කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ඔව් මම පාන්දර 2 වෙනකන් infinity war බැලුව තොට මොකක් හරි ප්‍රශ්නයක්ද??? :):) මොනද මේ කියවන්නෙ බූරුවෙක් වගේ නොදැන කියවන්ඩ එපා මිනිහො සතෙක්වගේ..:dull:

    ඉන්ෆිනිටි වෝ බලන ගමන් කමෙන්ට් කරන්නත් උනා නේ පව් කොල්ලා. උබව අර රජපක්ෂ පවුලේ නිත්‍ය මාද්‍ය ප්‍රාකාශක කරානම් අර ඉන්න වීරසන්ගිලි පනික්කිරාලට වඩා හොද ප්‍රොග්‍රස් එකක් ගන්න තිබ්බා කොහෙද තට්ටම යට තියන් ඉන්න එක සැපැයි ලුනේ උබ වගේ උන්ව :P:P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    2015දීත් ඔයටිකම කියල නේද මේ ආණ්ඩුව ගත්තේ බන්. දැන් අවුරුදු 3කුත් ගෙවුන. ඇයි බන් ඔය ටිකට අදාළ එවුන්ට තාම දඩුවම් දෙන්න බැරි උනේ ? කවුරුහරි එහෙම කරන්න එපා කිව්වද ?

    ඕකනේ වරද්ද ගත්ත තැන මම කියන්නේ ඔය 225 මරියෝ කියලා අපි මේ ඉන්න හැතිකරේට කඩේ යන්නේ නැත . ඔය මොනා කිව්වත් මහින්ද රනිල්ට ලස්සනට පාර කලප දෙනවා , තාර දාල දූන්න එකාට ඕව කජ්ජක්ද සිරිකොත ගාවට. ඒම දුන්න ඒවට කෘතගුණ සලකන්න ඕනේ. උබල මේ මරාගන්නව උන් හවසට සොට් එකක් දාල ඔන්ලයින් ඇවිල්ලා මේවා කියවල උබලට පුකෙන් හිනා වෙනවා ඇති අනේ අප්පෝ මේ මරියෝ ටික අපිව ගොඩ දාන්න මරාගන්න තරම් කියල. මේකේ සමහර උන් නිකන් සල්ලි කීයක් හරි දීල සීනි කිලෝ එකක් කාල්ටන් හවුස් එකට හරි සිරිකොතට හරි ගිහින් දෙන්න කිව්වොත් සල්ලි එපා මම පයින් ගිහින් ගේන්නම් කියන තාලේ තට්ටම යට සැපට ඉන්න උන් ඉන්නේ , ත්‍රෙඩ් එක කිව්වම තේරෙනවනේ , උං ගෙදර ප්‍රශ්නෙකවත් මෙච්චර මැරෙන්නේ නැතුව ඇති , සමහර උන් නිදි මාරගෙන කඩේ යන්නේ පව් කියල හිතෙනවා ඉතින්. කාගේ උනත් දෙම්ව්පියන්ගේ ලමයි පව්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරසොහොන් හිතාගෙන ඉන්නෙ මේ ආණ්ඩුවෙ උන් කරන හොරකන් වලින් මරා කරපු හොරක්න් නැතිවෙලා ශුන්‍ය වෙනව කියල.අනේ නිකන් පලයන් බන් යන්න . මුනුත් කරන්නෙ හොරකන් ඌ 2009 ඉදන් කලෙත් අමු හොරකන් . මුන් හොරකන් කරනව කියල පරන හොරු ටික ගේන්න පිස්සො නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒක නිසා 2020දි පොන්නයව ජනාධිපති කරල වෙනස තදේටම උදාකරගමු... :):)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක නිසා 2020දි පොන්නයව ජනාධිපති කරල වෙනස තදේටම උදාකරගමු... :):)

    :lol::lol::lol: පිස්සුද උට්ටො ඌව ජනාදිපති කරන්න . :rofl::rofl::rofl::rofl::rofl: ඊට හොදයි අර හාමු එනකන් ගහේ නැග්ග උබෙ අයියව ජනාදිපති කරනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol: පිස්සුද උට්ටො ඌව ජනාදිපති කරන්න . :rofl::rofl::rofl::rofl::rofl: ඊට හොදයි අර හාමු එනකන් ගහේ නැග්ග උබෙ අයියව ජනාදිපති කරනව

    ඒ උනාට රනිල කියන්නෙ නලුවෙන් නොව මොලයක්, ආර්තික ඔස්තාර් අමතකද උබල කියපුව ඒ කාලෙ...ඒක නිසා 2020දි පොන්නයව ජනාධිපතිකරල, වෙනස තදේටම උදාකරගමු..පොඩි කාර් එකක් එහෙම, ෆී වයිෆයි ආසයි නේද ....ශෝක් අප්පේ....:cool::cool::cool::cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ උනාට රනිල කියන්නෙ නලුවෙන් නොව මොලයක්, ආර්තික ඔස්තාර් අමතකද උබල කියපුව ඒ කාලෙ...ඒක නිසා 2020දි පොන්නයව ජනාධිපතිකරල, වෙනස තදේටම උදාකරගමු..පොඩි කාර් එකක් එහෙම, ෆී වයිෆයි ආසයි නේද ....ශෝක් අප්පේ....:cool::cool::cool::cool::cool:

    උබලට මොකටද පොඩි කාර් .2020 පස්සෙ ෆ්රී සුදු වෑන් රයිඩ් හම්බෙයිනෙ. ලෑස්ති වෙලා ඉන්න කියපන් විමලිට එහෙම . උබට 2020 පස්සෙ පුක ලෙවකන්න් එකෙක් නැති වෙනව :P :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලට මොකටද පොඩි කාර් .2020 පස්සෙ ෆ්රී සුදු වෑන් රයිඩ් හම්බෙයිනෙ. ලෑස්ති වෙලා ඉන්න කියපන් විමලිට එහෙම . උබට 2020 පස්සෙ පුක ලෙවකන්න් එකෙක් නැති වෙනව :P :P:P:P

    මම කවද්ද මහත්තයො පොඩි කාර් ඉල්ලුවෙ, මට 180 cc බයික් එකක් තියෙනව ඒ ඇති.:):)..මට ඔනෙ රටේ උන් තුන් වේල කන රටක් විතරයි...උබල හිතනවට වඩා රටේ අද තත්වය අන්තිම නරකයි, රටේ මිනිස්සු දවසට දෙවේලක් කද්දි අපි කොහොමද බන් තුන්වේල කන්නෙ?????:dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම කවද්ද මහත්තයො පොඩි කාර් ඉල්ලුවෙ, මට 180 cc බයික් එකක් තියෙනව ඒ ඇති.:):)..මට ඔනෙ රටේ උන් තුන් වේල කන රටක් විතරයි...උබල හිතනවට වඩා රටේ අද තත්වය අන්තිම නරකයි, රටේ මිනිස්සු දවසට දෙවේලක් කද්දි අපි කොහොමද බන් තුන්වේල කන්නෙ?????:dull::dull:

    ඉතින් මරා ඇවිත් තුන්වේල දෙන්නෙ අතේ සල්ලි වලින්ද . තුන් වේල කෙසේ වෙතත් බලු කෑම අඩු කරා කියලනම් මතකයි අපට. මිනිස්සුන්ට 2500න් මාසයක් කාපල්ල කියල ප්‍රන්ශෙ වෙසක් බලන්න ගිය නෝන හාමුල ආයෙ ඇවිත් මෙන්න කියල කන්න දෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඉතින් මරා ඇවිත් තුන්වේල දෙන්නෙ අතේ සල්ලි වලින්ද . තුන් වේල කෙසේ වෙතත් බලු කෑම අඩු කරා කියලනම් මතකයි අපට. මිනිස්සුන්ට 2500න් මාසයක් කාපල්ල කියල ප්‍රන්ශෙ වෙසක් බලන්න ගිය නෝන හාමුල ආයෙ ඇවිත් මෙන්න කියල කන්න දෙයි

    බලුකෑම අඩුකලා කියල මතක එක හොදයි, බලපන් උබලගෙ කෑමත් ඒකාලෙ අඩු කරල දීල..:):):) මහින්දගෙ කාලෙ සහ අද ආර්තික වර්ධන වේගය කියද කියල පොඩ්ඩක් හොයල බලපන්..එච්චරයි.. 2020දි ඇවිල්ල කොරන්නෙ කොහොමද කියල 2020 දි බලපන්..2020දිත් පොන්නයම ඕන කියල හිතනවනම් පොන්නයටම දීපන් ප්‍රශ්නයක් නැ...:):)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලුකෑම අඩුකලා කියල මතක එක හොදයි, බලපන් උබලගෙ කෑමත් ඒකාලෙ අඩු කරල දීල..:):):) මහින්දගෙ කාලෙ සහ අද ආර්තික වර්ධන වේගය කියද කියල පොඩ්ඩක් හොයල බලපන්..එච්චරයි.. 2020දි ඇවිල්ල කොරන්නෙ කොහොමද කියල 2020 දි බලපන්..2020දිත් පොන්නයම ඕන කියල හිතනවනම් පොන්නයටම දීපන් ප්‍රශ්නයක් නැ...:):)

    2020 මහින්ද වලේ . පොනිල් ගෙදර . විමලිට ෆ්රී සුදු වෑන් රයිඩ් එකක් රායිට්.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113

    ඉතින් මරා ඇවිත් තුන්වේල දෙන්නෙ අතේ සල්ලි වලින්ද . තුන් වේල කෙසේ වෙතත් බලු කෑම අඩු කරා කියලනම් මතකයි අපට. මිනිස්සුන්ට 2500න් මාසයක් කාපල්ල කියල ප්‍රන්ශෙ වෙසක් බලන්න ගිය නෝන හාමුල ආයෙ ඇවිත් මෙන්න කියල කන්න දෙයි

    Ow BN. 2500n kanta puluwan kiyapu Bandula Dan Dena talks balapanko... Hama deshapaaluwoma ekai BN. Ekata hariyana unge wahalluth innakam hariyanna me ratata...
    :(:(
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    කුහකක්ම පැත්තකින් තියපන් මුලින්ම,, මේව හැදුවෙ මහින්ද ලකාවට..මහින්ද මේ හදපු එකක්වත් ගෙදර අරන් ගියෙ නැ..පොන්නය හොද වෙන්නෙ කොහොමද බන් ,, උබට පොන්නය මහ බැකුවට විද්ද කතාව මතක් වෙන්නෙම නැනේද...

    මහින්ද මොනවද කරේ අහපු අයට උත්තර

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ
    Kadimai.gif
     
    • Haha
    Reactions: helayalk