මඩ බලකායෙ ඔක්කොම එලියට දානව හරිද - RTI එකේ තීරණය එනවනෙ
ජනාධිපතිගෙ මාධ්‍ය අංශයෙ වැඩකරන අයගෙ නම් දෙන්න කියල තොරතුරු දැනගැනීමේ පනත යටතෙ කීපදෙනෙක් ඉල්ලුවම දෙන එක ප්‍රතික්ෂේප කරානෙ. මම එදත් පුද්ගලිකවත් කිව්ව පස්සෙ බැරිම තැන ප්‍රසිද්ධියේ ලිව්වත් එක්ක, ඒ දත්ත දෙන්න කියල. කොච්චර ලිව්වද දෙන්න දෙන්න ඒ තොරතුරු කියල. ඒත් දුන්නෙ නැහැ. හේතුව අනුරට මාම කියන අයගෙ සිට ජෙපි අයගෙ පුත්තු එතන වැඩ නිසා. මම දන්නව. ඥාති සංග්‍රහය අපේ අමාතත්‍යාංශයේ නැහැ කිව්වට, එක එකාගෙ දරුවො, ඥාතියො, හිතවත්තු අමාත්‍යාංශ මාරු කරල දාගෙන තියෙන්නෙ. ඒව පවුල් ගස් වගේ එළියට ආවම පුකෙන් යන්න වෙන්නෙ. තොරතුරු දැන ගැනීමේ නීතියේ ශක්තිමත් කම තාම දන්නෙ නැහැ වගේ. දැන් ඒ තොරතුරු නොදුන් නිසා ඒව ඇපිල් සටේජ් එකේ තියෙන්නෙ. ලෝකෙ තියෙන හෙදම තොරතුරු දැනගැනීමේ පනතක් අපි හැදුවෙ. කියන දේ ඇහැව්වෙ නැතුවට වගකියන්න ඕනත් ඒ බලයේ ඉන්න අයම තමා. මම නෙමෙයි!