කෙරවලපිටිය

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    කොල්ලනේ පොඩි අවුලක් තියනවා. මෙන්න මේ පහත රූපයේ ඇති ආකාරයට බට පිටින් දාලා තියේන්නේ විදුලි බල මන්ඩලේ උන් කැමති නැද්ද බට ඇතුලින් දාලා තියනවට. මට එකෙක් කිවා සැලැබ් එක ඇතුලින් යනවනම් උන් දාන්නේ නෑ කියලා. පිටින් බට දාලා දේන්න කියනවා කියලා. මට සල්ලි බදින්න කලින් දන්න එකෙක් කියහල්ලා

    FB_IMG_1615120207927.jpg