කෙනෙක්-හැසිරීමෙන්-වශී-කරගන්න..!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කෙනෙක්-හැසිරීමෙන්-වශී-කරගන්න..!!!

    success_baby.jpg


    ඔන්න මම කලින් කිවුවනේ කෙනෙක් එක්ක කතා කරනකොට කොහොමද ඒ කෙනාව
    තමුන් වෙතට ඈද බෑඳ තබාගන්නේ කියලා කියලා දෙනවා කියලා ඔන්න මම අද ඒක කියල දෙනවා. මේ සෑඅම කරුණක්ම ඉතා ප්‍රායොඅගික නිසා ඔයාලට මේවා අත්හදා බලන්න නම් අපහසු වෙන්නෙ නෑඅ මේ වගේ දේවල් ගොඩක්ම වෑදගත් වෙන්නෙ ව‍යාපාර ක්ශේත්‍රයේ අයටයි එපමණක් නොව නාඳුනන ගෑහෑණු ළමයෙකු හා කතා කිරීමේදීත් මේ ආකාරයෙන් කිරීමෙන් ඈයගේ සිත නිසෑකවම ඔබ වෙත නෑමෙනු ස්තිරය.


    නිතරම සිනා මුසු මුහුනෙන් සිටින්න

    කතාව ඉතා මිත්‍රශීලීව අරබන්න

    නිතරම තමන් ඉතා නිහතමානී බව පෙනෙන ලෙස හෑසිරෙන්න

    අනෙක් පුද්ගලයාටද එකඟ විය හෑකි තනකින් කතාව අරබන්න

    කිසිවිටකත් අන් අය විවේචනය කරමින් හොඅ පහත් කොට සලකමින් ඔවුන් පිළිබඳ වෑරදි කතා කිරීමෙන් වලකින්න

    හොඳින් අනෙක් පුද්ගලයා කියනදේට මුලින් ඈහුම්කන් දෙන්න

    අනෙක් පුද්ගලයා කෑමෑත්තක් දක්වන දෙයක් ගෑන කතාව ආරම්භ කරන්න

    අනිත් පුද්ගලයා වෑදගත් බවත් ඔහුගේ කතා කරන දේ තමුන්ට ඉතා රසවත් ලෙසත් සිටින්න

    කිසිවිටකත් ගෑටුමකට මුල පිරෙන වාද විවාද වලට නොයන්න

    කිසිම විටෙක "නෑඅ ඒක එහෙම නෙමෙයි" යන්න නොපවසන්න

    ඔබේ වෑරෑද්දක් වේ නම් එය ක්ෂණිකව පිලිගන්න

    අනිත් පුද්ගලයාට වෑඩිපුර කතා කිරීමට ඉඩ දෙන්න

    තමුන්ගේ අදහසත් ඔහුගේ අදහසත් එකතු වෙන පොදු සාධකයක් මතට ඔහුව සියුම්ව ගෙන එන්න

    අවසානයේ " මම කියන්න්නෙත් ඔකමයි" යනුවෙන් තමුන්ගේ මතයට ඔහුව ගෙන එමින් කතාව අවසන් කරන්න

    * විශේෂ - සෑම විටම තමුන්ගේ පෞර්ෂයට හානියක් නොවන ලෙස හෑසිරෙන්න. කිසිවිටකත් ඔබ මාගේ ඉෂ්ඨ දේවතාවය
    කියන ලෙස නොහෑසිරෙන්න. එසේ කිරීමෙන් තවත් ඒ පුද්ගලයාගේ ආකර්ශණය ඔබ වෙත තබාගත හෑක
    නිතරම කොන්ද කෙලින් තබාගෙන අනෙක් පුද්ගලයාගේ ඈස්දෙස බලාගෙන අදහස් ප්‍රකාශ කරන්න
    කිසි විටෙක ඔහු කතා කරන විට බිම බෑලීමෙන් ඒ මේ අත බෑලීමෙන් වලකින්න. සෑඅම විටම ඔහුගේ තර්ක හමුවේ තමුන්
    නොසෑලෙන බව දෑනෙන්නට හරින්න එවිට ඔහුගේ පෞර්ෂය නිතෑතින්ම කඩා වෑටෙනු ඈත. ඒ මෙන්ම කිසි විටෙක
    හිස පහත් කරමින් දෑඅතින් මුහුනේ දහඩිය පිස දෑමීමෙන් වලකින්න. අවශ‍ය නම් එයට මනාව නවන ලද ලේන්සුවක් භාවිතා කරන්න
    එමෙන්ම අතට අත දෙන විට කිසි විටෙක ඔහුගේ දෙසට නෑමීමෙන් වලකින්න. සෑඅමවිටම තමුන්ගේ පෞර්ෂය හා නිහතමානී බව ඉතා සියුම්ව පෙන්වන්න.


    :D:D:D:D:D:D:D





     
    Last edited:

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela ela :) :) siraaaawatama machoo man oya widihatama thamai inne hikzz ekaneee kellooooooooo magee passena waha wetila enneeeee :) :D :D