කෙබරකොටාට ඉස්සරහට ගොඩක් අමාරු කාලයක් එන්නයි යන්නෙ යාලුවනේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    මඩ බලකායෙ ඔක්කොම එලියට දානව හරිද - RTI එකේ තීරණය එනවනෙ
    ජනාධිපතිගෙ මාධ්‍ය අංශයෙ වැඩකරන අයගෙ නම් දෙන්න කියල තොරතුරු දැනගැනීමේ පනත යටතෙ කීපදෙනෙක් ඉල්ලුවම දෙන එක ප්‍රතික්ෂේප කරානෙ. මම එදත් පුද්ගලිකවත් කිව්ව පස්සෙ බැරිම තැන ප්‍රසිද්ධියේ ලිව්වත් එක්ක, ඒ දත්ත දෙන්න කියල. කොච්චර ලිව්වද දෙන්න දෙන්න ඒ තොරතුරු කියල. ඒත් දුන්නෙ නැහැ.
    හේතුව අනුරට මාම කියන අයගෙ සිට ජෙපි අයගෙ පුත්තු එතන වැඩ නිසා. මම දන්නව. ඥාති සංග්‍රහය අපේ අමාතත්‍යාංශයේ නැහැ කිව්වට, එක එකාගෙ දරුවො, ඥාතියො, හිතවත්තු අමාත්‍යාංශ මාරු කරල දාගෙන තියෙන්නෙ. ඒව පවුල් ගස් වගේ එළියට ආවම පුකෙන් යන්න වෙන්නෙ. තොරතුරු දැන ගැනීමේ නීතියේ ශක්තිමත් කම තාම දන්නෙ නැහැ වගේ. දැන් ඒ තොරතුරු නොදුන් නිසා ඒව ඇපිල් සටේජ් එකේ තියෙන්නෙ. ලෝකෙ තියෙන හෙදම තොරතුරු දැනගැනීමේ පනතක් අපි හැදුවෙ. කියන දේ ඇහැව්වෙ නැතුවට වගකියන්න ඕනත් ඒ බලයේ ඉන්න අයම තමා. මම නෙමෙයි!

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93

    දැන් මූ කවද්ද ලංකාවට ඇවිත් දිවුරුම් දෙන්නෙ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔය වැඩ කරන සෙට් ඒකෙම, දැන් පාවිච්චි කරන වාහන, භාවිත කරන කාර්යාල, PMD එකේ මොනවද කරන්නේ කියලා ගොඩක් විස්තර වරුණ එහෙම දාලා තිබ්බා.

    රජයෙන් පඩි ගන්න නිසා ඕවා අහු වෙනවා.

    ලපයගේ නෑයෝ, මන්ත්‍රීලාගේ නෑයෝ සෙට් එකටම බඩු බනිස් මුන්ට මිනිස්සු ගහලා පැන්නුව ගමන්ම.

    ජනාධිපති කාර්යාලයේ හොර වෙන්දේසියෙන් කුණු කොල්ලට ජේවීපී හොර නඩේ ගත්තු ඩිෆෙන්ඩර් එකක් ඉක්මන් එකේ දෙතුන් ගුණයක් වැඩියෙන් මිල දාලා විකුනන්න දාලා තිබ්බා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    eka kohoma wethath liyapu eka nam athin aran puken thiyaganna wage hadanne
    මේ සිද්දියෙන් පොලිටික්ස් අතෑරලා ඉගෙනගන්න සුපිරි පාඩම් ටිකක් තියෙනවා. ලියන්න කම්මැලි. පස්සෙ වෙලාවක ලියන්න බලන්න ඕනා :yes: :yes:
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උන්ගේ උන් දාන්නේ නැතුව මිඩියා යුනිට් එකට සජිත් ගෙයී නාමල් ගෙයී උන්ද දාන්න කියන්න්නේ 🤣
     
    • Haha
    Reactions: chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    උන්ගේ උන් දාන්නේ නැතුව මිඩියා යුනිට් එකට සජිත් ගෙයී නාමල් ගෙයී උන්ද දාන්න කියන්න්නේ 🤣
    ආන්ඩුවෙන් පඩි ගෙවන එවාට කවුද පකො පක්ශෙ උන්ට favour කරලා දාන්නෙ? පැලවත්තේ ලැට් එක සුද්ද කරන්න ඕනම් උන්ගෙ උන්ව දාපන්, අපේ සල්ලිවලින් පඩි ගෙවන ඒවට හරියට දාපන්. ඉස්සර කෙබරකොටා ඕවට නේද බැන්නෙ? 🤭 🤭
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එලුකිරියේ ඩොබීලාට නම් අමාරු කාලයක් මේක..ජෙප්පෙක් ත්‍රෙඩ් එකකුත් දාලා දේශපාලනය එපා කියලා..අවුරුද්දයි ගියේ බන්..ආවේ නම් දෙන්නේ නම් නෑ පුතේ..දෙන්න නෙමෙයි ගත්තේ..ලක්ෂයක් මරලා හරි බලේ ඉන්නවා කියාගෙන..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    විපක්ෂෙ හරි නම් මේවා හොදට expose කරන්න ඕන හොද media campaigns වලින්. උන්ගෙ උනන්දුව බොහොම අඩුයි

    උන් කියලත් වෙනසක් නෑනෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    මට හිතෙන්නේ මේ හුත්තිගේපුතා අවදානේ වෙන පැත්තකට ගෙනියන්න දඟලනවා වගේ. ජෙප්පොන්ට මහපොළවේ වැඩ බැරි උනාට social media වලින් වැඩ උපරිමයි. 10000, 25000, කිය කිය අරව දෙනවා මේවා දෙනවා කිව. දැන් ඔවා හම්බ උන උන් ඉන්නවද? තාම ආපදා 2100 දීලා තියනවා බඩු මල්ලක් පරණ නීතියට අනුව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,481
    113
    35
    Spain
    උන් කියලත් වෙනසක් නෑනෙ
    මිනිස්සු කරපු ලොකු වැරද්දක් තමයි රැල්ලට ඡන්දය දීම, එක නිසා එක පක්ෂයකට අනවශ්‍ය අසීමිත බලයක් ලැබුන, දේශපාලනය ගැන රාජ්‍ය පාලනය ගැන අංශුමාත්‍රයක් දැනීමක් නැති උන්ට එහෙම බලයක් ලැබුනම වෙන දේ තමයි මේ! රජයේ නිලධාරීන් ටික නැත්නම් මුන් මීටත් වඩා අනා ගන්නවා.