පැනල ගියේ නැති වෙලාවට "පැනල ගියෝ ...පැනල ගියෝ" කියල කියන්නෙ ගොබෙල්ස්ලා. පත හෑලි වීඩියෝ රචනා අතාරින්නෙත් එහෙම අය.
මම කෙලින්ම උත්තරේ දුන්න. 13 සම්මත කරල තියෙන්නෙ. ආයේ 13 සම්මත කරන්න දෙයක් නෑ. ඔලුවෙන් හිටගෙන ඇහුවත් ඒක විතරයි දෙන්න පුළුවන් උත්තරේ.
මයිනා තමන්ගෙ බලය වඩාගන්න වෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා කියන එකත් මතක් කරලා දෙන්න ඕන ගොබෙල්ස්ලට. උන්දැට ඕන හැටියේ පුළුවන්කම තිබුන 13 අහෝසි කරන්න.
13 නරකද?ඔය එන්න හදන්නේ 13 ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන, කෙලවුනාම, "අනේ අපි නෙමෙයි, මේවා කලින් ආණ්ඩු හදපුවා, අපි ප්‍රින්ට් කරා විතරයි" කියන වර්ශන් එකටම නේ![]()
13 නරකද?
අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කළ යුත්තේ ඇයි
කියලා අමුතුවෙන් කතා කරන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි
මොකද හැමෝම පිළිගන්නවා පවතින අධ්‍යාපන ක්‍රමයෙ අසාර්ථකයි කියලා
අළුත් එකක් අවශ්‍යයි කියලා
පුස්කාපු කේක් ගෙඩියෙ අයිසිං වගේ තියන මොඩියුල කවර අල්ලන් නටන නාඩගම දැක්කාමම පැහැදිලි වෙනවා විචාර බුද්ධියක් නැති රැල්ලට නටන එවුන් බහුතරයක් මේ අධ්‍යාපනයෙ ප්‍රතිඵල කියලා.
මේ වෙද්දි ඇති වෙලා තියන සංවාදය තමයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළත් විය යුත්තේ මොනවද කියන එක
දැනට ගේන්න හදපු එකේ ගැටලු මොනාද කියකඑක
ඒ සංවාදය පැත්තකින් තියල, අදාල නැති මාතෘකාවක් අල්ලන් නටනවා.
එක්කෝ
NPP ලේබලයෙන් ගෙනෙන
රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය අවශ්‍ය ඇයි ?
වගේ සංවාදයක් නම් කමක් නෑ.
මොකද ඒ වගේ කුණු ගොඩකට මේ ආණ්ඩුව කර ගහන්නේ ඇයි කියල හරි දැනගන්න පුළුවන් එකෙන්.
13 නරකද?
13 කියන්නෙ ලංකාවේ සම්මත ව්‍යවස්ථාව. මම කැමති වුනත් අකමැති වුනත් ඒක ක්‍රියාත්මක කරන්න ඕන.13 ගේන එකට උඔ support ද? (3)
මම නේ ප්‍රශ්නෙ ඇහුවෙ
පැනලා යන්න එපා
දන්න නැත්තං දන්නෙ නෑ කියපං
ඔප්ශන් කීපයක් තියෙනවා
1. 13ට සපෝර්ට්
2. 13ට විරුද්ධයි
3. අදහසක් නෑ
4. මතක නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශෙ අතුරුදහන්. NPP.lk down![]()
13 කියන්නෙ ලංකාවේ සම්මත ව්‍යවස්ථාව. මම කැමති වුනත් අකමැති වුනත් ඒක ක්‍රියාත්මක කරන්න ඕන.
බදු ගෙවන්න තියෙන පනත්වලට මගේ කැමැත්තක් නැති වුනා කියල මම බදු නොගෙවා ඉන්නෙ නෑනෙ. 13ත් ඒ වගේ තමයි.
රටේ සම්මත ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න ඕන.
දැන් කියන්න 13 නරකද? ඔව් නෑ වගේ කෙලින් උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ද ඒක?
13 නරක නම් මයිනා / ගෝටා ඒක වෙනස් නොකරේ ඇයි?13 නරකයි
පොතේ තිබ්බ පලියට ක්‍රියාත්මක නොකළ යුතුයි
සංශෝධනයකින් අයින් කල යුතුයි
ඉන්දියාවේ ව්‍යාප්ත වාදයට විරුද්ධයි
13 නරක නම් මයිනා / ගෝටා ඒක වෙනස් නොකරේ ඇයි?
එහෙනම් කියන්න 13 තියෙන වැරදිමම හැමඑකාටම, හැමදේටම විරුද්ධ පක්ෂෙ![]()
මුගේ මූණේ කැත දැක්කම කියන දේ අහන්න හිතෙනවද බන්. උඹේ මතේ කියපන්කො. නැත්නම් මට ඔය කැත එකාව හොයාගෙන ඌ එක්ක තර්ක කරන්න වෙනවා
ට්‍රැක් පනින්නෙ නැතිව 13 ගැන කතා කරමුකරදර වෙන්න එපා බං
අමතක කරලා දාපං
අපිට හොරා සමලිංගික සිලබස් කරන්න බෑ නේ
වැඩේ ගානට යටින් යාවි![]()
ට්‍රැක් පනින්නෙ නැතිව 13 ගැන කතා කරමු