මාස 3 කින් කෙමිස්ට්‍රි S එක B එකකට ගොඩදාගන්න ක්‍රමයක් ඕනෙ..
පරිසරයයි,කර්මානතයි ටික අනිවම බලලා.පුලුවන් තරම් පාස්ට් පේපර්ස් කරන එක තමයි..එකම පේපර් ටික අවුරුදු 10ක් වත් ආයේ ආයේ 2පාරක්වත් කරගන්න පුලුවන් නන්.s එක B එකක් කරගන්න පුලුවන්..ඕර්ගනික් ඉනෝර්ගනික් ෆිසිකල් ටික සාම්‍යයෙන් කෙරෙනවා රිවිශන්වලත් කර්මාන්තයි පරිසරයයි ගොඩක් වේගෙන් අදිනවනේ.ඒක පාඩන් කරන්න තියෙන්නේ.ඒක මුලින් එක පාරක් දෙපාරක් බලාගෙන තියාගන්න...පාස්ට් පේපර්ස් කිරීම තමයි ඉතිං පාඩන් කරනවට වඩා..පාඩන් කරපු ටිකයි මතක ,නැති ටිකයි, අලුතෙන් බලන්න ඕනි ටිකයි මග ඇරුන ටිකයි ඔක්කොම හොයාගන්න පුලුවන් පාස්ට් පේපර්ස් කෙරිල්ලෙන්.
පාඩම්කරන්නමාස 3 කින් කෙමිස්ට්‍රි S එක B එකකට ගොඩදාගන්න ක්‍රමයක් ඕනෙ..
තෑන්ක්ස්පරිසරයයි,කර්මානතයි ටික අනිවම බලලා.පුලුවන් තරම් පාස්ට් පේපර්ස් කරන එක තමයි..එකම පේපර් ටික අවුරුදු 10ක් වත් ආයේ ආයේ 2පාරක්වත් කරගන්න පුලුවන් නන්.s එක B එකක් කරගන්න පුලුවන්..ඕර්ගනික් ඉනෝර්ගනික් ෆිසිකල් ටික සාම්‍යයෙන් කෙරෙනවා රිවිශන්වලත් කර්මාන්තයි පරිසරයයි ගොඩක් වේගෙන් අදිනවනේ.ඒක පාඩන් කරන්න තියෙන්නේ.ඒක මුලින් එක පාරක් දෙපාරක් බලාගෙන තියාගන්න...පාස්ට් පේපර්ස් කිරීම තමයි ඉතිං පාඩන් කරනවට වඩා..පාඩන් කරපු ටිකයි මතක ,නැති ටිකයි, අලුතෙන් බලන්න ඕනි ටිකයි මග ඇරුන ටිකයි ඔක්කොම හොයාගන්න පුලුවන් පාස්ට් පේපර්ස් කෙරිල්ලෙන්ත්