කෙබර කොටා රට පාවලා දේවිද?🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    mun lankawama thama alla ganna balanne wena ratawal wala mona vunath wadak na
    මේවගෙ කොන්ඩම් එකක් ගන්න සල්ලි නැති නිසා ජාතක වෙච්ච උන් ඉන්නකොට ඕවා වෙන එක නවත්තන්න බෑ 😏 😏 👇 👇
    ඕවට සම්බන්ධ එවුන් අල්ලල දීල tax benefit එකක් වත් ගන්න පුලුවන් නං අනිවා කරන්න ඕන. 😎
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,461
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මම වගේ කොන්ඩම් එකක් ගන්න සල්ලි නැති නිසා ජාතක වෙච්ච උන් ඉන්නකොට ඕවා වෙන එක නවත්තන්න බෑ 😏 😏

    ඒකත් එහෙමද
    ඒකෙ තරහටද දෙම්ව්පියො එළියට දාලා ඉඩම ලියාගත්තෙ? 🙈
     
    • Haha
    Reactions: skymicro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඒකත් එහෙමද
    මම ඕනාවට ඉපදුන එකෙක් නෙවී, අපේ තාත්ත මෝලෙන් හිටපු වෙලාවක කොන්ඩම් නැතුව හුකලා මම ඉපදුන කතාව ඇත්ත. ඒහිඳා තමා මම හැම එකාගැනම ඉරිසියාවෙන්, තරහෙන් ඉන්න. ඒ හිඳ මන් ගැන තරහ වෙන්න එපා. කරුමෙට ඉපදුන සාපේ තමා මම මේ ගෙවන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴




    @topkollek මේක දැක්ක ද?

    13 ගේන එකට උඔ support ද?

    13 ගෙනාවේ ජේ.ආර් 1987දි. ඊට පස්සෙ මයිනා ඒක අවලංගු කරා 23වෙනි සංශෝධනය හරහා

    Whats Happening What GIF
     
    • Wow
    Reactions: Draco Malfoy

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,735
    16,515
    113
    13 ගෙනාවේ ජේ.ආර් 1987දි. ඊට පස්සෙ මයිනා ඒක අවලංගු කරා 23වෙනි සංශෝධනය හරහා

    Whats Happening What GIF

    23? 🤔

    13 ගේන එකට උඔ support ද? (2)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඔව්ව නෙවෙයි. මේ පාර අපි මුංට අවුරුද්දට කොහේ ගියා කියලද කියන්නේ කියලා හිතා හිතා ඇති දැන්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,735
    16,515
    113
    13 ආයෙත් ගේන්න දෙයක් නෑ කියල මම කිව්වෙ. ඒක ගෙනාවේ 87දී

    හා හා
    එහෙනම් ක්‍රියාත්මක කිරීම
    බබ්බු වෙනවා ඉතින් ඔයත් 😏
    මොකෝ හාමු කියනකම් තමන්ටම කියලා මතයක් නැද්ද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    හදුනයි විජිතයයි ඉන්නකන් බයවෙන්න එපා

    ඩිප්ලොමැටික් කේස් ගානට බැලස් කරයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හා හා
    එහෙනම් ක්‍රියාත්මක කිරීම
    බබ්බු වෙනවා ඉතින් ඔයත් 😏
    මොකෝ හාමු කියනකම් තමන්ටම කියලා මතයක් නැද්ද?
    13 තමයි දැන් සම්මත වෙලා තියෙන ව්‍යවස්ථාව. ඔය කියන රට මාර ආදරේමයිනවත් ගෝතයවත් ඒක 2/3 තිබිලත් අවලංගු කරේ නැත්තෙ ඇයි? ඒක හොඳ නිසා වෙන්න ඇති.

    බොස්ගෙන් අහල මට හරියටම කියපං තමන්ගෙ බලය වැඩිකරගන්න සංශෝධන කරපු මයිනයි ගෝතයයි දෙන්න 13ට අත තිබ්බෙ නැත්තෙ ඇයි කියල
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,735
    16,515
    113
    13 තමයි දැන් සම්මත වෙලා තියෙන ව්‍යවස්ථාව. ඔය කියන රට මාර ආදරේමයිනවත් ගෝතයවත් ඒක 2/3 තිබිලත් අවලංගු කරේ නැත්තෙ ඇයි? ඒක හොඳ නිසා වෙන්න ඇති.

    බොස්ගෙන් අහල මට හරියටම කියපං තමන්ගෙ බලය වැඩිකරගන්න සංශෝධන කරපු මයිනයි ගෝතයයි දෙන්න 13ට අත තිබ්බෙ නැත්තෙ ඇයි කියල

    ආපහු ගෙම්බා වගේ පැනලා ගියා 😄
    නලින්දටම හරියන දරුවෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආපහු ගෙම්බා වගේ පැනලා ගියා 😄
    නලින්දටම හරියන දරුවෝ
    පැනල ගියේ නැති වෙලාවට "පැනල ගියෝ ...පැනල ගියෝ" කියල කියන්නෙ ගොබෙල්ස්ලා. පත හෑලි වීඩියෝ රචනා අතාරින්නෙත් එහෙම අය.

    මම කෙලින්ම උත්තරේ දුන්න. 13 සම්මත කරල තියෙන්නෙ. ආයේ 13 සම්මත කරන්න දෙයක් නෑ. ඔලුවෙන් හිටගෙන ඇහුවත් ඒක විතරයි දෙන්න පුළුවන් උත්තරේ.

    මයිනා තමන්ගෙ බලය වඩාගන්න වෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා කියන එකත් මතක් කරලා දෙන්න ඕන ගොබෙල්ස්ලට. උන්දැට ඕන හැටියේ පුළුවන්කම තිබුන 13 අහෝසි කරන්න.