කෙනෙක් එක්ක කතා කරද්දි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    කෙනෙක් එක්ක කතා කරද්දි

    කෙනෙක් එක්ක කතා කරද්දි ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න කිව්වාට මේක කරන්න පුලුවන් මගුලක්ද බන්. මටනම් බැලෙන්නෙම කට දිහා. එහෙමත් නැත්තන් මුලු මූණම එකට.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඕක මටත් තියෙනවා බං...කට දිහා බලන් තමා කතා කරන්නේ..
    :rolleyes:
    Kellek ge as nam balanna ma amaruyi
    :rolleyes:
    බොරුවක් කියද්දී අහක බැලෙනවා :baffled:
    :D
    ඒ කියන්නේ වෙන කොතනක හරිද බැලෙනනේ :rofl:
    :rolleyes:
    As deka diha balagena wena deyak kalpana karapan
    Ethakota kohomada katha karanne
    focus on the forehead, just above the eyes. makes it easy to look and the other person will not notice it as well.
    eka ita vada amarui. nalala thiyenne as dekatath wada udinne
    kellekgenam tan deka dihamai ballenne

    :love:
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Muna diha blan katha kalath aulk na bn..... as tiyenneth mune ne,,

    oka hodatma practice unama muna balagena boru kiynnath puluwm wenawa... Hikzz
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ඇස් බලාගෙන කතා කරා කියල අමුතු එකක් තියේද බන්?