කෙනෙක්ගේ First Vehicle උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කෙනෙක්ගේ First Vehicle උදව්

    සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට තමාගේ first vehicle එක විදියට ගන්න හොද මිල අඩුම වාහනේ මොකක්ද? මරුටි 800 හරි යන්නේ නෑ. මයික්‍රෝ panda එකේ ඉන්න පැත්ත අනුව පාර්ට්ස් අඩුයි. මොකක්ධ හොද අදහස? භාවිතා කළ එකක්.
     
    • Like
    Reactions: powersport

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ඇල්ටෝ

    තෙල් අව්ලක් නැතිනම් ඒ ගානට යන හොඳ ජපන් ලොකු කාර් එකක් ගනිං
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උත්තරේ දෙන්න ඕන වෙන්නේ මේවා
    1) දවසට / මාසෙට කිලෝ මීටර් කියක් යයිද
    2) car එකට කොච්චර වියදම් කරන්න පුළුවන් දා
    3) ලීස් cash වලට ගන්නේ / එහෙම නැති නම් කොච්චර කාලයක් තියාගන්නවද