කෙම් ක්‍රම 01 - පාඩම් හිටීමට

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කෙම් ක්‍රම 01 - පාඩම් හිටීමට

    ඉතා පිරිසිදු මී පැණි අවුන්ස 1 ක් පමණ ගෙන දේවාලයකදී ගණ දෙවියන්ට තේවාව කරනා වේලාවේදී මී පැණි එම පුජාවට තබා රැගෙන විත් හිමිදිරියේ අවදිව මුහුණ කට සෝදා හොඳ මානසික සංවරයකින් ඉහත මී පැණි ටිකක් දකුණු අතේ වෙදැඟිල්ලේ ගල්වා දිවේ කෙළින් ඉරක් අඳින්න. ඉන්පසු තමාට පහසු වේලාවක් පාඩම් කරන්න. මී පැණි ටික අවසන් වනතුරු කරන්න.කතා බහෙන් කොරව බඳාදා දිනක පටන් ගන්න....
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔයිට වඩා ලේසී බන් හිත එකලාසයක් කරගෙන පාඩම් කරන එක, ඕක දිවේ තියාගත්තත් ඕක ගැන හිත හිත ඉදී, පාඩම් කරන්න ඕන එක concentration නේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕවා ඒ කාලේ කියලා දෙන්න ඕන මචන්. දැන් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක. :(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔයිට වඩා ලේසී බන් හිත එකලාසයක් කරගෙන පාඩම් කරන එක, ඕක දිවේ තියාගත්තත් ඕක ගැන හිත හිත ඉදී, පාඩම් කරන්න ඕන එක concentration නේ
    එහෙම කරන්න පුළුවන් නම් උබට හොඳයි...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඕවා ඒ කාලේ කියලා දෙන්න ඕන මචන්. දැන් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක. :(
    ඉදිරි කටයුතු සාර්ථක කරගන්න බලපන් එහෙනම් මේක උපයෝගීකරගනිමින්....