මැරුන කෙල්ලගෙ බර්ත්ඩේ එක අද..![]()
Potthak liyamu - how to survive in a third world shit holeI wonder how I survived so far on earth
අඩෝ සිරාවටද කියන්නෙ ? අඩෝ පව් බන්. මම වසය අවුරුදු 6යි කියල දැක්ක ගමන් මම පේජ් එක close කරල දැම්මා. පට්ට අමාරුයි හිතට.මැරුන කෙල්ලගෙ බර්ත්ඩේ එක අද..![]()
Law is there but nobody care.A similar incident happened before; it was another concrete pillar that fell on kids and caused one death. I think there should be building inspectors that thoroughly check all the construction, and it must be checked and get a safety certificate before starting all the school terms. Why is there not such a law?
අද හත්වෙනි උපන්දිනේ. තාත්ත කේක් එකක් ගෙන්නලු හිටියේ පොඩි එකා ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ. ඉන්ටර්වල් එක වෙලාවේ කන්න ලැස්ති වෙලා අත් හෝදන්න ටැප් එක ගාවට ගියාම තමා කඩන් වැටිලා තියෙන්නේ. කොන්ක්‍රීට් එකට ඔලුව පොඩි වෙලා ඇස් එහෙම එලියට පැනළලු තිබ්බේ. නිව්ස් වලට කිව්වේ දැකපු අම්ම කෙනෙක්.අඩෝ සිරාවටද කියන්නෙ ? අඩෝ පව් බන්. මම වසය අවුරුදු 6යි කියල දැක්ක ගමන් මම පේජ් එක close කරල දැම්මා. පට්ට අමාරුයි හිතට.