන්න එකේ නඩුවක් දැම්මනම් ඉවරනෙ බන්, මෙතන් බිරුව කියල මොකක්ද ඇති පලේ...1% ණය 6% වෙලා ඇවිත් තියෙන්නෙ බලපන් එතනත් උබ ගාව සක්කි තියෙනවනෙ,ඇත්තමයි ඇයි ඔය වගේ එවට උබල නඩු දන්නෙ නැත්තෙ උබල කරන්නෙ මහ බලු වැඩක්නෙ..ඇයි වැරදි කාරයො නිදැල්ලෙ තියන්නෙ...උබ දන්න එකේ සිරිකොතට ගිහින් රනිල්ට දිපන්කො ඕවගෙ ව්ස්තර..:yes::yes: මට බැනල තියෙන ඒව නම් මම වැඩිය ගනන් ගන්නෙ නැ උබලට හිතට දුකට ඔහේ කියෝනව ඔය එකක්වත් මට අදාල නැ උබම තියාගනින්..:yes::yes:

    හැමෝටම පොන්නය කියන්ඩ එපා ඒක හරි නැ...ඕකෙ පොන්නයන්ට ඉන්නෙ පොන්න රනිලයි, අකිලයයි, සාගලයි, මoගලයි, විතරනෙ..බැදුම්කරෙයි මහින්දගෙ ප්‍රොජෙටුයිඩ් දෙකම එක වෙන්නෙ කොහොමද...මහ බැකුවෙන් පොන්න රනිල හොරාකාපු බිලියන තිහ කෝ...මොනවද කරේ ඒවට...මහින්දගෙ ප්‍රොජෙක්ට් ලoකාවට වටේම ගියාම බලාගන්ඩ පුලුවන්...යාලුකම් නම් ආයෙත් අහල මහින්දගෙ ජනාධිපතිකමට කෙලියෙත් යාලුකම නිසානෙ... :yes::yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ගුගල් එකේ උන් බැලුමක් එවුව නේද උබලට ෆී වයිපයි දෙන්ඩ..උබල හෙන ආසාවෙන්නෙ උන්නෙ..මම වෙන ගූගල් 10% කතාවක් දෙන්නෙ නැ , උබ දන්න එකේ නඩුවක් දැම්මනම් ඉවරනෙ බන්, මෙතන් බිරුව කියල මොකක්ද ඇති පලේ...1% ණය 6% වෙලා ඇවිත් තියෙන්නෙ බලපන් එතනත් උබ ගාව සක්කි තියෙනවනෙ,ඇත්තමයි ඇයි ඔය වගේ එවට උබල නඩු දන්නෙ නැත්තෙ උබල කරන්නෙ මහ බලු වැඩක්නෙ..ඇයි වැරදි කාරයො නිදැල්ලෙ තියන්නෙ...උබ දන්න එකේ සිරිකොතට ගිහින් රනිල්ට දිපන්කො ඕවගෙ ව්ස්තර..:yes::yes: මට බැනල තියෙන ඒව නම් මම වැඩිය ගනන් ගන්නෙ නැ උබලට හිතට දුකට ඔහේ කියෝනව ඔය එකක්වත් මට අදාල නැ උබම තියාගනින්..:yes::yes:

    නැත්තම එන්න එපැයි ආයෝජනය කරන්න . රටේ එකෙට්ට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න ගියාම දෙන කට්ට දැක්කම වෙන උන් එයිද අනේ පලයන්. මොකාද බන් නඩු දාන්නේ ලංකාවේ අවුරුදු 70 කවුද හිරේ ගිය ලොකු පොරවල් ? එකෙක් නෑ. ඉස්සරට වෙන්නෙත් නෑ. හොරු එක්ක ලැගපියව්. උබට බැනල වැඩක් නෑ බන් උබ ගැන දුකයි මොනා හම්බෙනවට කඩේ යනවද? මහ එකා දැන් බලයෙත් නෑ . එන්න ඉන්න එකාට ඇතුලෙන්ම එන්න දෙන්නෙත් නෑ, පොන්නයා ලොක්කට කියනවා තව 6 වත් ඕනේ නැත්තම් පොඩි උන් ටික කරදරේ වැටෙයි කියල. උබල ඩ්‍රාම වලට ෆයර් වෙලා බෙරිහන් දෙනවා. මොකා ආවත් ඔය ඇතුලේ 225 ගොඩ ඒක ශුවර් ඇන්ඩ් ශොට් . එලිය ඉන්න උන් තව කාලෙකින් ආසියානු වසන්තය සොයා පාරට එයි ඒකට කල් තියනවා. තව අපේ මිනිස්සු කන්න ඕනේ කාලම රෙවිලම හැදෙන්න ඕනේ මේ තව මදි. උබල වගේ අය ඕනේ මේ රට කෙලවෙලා යන තැනට පාර කපන්න සුභ පතනවා
     
    හිරේ යනවද නොයනවද බලන්ඩ නඩුව දාන්ඩ එපැයි බන්, අඩුම ගානෙ නඩුවක් තියෙනව කියල හරි අපිට හිතාගන්ඩ පුලුවන්නෙ මෙතන මොකුත් නැනෙ...දැන් බිස්නස් රෙජිස්ටර් කරන්ඩ බැරිද ඒ කියන්නෙ පොන්න රනිල මොකුත්ම කරන්නෙ නැ ඒව හරිගස්සන්ඩ...:dull::dull: එන්නෙ දෙනවද නැද්ද ඕව අපි 2020දි බලමුකො ඇයි දැම්ම නොදන්න අනාගතයක් කියවන්නෙ, උබට අනාගතය පේනවද???? :rofl::rofl: ආසියානු වසන්තය ලගදිම එයි වගේ ගොඩක් මිනිස්සු කැමතියි දැන් පොන්නයට ගල් ගහල එලවන්ඩ.. :yes::yes: 225ම වැරදියි කියන්නෙ කොහොමද , මොකෑ මහ බැකුව කැඩුවෙ නැනෙ හැම මන්ත්‍රීම..
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    හිරේ යනවද නොයනවද බලන්ඩ නඩුව දාන්ඩ එපැයි බන්, අඩුම ගානෙ නඩුවක් තියෙනව කියල හරි අපිට හිතාගන්ඩ පුලුවන්නෙ මෙතන මොකුත් නැනෙ...දැන් බිස්නස් රෙජිස්ටර් කරන්ඩ බැරිද ඒ කියන්නෙ පොන්න රනිල මොකුත්ම කරන්නෙ නැ ඒව හරිගස්සන්ඩ...:dull::dull: එන්නෙ දෙනවද නැද්ද ඕව අපි 2020දි බලමුකො ඇයි දැම්ම නොදන්න අනාගතයක් කියවන්නෙ, උබට අනාගතය පේනවද???? :rofl::rofl: ආසියානු වසන්තය ලගදිම එයි වගේ ගොඩක් මිනිස්සු කැමතියි දැන් පොන්නයට ගල් ගහල එලවන්ඩ.. :yes::yes:

    අමරණිය නායකයෝ අප්ප කව්වල ගෙදර ජනේලේ වව්ලෝ වගේ එල්ලිලා ගෙදර යවන්න ජනතාවට පුලුවන් නම් රනිල් යැව්වම මට මොකෝ බන්. උබ වගේ වන්දිබට්ට කම් කරන්නෙත් නෑ , කොටින්ම මට චන්දෙත් නෑ හා හා. ඒ කාලෙත් හිටන් හිටියේ සුපිරි ජයක් ලබනව කියලානේ. දිනන් කලින් රේස් එකට අස්පයෙක් හොයාගනින්කෝ ඉස්සෙල්ලා ඇතුලේ බකට් දාගන්නේ නැතුව හා හා. දේවල් නම් තියන්ව කියන්න. ඔව් 2020 බලමු, බලහන් පොඩ්ඩක් කෝපී කුරහන් තලපයි දීල එකෙක් ගොඩ දාගන්න. නැත්තම අර බකට් එක අදින උන් ටිකව වැලිසර නේවි බේස් එක පැත්තට සුදු වැන් එක්ක අරන් ගියානම් එක දවසක් ඕවා හරි යනව බන්. මොකෝ පුරුදු නැති දේවල්ද නේ. :P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    කුහකක්ම පැත්තකින් තියපන් මුලින්ම,, මේව හැදුවෙ මහින්ද ලකාවට..මහින්ද මේ හදපු එකක්වත් ගෙදර අරන් ගියෙ නැ..පොන්නය හොද වෙන්නෙ කොහොමද බන් ,, උබට පොන්නය මහ බැකුවට විද්ද කතාව මතක් වෙන්නෙම නැනේද...

    මහින්ද මොනවද කරේ අහපු අයට උත්තර

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ

    good post..... saho

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    ඇයි යකු රාජගිරිය ගුවන් පාලම ,
    දැන් වාහන යනවාද දන්නේ නැහැ

    අහා වොක්ස්වැගන් කුලියාපිටියේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද මොනවද කරේ ඇහුවෙනෙ ඕන්න බලාගනින්...

    මේව කරපු නිසා තමයි රට දියුණුවීගෙන දියුණුවීගෙන යන්නෙ. ජනාදිපතිකෙනෙක් කරන වැඩද මෙව්ව. මේ වැඩවලින් රැකියා කීයක් උත්පාදනය වුනාද?

    තාම කටේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි අපි අපේ රට ගැන බලාගන්නම්,උඹ ණය ගෙවන්න ලංකාවට බදු ගෙවනවා වගේ කතාව. උඹේ ළමයි ගෑනි එක්ක දැන් ඉන්න රට ගැන බලාගනින්. මේ රටේ උන්ගෙ බදු සල්ලි වලින් හැමදේම කරගෙන වෙන රටකට ගියාම මෙහේ ඉන්නේ හිඟන්නෝ.ඉස්සෙල්ලා අනිත් අය හදන්න කලින් උඹේන් වෙන්න ඕන දේවල් රටට කරලා ඉඳපන්.

    එක තමයි මිනිහෝ හම්බුකරලා ලංකාවේ ගෙදරට එවන්නේ... ඔහේ ඉදං රුපියල්වලින් උබ මොනවා බලාගන්නද?? අඩුගානේ ඩොලර් එකක් හරි රටට ගේනවනම් වෙනම දෙයක්. අනික් ත්‍රෙඩ් එකේ බදු සල්ලි ගැන කියල ඇති ගිහින් කියවපන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1 යුද්දෙ නැවතුනාම කොහෙද සල්ලි ඉතුරු උනේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..පොන්නයගෙ ගොන් කතා තාම උබලට මතකයි නේද...යුද්දෙ යන කාලෙ වියදමයි දැන් යන වියදමයි සමනද?? 100%ක් අඩු වෙලාද කියල පොඩ්ඩක් සoඛයා ලේකන එක්ක පෙන්නපන්කො..නිකන් පොන්නයගෙ ලණු කාපුව දැන් මෙතන දාල බලු වෙන්ඩ එපා.. :confused:

    2 මහින්දගෙ කාලෙ විදේශ ආයෝජන ආව මට කියපන්කො උබේ පොන්නය ගෙනාපු එකම එක විදේශ ආයෝජනයක්?????

    3 2020 දි පොන්නයව කොහොමත් ගල් ගහල පන්නව ඒක ගැන අවිස්වාස තියාගන්ඩ එපා..ඉර හද නෙමේ රටේ මිනිස්සුන්ට තුන් වේල කාල ඉන්ඩ පුලුවන් ආර්තිකයක් හදන එක මහ දෙයක් නෙමේ අමතක කර්න්ඩම එපා මහින්ද යද්දි ගුවන්තොටේ වීගබඩා කරන්ඩ හාල් තිබ්බ..තොපේ පොන්නයගෙ හොදකමට දැන් ගිලින්නෙ රටින් ගේන හාල්..

    අනික නෙලුම් කුලුණ ඒක සන්නිවේදන කුලුනක් හදපුවම බලාගනින් ප්‍රතිලාබ මොකක් හරි හදද්දි කුහක කමේ නලියනව උබල..පොන්නයට පොන්නය කියද්දි සෑහෙනට රුදිල..:):).

    අම්ම ගහයි.......මම නැතිටිකට ලිදේ දාල........ .වැඩකරලා $ හොයලා දැන් ආවේ ගෙදර.....

    1 ඔය පොන්නප්පු කියපුව නෙමෙයි උබේ අප්පොච්චියි හිට්ලර් මලයයි කියපුවා....... ඒවා කරනවිදියත් උන්ගෙන්ම අහගනින්,
    යුද්දේ කාලේ පටි තදකරගන්න කියලා යුද්දේ ඉවරකරලා පටි බුරුල් නොකරම සිංහලුන්ට උකේ ඇරියා....... පලවෙනි ටර්කේ ෆේල්

    2 ණයෙන් බංකොලොත් රටවලට කොහෙද යකෝ ආයෝජකයෝ එන්නේ?? අපි බංකොලොත් කියපු ගමන් ආයෝජන හුටස්. සක්විතිට දුන්න වගේ තමයි. දෙවෙනි ටර්කේ ෆේල්.........

    3 මට මතකයි උබ මීට ටික කාලෙකට ඉස්සෙල්ලත් අඩුවයසෙන් ආණ්ඩුව අකුලන් යයි කියලා හීන මැවුවා........ වැඩක් කරේ නැත්තං ගෙදර තමයි...... හැබැයි 2020සේ

    ඇයි බං එකෙක් අර අච්චර ලිස්ට් එකක් වැඩ කරලා පහක් තියෙද්දී තුනෙන් ගියේ??...... යුද්දේ දින්න දියසෙන් කුමාරයා පඹයෙක්ට බලුවෙලා මන්ත්‍රී වුනා කියන්නේ ඒකෙත් මාර ලල් එකක් ඇති නේ?? අරූ තුනෙන් ෆේල් උබ තුනත් ෆේල්.

    4 සන්නිවේදන කුළුණ. ෆුක් වෙච්ච රටේ ඩොලර් මිලියන 104ක් ණයට අරන් ආතල් දෙන වෙලේ කොළඹ අවට තියෙන ලොකුම කන්දේ, මම දන්නා විදියට තියෙන්නේ මාදින්නාගොඩ පැත්තේ. යකඩින් ටවර් එකක් ගැහුවනන් මොකෝ වෙන්නේ??? හෙනගහනවද??? ප්‍රතිලාබ මදිද?? ඩේසි ආච්චි ලොවන්නේ නැති එකේ ඒ ටිකත් අල්ලලා ලොවපන්

    වෙනද වගේම ෆේල්........

    ලකුණුත් වෙනදා වගේමයි.
    0/100 තව බොහෝ උනන්දුවන්න

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද බන් උබට කියුවෙ ගිනි පොලියට ණයට ගත්ත කියල පොන්න රනිලනෙ...පොන්න රනිල IMF එකන් ණයට ගත්ත ඩොලර් බිලියන් එක ගත්තෙ සහනාධාර හැටියටද නිකන් මෝඩයො වගේ කියවල බලු වෙන්ඩ එපා බන්..

    හදල තියෙන හයිවේ හැදුවෙ පොන්න රනිලද නැනෙ නැනෙ ඒ හැදුවෙත් මහින්ද..මට කියපන්කො පොන්න රනිල හදපු හයිවේ එකක නමක්, මොනෝ රේල් එක පුලුවන්නෙ පොන්න රනිලට ගහන්ඩ කෝ ගැහුවද..

    මොනාද පොන්නය රටට කරල තියෙන්නෙ කියපන් බලන්ඩ පොන්න රනිල රට වෙනුවෙන් හදාපු දේක නමක්...එකම එකක් කියපන් ඔට්ටුයි බැ..

    ෆොන්නප්පු ලෝන් ගහලා ආණ්ඩුව ඇදන් යනවා.... මොකෝ කොමිස් ගහන්න අප්පොච්චි ලෝන් ගහලා තාරයි කොන්ක්රීටුයි ඉන්වෙස්ට්කරලා, එක ඩොලර් එකක් එන පාරක් නැති නිසා

    ෆොන්නප්පුට මේ කපේට ආයේ ලෝන් දෙන්නේ නෑ ඇපේට ඔප්පු තිව්වේ නැත්තන්......... අප්පොච්චිගේ කෙරුවාවේ ප්‍රතිපල තමයි

    ඒ ටර්කෙත් ෆේල්

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුහකක්ම පැත්තකින් තියපන් මුලින්ම,, මේව හැදුවෙ මහින්ද ලකාවට..මහින්ද මේ හදපු එකක්වත් ගෙදර අරන් ගියෙ නැ..පොන්නය හොද වෙන්නෙ කොහොමද බන් ,, උබට පොන්නය මහ බැකුවට විද්ද කතාව මතක් වෙන්නෙම නැනේද...

    මහින්ද මොනවද කරේ අහපු අයට උත්තර

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ

    විදායක ජනදිපතිකෙනෙක් කරන වැඩද යකෝ මේවා?? එහෙම බැලුවහම අපේ ගෙවල් පල්ලේ බෝක්කුවත් මහින්ද කරේ..... ඒකත් දාපන් ලිස්ට් එකට :rofl::P

    මුන් මේවා රෙද්දක් ඇදන් කියනවනේ......... ඔය ලිස්ට් එකෙන් පහක් කියපන් රටට $ එන. නැත්තන් ලිස්ට් එක ගහන් අප්පොච්චිගේ උකේ......:rofl::rofl:

    බලන්ගියාම අප්පොච්චිට වඩා වඩා ටී ස්ටේට් වල උදලුගාන දෙමල්ලුත් රට ගැන හිතනවා. උන් පස් කොටන්නෙත් රටට $ එන්න

    ෆේල්........... :no::no:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේව කරපු නිසා තමයි රට දියුණුවීගෙන දියුණුවීගෙන යන්නෙ. ජනාදිපතිකෙනෙක් කරන වැඩද මෙව්ව. මේ වැඩවලින් රැකියා කීයක් උත්පාදනය වුනාද?

    තාම කටේ.

    දේශීය විදේශීය ආයෝජකයන් දිරිගන්වන්න් නම් රටේ යටිතල පහසුකම් දියුණු විය යුතුයි. උදාහරණයකට ඉඩමක් තිබ්බ පමණින් කඩයක් දමන්න බැහැ . එකට විදුලිය ඕනේ. පහසුවෙන් එන්න පුළුවන් පාරවල් තියෙන්නේ ඕනේ. චන්ද්‍රිකාගේ කලේ තමයි ලංකාවේ මහා විදුලි අර්බුදය ඇති උනේ. උබලට මේවා මතක් නැහැ. විදිලිය මාස ගානක් පැය 7-8 කැපුවා. වියාපාරිකයන් පිස්සු වැටිලා හිටියේ. කොටි ගනම් ලාබ ලබපු, CEB විශාල පාඩු ලැබුවා. රටට දිර්ග කාලිනවා අඩු මිලට විදුලිය දෙන්න පුළුවන් බලාගාර හැදීම තමයි එකම විසදුම. එකට නායකත්වයක් ඕනේ.
    හැබැයි ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න බැරි නම්. 2015 තමයි පිස්සු අය වැය අවේ. අන්තිමේදී "ගරු කථානායකතුමනි" කැල්ල විතරයි ඉතිරි උනේ?. ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ආයෝජන අයින් කර ගත්ත (bonds ). රටේ ආර්ථිකයේ මුදුන් මල්කඩ වන මහා බැන්කුවටම කෙලියහම, මොන ආයෝජකයන්ද බන් එන්නේ?
     
    මහින්ද ඔය ඔක්කොම කරලා ෆේල් වුනේ ඇයි බං??

    කෝටි ගණන් රෝල් දාලා ඔරලෝසුවල මූන ගැහුවේ ඇයි බං??
    ජනතාවගේ සල්ලි වලින් උගේ නම ගහලා සිල් රෙදි බෙදුවේ ඇයි බං??

    ඇයි එතකොට මූන දාපු ටී ෂර්ට්...... නම ගහපු ඩිල්ඩෝ.... අරව මේවා...... මෙච්චර දෙයක් කරලා ඔච්චර බයක්?? හරි පුදුමයි..........:rolleyes::rolleyes: