කෙම හෙල්ප්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    කෙමස්ට්‍රි කියන්නෙ සාපයක්....

    @Kodiya97 දන්න දෙයක් තියෙනවනං කොටාගෙන යමු. ..
    පරිසරයයි,කර්මානතයි ටික අනිවම බලලා.පුලුවන් තරම් පාස්ට් පේපර්ස් කරන එක තමයි..එකම පේපර් ටික අවුරුදු 10ක් වත් ආයේ ආයේ 2පාරක්වත් කරගන්න පුලුවන් නන්.s එක B එකක් කරගන්න පුලුවන්..ඕර්ගනික් ඉනෝර්ගනික් ෆිසිකල් ටික සාම්‍යයෙන් කෙරෙනවා රිවිශන්වලත් කර්මාන්තයි පරිසරයයි ගොඩක් වේගෙන් අදිනවනේ.ඒක පාඩන් කරන්න තියෙන්නේ.ඒක මුලින් එක පාරක් දෙපාරක් බලාගෙන තියාගන්න...පාස්ට් පේපර්ස් කිරීම තමයි ඉතිං පාඩන් කරනවට වඩා..පාඩන් කරපු ටිකයි මතක ,නැති ටිකයි, අලුතෙන් බලන්න ඕනි ටිකයි මග ඇරුන ටිකයි ඔක්කොම හොයාගන්න පුලුවන් පාස්ට් පේපර්ස් කෙරිල්ලෙන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම F එක B එකක් කරා

    අවුරුද්දෙන් හැබැයි
    කේ සිරි ලොක්කගෙ පන්ති යන්න

    ඕගනික්, පිසිකල් ටික හරියටම කරන්න වෙනව
    ඉනොගනික් ඉතින් කටපාඩම් කරන්න වෙනව.
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    පරිසරයයි,කර්මානතයි ටික අනිවම බලලා.පුලුවන් තරම් පාස්ට් පේපර්ස් කරන එක තමයි..එකම පේපර් ටික අවුරුදු 10ක් වත් ආයේ ආයේ 2පාරක්වත් කරගන්න පුලුවන් නන්.s එක B එකක් කරගන්න පුලුවන්..ඕර්ගනික් ඉනෝර්ගනික් ෆිසිකල් ටික සාම්‍යයෙන් කෙරෙනවා රිවිශන්වලත් කර්මාන්තයි පරිසරයයි ගොඩක් වේගෙන් අදිනවනේ.ඒක පාඩන් කරන්න තියෙන්නේ.ඒක මුලින් එක පාරක් දෙපාරක් බලාගෙන තියාගන්න...පාස්ට් පේපර්ස් කිරීම තමයි ඉතිං පාඩන් කරනවට වඩා..පාඩන් කරපු ටිකයි මතක ,නැති ටිකයි, අලුතෙන් බලන්න ඕනි ටිකයි මග ඇරුන ටිකයි ඔක්කොම හොයාගන්න පුලුවන් පාස්ට් පේපර්ස් කෙරිල්ලෙන්ත්
    තෑන්ක්ස්
     
    • Like
    Reactions: Solo Rider