කියවන්න ගියාම ටිකක් විතර ඔලුව අවුල් වෙන
ඒත් හොඳට හිතල බැලුවම හිතන්න දෙයක් ඉතුරැ කරන වෙනස්ම විදිහක නිර්මාණයක්......
ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.....
දිගටම ලියන්න
++++ රෙප් දෙන්න බෑලු ......පුලුවන් උනාම දෙන්නම්![]()
හරිම අපුරු උත්සාහයක්.
සම්ප්රදායෙන් පිට පැන්න සිතිවිලි ගොඩක එකතුවක්
සාර්ථක නිර්මාණයක්.
සුභ පැතුම් සහෝ දිගටම මේ වගේ නිර්මාණ කරන්න![]()
nice...and deep..
rep ++
නියමයි සහෝ
You must spread some Reputation around before giving it to daredevill again.
![]()
![]()
![]()
අදහස් වලට බොහොම ස්තුති.

