කෙරීම කාලකන්නි රටක්...

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    A similar incident happened before; it was another concrete pillar that fell on kids and caused one death. I think there should be building inspectors that thoroughly check all the construction, and it must be checked and get a safety certificate before starting all the school terms. Why is there not such a law?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    කිසිම දැනුමක් නැතිව ගොන් විදිහට ඕක ඉදිකරපු අයයි ඒවට අනුමැතිය දීපු අයයි ඕකට වගකියන්න ඕන. ගොන් වැඩ (ව්යුහාත්මක වැරදි) නිසයි ඔය අනතුර ඒ ලමයින්ට සිදුවුනෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    60,999
    113
    Mother Earth
    මැරුන කෙල්ලගෙ බර්ත්ඩේ එක අද.. 😥
    අඩෝ සිරාවටද කියන්නෙ ? අඩෝ පව් බන්. මම වසය අවුරුදු 6යි කියල දැක්ක ගමන් මම පේජ් එක close කරල දැම්මා. පට්ට අමාරුයි හිතට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    A similar incident happened before; it was another concrete pillar that fell on kids and caused one death. I think there should be building inspectors that thoroughly check all the construction, and it must be checked and get a safety certificate before starting all the school terms. Why is there not such a law?
    Law is there but nobody care.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    අඩෝ සිරාවටද කියන්නෙ ? අඩෝ පව් බන්. මම වසය අවුරුදු 6යි කියල දැක්ක ගමන් මම පේජ් එක close කරල දැම්මා. පට්ට අමාරුයි හිතට.
    අද හත්වෙනි උපන්දිනේ. තාත්ත කේක් එකක් ගෙන්නලු හිටියේ පොඩි එකා ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ. ඉන්ටර්වල් එක වෙලාවේ කන්න ලැස්ති වෙලා අත් හෝදන්න ටැප් එක ගාවට ගියාම තමා කඩන් වැටිලා තියෙන්නේ. කොන්ක්‍රීට් එකට ඔලුව පොඩි වෙලා ඇස් එහෙම එලියට පැනළලු තිබ්බේ. නිව්ස් වලට කිව්වේ දැකපු අම්ම කෙනෙක්.

    තවත් ඔය වගේම ටැප් සෙට් එකක් තියෙනවලු ඔය ඉස්කෝලෙම. ඒකෙත් අඩියෙන් පස් එක්ක කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ.

    මට නිව්ස් එක බලන්න බෑ බන්. ඇඬනවා මට.. කැරි කේන්තියක් එන්නේ මට ඔව්වා බලද්දී. 😥
     
    Last edited: